දේශීය නිවාස ණය ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ නායකත්වය අත්කර ගනිමින් කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ නිවාස තනන්නන්ගේ සිහින සැබැ කිරීමට විශාලතම ආධාරකරුවා බවට පත්වී ඇත. 2024 මාර්තු 31 වන දිනට කොමර්ෂල් බැංකුවේ නිවාස ණය කළඹ රුපියල් බිලියන 72.965 දක්වා වර්ධනය වී ඇති අතර ඒ සමඟම එම ක්ෂේත්‍රයේ අංක 1 ස්ථානයට පත්ව ඇති බව බැංකුව නිවේදනය කරයි. ශ්‍රී ලංකාවේ…
එසේ වුවහොත් දෙසැම්බර් සිට ජනවාරි දක්වා කාලය තුළ ඩොලර් බිලියන 1.2 – 1.3 ක් අතර මුදලක් මෙරටට අහිමි වෙනවා. එම මුදල් අහිමි වුවහොත් රට නැවතත් කඩා වැටෙනවා. මෙතරම් කෙටි කලකින් අර්ථික අර්බුදයක් ජයගත් එකම රට ශ්‍රී ලංකාවයි – විදේශ කටයුතු සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි. ජනපති ගේ…
2024 වසරේ මාර්තු 07 වන දිනෙන් පසු ප්‍රථම වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (28) දිනයේ දී ඒකක 11,000 සීමාවෙන් මෙපිටට පැමිණියේය. එහිදී අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 147.67 කින් පහළ ගොස් ඒකක 10,945.81 ක් ලෙසින් වාර්තා වුණි. මෙලෙස සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 100…
ශ්‍රී ලංකාවේ ප්‍රථම ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) විදුලි බලාගාරය වන කෙරවලපිටිය “සොබාධනවි” ඒකාබද්ධ චක්‍රීය බලාගාරය අද (28) පෙරවරුවේ විවෘත කෙරුණි. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙලෙස අද දින විවෘත වූයේ සොබාධනවි බලාගාරයේ පළමු අදියරයි. මෙහි දෙවන අදියර 2025 වසරේ පළමු කාර්තුවේ දී ආරම්භ කිරීමට නියමිතය. මෙම බලාගාරයේ මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන්නේ LTL හෝල්ඩිංග්ස් සමාගමෙහි…
කාර්මික නිෂ්පාදනයන්හිදී යොදා ගන්නා ජල පහසුකම් වෙනුවෙන් ජල ගාස්තු අඩු කරන ලෙස පසුගියදා ශ්‍රී ලංකා කර්මාන්තකරුවන් විසින් රජයෙන් ඉල්ලා සිටින ලදී. මෙම කර්මාන්තකරුවන්ගේ එකතුව සඳහා ඒකාබද්ධ ඇඟලුම් සංගමය (JAAF), ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL), ශ්‍රී ලංකාවේ යුරෝපා වාණිජ මණ්ඩලය (ECCSL), ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය (EASL), ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ…
East West Properties PLC, කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව පසුගිය ජූලි 29 දින නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වූයේ එම සමාගමේ සුළු පරිමාණ කොටස් හිමියන්ගේ කොටස්, යළි මිල දී ගැනීමට සමාගමේ විශාලතම කොටස් හිමියා වන නහිල් විජේසූරිය මහතා කටයුතු කරනු ලබන බවයි. ඒ එක් කොටසක් රු. 16.00…
ශ්‍රී ලංකාව දැනටමත් සිය ඩිජිටල් පරිවර්තන ගමන් මගෙහි සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගෙන ඇති නමුත්, ගෝලීය කෘත්‍රිම බුද්ධිය කෙරෙහි සැලකිය යුතු තරමේ බලපෑමක් ඇති කිරීමට හැකි වී නොමැත. කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය වැනි ප්‍රධාන ක්ෂේත්‍රයන් සඳහා කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමෙන් ඵලදායිතාව ඉහළ නැංවීමටත්, රාජ්‍ය සේවාවන් වැඩිදියුණු කිරීමටත් හැකියාව පවතී. එමඟින්, තිරසර ආර්ථික වර්ධනයක්…
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොලොන්තලාව ගොවිපොළෙහි කළමනාකාර නිල නිවස ශ්‍රී ලංකාවේ සුප්‍රකට වාස්තු නිර්මාණ ශිල්පියෙකු වන දේශමාන්‍ය ජෙෆ්රි බාවා මහතා විසින් නිර්මාණය කරනු ලැබ ඇත. එකී නිල නිවස සහ එය පිහිටි අක්කර 05ක පමණ ඉඩම් කොටසක් බදු පදනම මත ලබා දෙන ලෙස ජෙෆ්රි බාවා පදනම විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, පොලොන්තලාව…
සුඛෝපභෝගී සහාධිපත්‍ය ස්වභාවයේ නිවාස සංවර්ධනය ඇතුළු සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම වෙත හෝ එහි නාමිකයා වෙත අවුරුදු 99ක කාලසීමාවක් සඳහා අක්කර 3.03ක ඉඩම් කොටසක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් දීර්ඝකාලීන බදු පදනම මත ලබා දී ඇත. ඒ අනුව, අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුළුල් අරමුදල් පහසුකමට සමගාමීව සංවර්ධන ප්‍රතිපත්ති මූල්‍යකරණ වැඩසටහන මඟින් ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ විස්තීරණ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සඳහා සහාය දක්වනු ලබයි. එම වැඩසටහන ද්වි වාර්ෂික වැඩසටහනක් වන අතර, එහි පළමු අදියර 2023 වර්ෂයේදී සාර්ථකව නිම කරනු ලැබ ඇත. සංවර්ධන ප්‍රතිපත්ති මූල්‍යකරණ වැඩසටහනේ දෙවන අදියර යටතේ රජයේ ප්‍රතිසංස්කරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සහාය වීම…
Video Story