Top News

මාගා ට තවත් කොන්ත්‍රාත්තුවක්

මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තය වෙත ප්‍රවේශ මාර්ග පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා දේශීය තරගකාරී ලංසු කැඳවීමේ පටිපාටිය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 10ක් ලැබී තිබේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි සාරානුකූලව ප්‍රතිචාරාත්මක ලංසුකරු වන…

(0)Comments | August 22, 2024 3:42 pm

බොර තෙල් නැව් 3කට ලංසු දුන්නේ සිංගප්පූරුවේ Vitol විතරයි

2024-11-15 සිට 2025-04-14 දක්වා කාලය තුළ 100% ගබඩාගත ටැංකිවලින් නිකුත් කිරීමේදී ගෙවීමේ ක්‍රමවේදය යටතේ (100% Ex. Storage Modality) මර්බන් බොර තෙල් නැව් තොග 03ක් (බැරල් 2,100,000 +/-5%) ප්‍රසම්පාදනය සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා ඇත. ඒ සඳහා සිංගප්පූරුවේ විටෝල් ඒෂියා පුද්ගලික සමාගම පමණක් ලංසු ඉදිරිපත් කර තිබේ. තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ මත…

(0)Comments | August 22, 2024 3:23 pm

මහ බැංකු අධිපතිට ගෝලීය පිළිගැනීමක්

ග්ලෝබල් ෆිනෑන්ස් ආයතනය මගින් මහ බැංකු අධිපතිවරුන් ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් වාර්ෂික ව නිකුත් කෙරෙන වාර්තාව අනුව, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ 2024 වසර සඳහා “A” ශ්‍රේණියේ ගෞරවයට පාත්‍ර වී තිබේ. මෙරට ආර්ථිකය මුහුණ දුන් අභියෝගාත්මක කාලවල දී මහ බැංකු අධිපතිවරයා ලබා දුන් සුවිශේෂී නායකත්වය සහ උපාය මාර්ගික විශේෂඥතාව මෙයින් පිළිබිඹුවන බවත්, ලබාගත්…

(0)Comments | August 22, 2024 1:57 pm

2024 ජූලි මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවයි

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 ජූලි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,087.6 ක් වූ අතර එය 2023 ජූලි මාසයට සාපේක්ෂව 6.58% ක වර්ධනයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නිවේදනය කර සිටී. මෙයට ප්‍රධාන වශයෙන් ඇඟලුම් සහ රෙදිපිළි, තේ, පොල් ආශ්‍රිත…

(0)Comments | August 22, 2024 1:50 pm

රටවල් 35කට දින 30ක ගාස්තු රහිත වීසා

ගාස්තු රහිතව සංචාරක වීසා නිකුත් කිරීමට අදාළව වෙනත් රටවල් විසින් අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන් පිළිබඳව කරුණු අධ්‍යයනය කර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස විශේෂඥ කමිටුවක් පත් කිරීම සඳහා 2024-04-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව පත් කරනු ලැබ ඇති විශේෂඥ කමිටුව විසින් ශ්‍රී ලංකාව සමඟ සංචාරක ක්ෂේත්‍රයේ තරගකාරී ලෙස…

(0)Comments | August 22, 2024 12:02 pm

තේ වගාකරුවන්ට පොහොර සහනාධාරයක්

පසුගිය කාලපරිච්ඡේදය තුළ පොහොර මිල ඉහළ යාම හා රසායනික පොහොර තහනම් කිරීම වැනි කරුණු හේතුවෙන් තේ වගාවේ පොහොර භාවිතය අඩුවීම තේ නිෂ්පාදනය පහළ යාමට බලපා ඇති බව හඳුනාගනු ලැබ ඇත. එබැවින්, තේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පොහොර භාවිතය ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින් තේ වගාකරුවන්ට සහනයක් ලබා දීම කාලීන අවශ්‍යතාවක් වී තිබේ. ඒ අනුව, රජයේ…

(0)Comments | August 22, 2024 11:53 am

2024 පළමු මාස 06 තුළ අමෙරිකානු ඩොලර් බිලියන 09ක අපනයන ආදායමක්

මෙම වසරේ ගතවුණු මාස හය තුළ අමෙරිකානු ඩොලර් බිලියන නවයක ( 09) අපනයන ආදායමක් ලබා ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. එසේම පසුගිය මාස හයක කාලයක තුළ ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් මිලියන 800ක පමණ ආයෝජන සඳහා ගිවිසුම් ගත වී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම…

(0)Comments | August 22, 2024 9:09 am

ජාතික උද්ධමනයේ ලොකු වෙනසක් නැහැ

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 ජූනි මාසයේ දී වාර්තා වූ 2.4% සිට 2024 ජූලි මාසයේ දී 2.5% ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. කෙසේවෙතත් ආහාර උද්ධමනය 2024 ජූනි මාසයේ දී වාර්තා වූ 1.9% සිට 2024 ජූලි මාසයේ දී 2.9% ක්…

(0)Comments | August 21, 2024 4:50 pm

සියඹලාණ්ඩුව සුර්යබල උද්‍යානයේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් දිනක පාඩුව රු. මිලියන 19ක්

ඉදිකිරීම් ප්‍රමාද වූ සියඹලාණ්ඩුව මෙගාවොට් 100ක  සුර්යබල  උද්‍යානයේ  ඉදිකිරීම්  කඩිනම්  කිරීමට අවශ්‍ය  උපදෙස් හා නිර්දේශ  ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව  විසින් ලබා දෙන ලදී. ඒ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සුනිත්‍ය බලශක්ති ව්‍යාපෘති සඳහා මතුවී ඇති ඉඩම් ගැටලු නිරාකරණය සඳහා  ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය…

(0)Comments | August 21, 2024 4:20 pm

දශක හතක සම්ප්‍රදාය ඉදිරියට ගෙන යමින් ඒ.ජී. කුමුදිකා ප්‍රනාන්දු මැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපති ධූරයට

දශක හතක් පුරාවට ශ්‍රී ලාංකිකයින් හට රසයෙන් සහ ගුණයෙන් යුතු නිෂ්පාදන ලබා දෙන මැලිබන් සමූහ ව්‍යාපාරය තම නව සභාපතිවරිය ලෙස ඒ.ජී. කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය අගෝස්තු 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි පත්කර ගන්නා ලදී. ඇය, මැලිබන් සමූහයේ නිර්මාතෘ ද වූ ඒ.ජී හින්නි අප්පුහාමි මහතාගේ මිනිපිරිය සහ පසුගියදා අභාවප්‍රාප්ත වූ, මැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපති තුමන් වන…

(0)Comments | August 21, 2024 1:14 pm