Top News

විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාරය මිත්‍යාවක්

දේශීය ආදායම් රේගුව සහ සුරාබදු ආයතන තුනේ හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 90 ට අඩුයි. 2023 රුපියල් ට්‍රිලියන 3ක වාර්තාගත ආදායමක් – සුරාබදු කොමසාරිස් ජනරාල්. රට යථා තත්ත්වයට පත්වීම නිසා බදු ආදායම් ඉලක්ක ඉක්මවා යාමට හැකි වුණා- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල් ( බදු ප්‍රතිපත්ති, ජාත්‍යන්තර කටයුතු සහ නීති). සේවක පුරප්පාඩු මධ්‍යයේ වුවත් නිසි…

(0)Comments | August 27, 2024 7:11 am

කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පසුබැස්මක්

2024 අගෝස්තු මාසයේ අවසන් සතියේ ගනුදෙනු ආරම්භ වූ අද (26) දිනයේ දී, කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් වාර්තා වුණි. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 162.08 කින් හා S&P SL20 දර්ශක අගය ඒකක 64.94 කින් පහළ ගිය අතර දිනය අවසානයේ දී ඒවා පිළිවෙලින් ඒකක 11,199.58 ක් හා ඒකක 3,189.11 ක් ලෙසින්…

(0)Comments | August 26, 2024 4:36 pm

පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට ජාතික ජන බලවේගයෙන් Monorail හා LRT

තදාසන්න ප්‍රදේශවල පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා වන Monorail හා Light Railway Transport (LRT) වැනි ක්‍රමවේදයන් දුම්රිය හා බස්රිය සේවා වැඩිදියුණු කිරීමේ යෝජනාවන්ට ප්‍රමුඛතාවය දෙමින් ක්‍රමානුකූලව හඳුන්වාදීමට කටයුතු කරන බව ජාතික ජන බලවේගය පවසයි. ජාතික ජන බලවේගයේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) පෙරවරුවේ දී එළිදක්වනු ලැබූ අතර එහි ‘මහජන ප්‍රවාහන සේවාවක් – කාර්යක්ෂම ගමනාන්තයක්‘…

(0)Comments | August 26, 2024 4:06 pm

IMF සමඟ NPP වැඩ කරන්නේ මෙහෙමයි

ජාතික ජන බලවේගයේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) පෙරවරුවේ දී එළිදක්වනු ලැබීය. මෙරට සාර්ව ආර්ථික ස්ථායීකරණය උදෙසා ජාතික ජන බලවේගය විසින් ක්‍රියාවට නැංවීමට යෝජිත රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ඇතුළු යෝජනා ගණනාවක් එහි සඳහන් අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් එහි මෙසේ දක්වා ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වැඩසටහන දුප්පත් හා අසරණභාවයට පත්…

(0)Comments | August 26, 2024 1:33 pm

මහ බැංකුවෙන් EPF සාමාජිකයන්ට නිවේදනයක්

සේවක අර්ථසාධක අරමුදලෙහි 2023 වසරේ දෙවන අර්ධ වාර්ෂික සාමාජික ගිණුම් ප්‍රකාශ මේ වන විට සියළුම සේවායෝජකයින් වෙත තැපැල් මඟින් යොමු කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව 2023 දෙවන අර්ධ වාර්ෂය සඳහා වන සාමාජික ගිණුම් ප්‍රකාශය සේවායෝජකයා වෙතින් අදම ලබා ගන්නා ලෙස මහ බැංකුව දැනුම් දී සිටී.

(0)Comments | August 26, 2024 12:54 pm

සියලු දුම්රිය ප්‍රවේශපත් දැන් Pravesha.lk වෙතින්

ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයෙහි නව හැරවුමක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මාර්ගගත ක්‍රමයක් ඔස්සේ සාමාන්‍ය දෙවන සහ තෙවන පන්තියෙහි  ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා නවතම  වෙබ් අඩවියක් එලි දැක්වීමට පසුගිය දා කටයුතු කර ඇත. එම වෙබ් අඩවිය නම් කර ඇත්තේ  Pravesha.lk නමිනි. පරිගණකය සහ ජංගම දුරකථන යන දෙකටම ප්‍රශස්ත කර ඇති මෙම වෙබ් අඩවිය…

(0)Comments | August 26, 2024 12:16 pm

2025 වසරේ පළමු මාස හය තුළ ඊ- රියදුරු බලපත්‍රය හඳුන්වා දෙනවා

යාවත්කාලීන නොකළ සියලු රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කළ බවට පළවන ප්‍රචාර මුළුමණින්ම අසත්‍යය බවත් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා අවධාරණය කර සිටියි. මෙතෙක් යාවත්කාලීන නොවූ මිලියන 2කට ආසන්න රියදුරු බලපත්‍ර හිමියන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා නව ක්‍රමවේදයක් හදුන්වා දෙන අතර එම සියලු කටයුතු මෙම…

(0)Comments | August 23, 2024 6:27 pm

HNB සමූහය පළමු මාස හය සඳහා රු. බිලියන 16.2ක බදු පසු ලාභයක් වාර්තා කරයි

හැටන් නැෂනල් බැංකුව 2024 ජූනි මාසයෙන් අවසන් වන මාස හය සඳහා රුපියල් බිලියන 25.8 ක බදු පෙර ලාභයක් (PBT) සහ රුපියල් බිලියන 15.4 ක බදු පසු ලාභයක් (PAT)  වාර්තා කර ඇත. මේ අතර HNB සමූහය පිළිවෙලින් පළමු අර්ධයේදී සමස්තයක් ලෙස රුපියල් බිලියන 27.0 ක සහ රුපියල් බිලියන 16.2 ක ඒකාබද්ධ බදු පෙර ලාභයක් සහ බදු…

(0)Comments | August 23, 2024 4:54 pm

2024 පළමු මාස හයේ දී ප‍්‍රශස්ත ලාභයක් වාර්තා කිරීමට NDB බැංකුව සමත්වෙයි – බදු පූර්ව ලාභය රු. බිලියන 6.5 ඉක්මවයි

නැෂනල් නැෂනල් ඩිවලොප්මන්ට් බැංකුව, නොබෝ දා කොළඹ කොටස් වෙළඳපොළ වෙත නිකුත් කරන ලද 2024 ජුනි 30 දිනෙන් අවසන් වූ මාස හය සඳහා වූ මූල්‍ය කාර්යසාධනයෙන් පිළිබිඹු කර ඇති පරිදි, මෙහෙයුම් තත්ත්වයන්ගේ හිතකර භාවය අඩු ව පැවති වාතාවරණයක් යටතේ වුවද සිය ක‍්‍රමෝපායික නම්‍යශීලීත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව තවදුරටත් මනාව පෙන්නුම් කිරීමට සමත් ව ඇත.  සමාලෝචිත කාලය…

(0)Comments | August 23, 2024 4:28 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය වෙතින් සාමනේර හිමිවරුන් උදෙසා සුවිශේෂී වැඩසටහනක්

ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් සී/ස ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමෙහි දායකත්වය සමඟ 2024 සැප්තැම්බර් 01 වන දිනට යෙදෙන  ශ්‍රීලංකන් ගුවන් සේවයේ 45 වන සංවත්සරය නිමිත්තෙන් ඊයේ දින (22) සංවිධානය කළ විශේෂ වැඩසටහනකට කළුතර, දෙල්දූව, වස්කඩුබැද්ද, ගනේවත්ත පුරාණ රජමහා විහාරස්ථානයේ  සාමනේර හිමිවරුන් ඇතුළු සංඝයා වහන්සේලා සහ එම විහාරස්ථානයේ දායක දායිකාවෝ ඇතුලු පිරිසක් සහභාගි…

(0)Comments | August 23, 2024 11:34 am