Top News

අග්නිදිග ආසියාවේ විශාලතම ආර්ථිකය වන ඉන්දුනීසියාව තුළ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කෙරේ

ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය (SLTPB) සහ ඉන්දුනීසියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (KADIN) සමඟ එක්ව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කෙරෙන වෙබිනාර් සාකච්ඡාවක් ඉන්දුනීසියාවේ සංචාරක නියෝජිතයන් සඳහා 2021 දෙසැම්බර් 14 වැනි දින සංවිධානය කළේය.  ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1 ක දළ දේශීය නිෂ්පාදිතයක්  මිලියන 270 කට වඩා වැඩි ජනගහණයක් සහ වර්ධනය වෙමින් පවතින මිලියන 180…

(0)Comments | December 28, 2021 11:08 am

2021 දී වෙනස් නොවුණු ගාස්තුවක් 2022 දී වැඩි කරන්න මහ බැංකුව තීරණය කරයි

සියලූම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් ගෙවිය යුතු බලපත්‍ර ගාස්තු 2022 වසරේ සිට ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. මෙහිදී ගාස්තු අයකෙරන ව්‍යූහය ද සංශෝධනය කිරීමට මහ බැංකුව පියවර ගෙන ඇත. බැංකුවල වත්කම් පදනම අනුව ගාස්තු අය කෙරෙන කාණ්ඩය තීරණය කෙරේ. ඒ අනුව මෙතෙක් ඉහළ කාණ්ඩය ලෙස…

(0)Comments | December 27, 2021 6:22 pm

කොටස් වෙළෙඳපොළෙන් අර්ථසාධක අරමුදලට රු. බිලියන 7ක සුපිරි ලාභයක්

මෙරට විශාලතම සමාජ ආරක්ෂණ අරමුදල වන සේවක අර්ථසාධක අරමුදල (EPF) විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් හි සිදුකර ඇති ආයෝජනයන් මේ වන විට ඉහළ ලාභදායීත්වයක් වාර්තා කර තිබේ. 2021 සැප්තැම්බර් 30 කාර්තුව අවසානයේ දී අර්ථසාධක අරමුදලේ කොටස් වෙළෙඳපොළ ආයෝජන කළඹ පිළිබඳ සටහනක් මේ වන නිකුත් කර තිබේ. ඊට අනුව සේවක අර්ථසාධක අරමුදල විසින් ලැයිස්තුගත සමාගම්…

(0)Comments | December 27, 2021 4:41 pm

වසර 270 ක් පැරණි සමාගමක් තමන් සතු වැවිලි සමාගම් දෙකක් විකුණයි

මෙරට ලැයිස්තුගත වැවිලි සමාගම් දෙකක් වන උඩපුස්සැල්ලාව සහ හපුගස්තැන්න යන වැවිලි සමාගම් ද්විත්වයෙහි 90% බැවින් වූ කොටස් අයිතිය මිල දී ගැනීමට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී අද (27) දින කටයුතු කරන ලදී. ඒ මෙතෙක් කලක් මෙම සමාගම් දෙකෙහි ප්‍රමුඛ කොටස් හිමිකාරීත්වය දරන ලද 1750 වසරේ දී ආරම්භ කරන ලද සමාගමක් වූ ජේම්ස් ෆින්ලේ සමාගම විසින් තම හිමිකාරීත්වය…

(0)Comments | December 27, 2021 3:55 pm

‘තෙල් සඳහා තේ’

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජාතික ඉරාන තෙල් සමාගම වෙත ලබා දිය යුතු හිඟ මුදල් ගෙවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමේ අරමුණින්  ශ්‍රී ලංකා රජය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වැවිලි අමාත්‍යංශය සහ ඉස්ලාමීය ඉරාන ජනරජයේ කර්මාන්ත, පතල් සහ වෙළඳ අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමකට 2021 දෙසැම්බර් 21 වැනි දින විදේශ අමාත්‍යංශයේ දී අත්සන් තබන ලදි. ශ්‍රී…

(0)Comments | December 27, 2021 12:01 pm

කොටස් වෙළෙඳපොළෙන් තවත් වාර්තාවක්. සියලු කොටස් දොළොස් දහසේ කඩඉම පසුකරයි

කොළඹ කොටස් ‌වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් ‌ඓතිහාසික මංසලකුණක් සනිටුහන් කරමින් ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,000 සීමාව අද (24) දිනයේ දී ඉක්මවා යන ලදී. මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,070.68 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 119.45 ක ඉහළ යාමකි. මේ අතර…

(0)Comments | December 24, 2021 1:05 pm

මාදම්පේ වැවිලි සමාගමට අයත් ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම වැවිලිකරුවන්ගේ සංගමය හෙළා දකී

පසුගියදා කලාපීය වැවිලි සමාගම් (RPCs) විසින් පාලනය කරනු ලබන වතු බලහත්කාරයෙන් සහ නීතිවිරෝධී ලෙස අත්පත් කරගැනීමේ සිදුවීම ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) දැඩි ලෙස හෙළා දකින අතර මේ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසත් RPC වතුවල නීතියේ ආධිපත්‍යය තහවුරු කරන ලෙසත් රජයෙන් සහ නීතිය ක‍්‍රියාත්මක කරන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටී. 2021 දෙසැම්බර් 6 වන දින සිදු වූ මෙම…

(0)Comments | December 24, 2021 10:12 am

DFCC බැංකුව රටේ අපනයන ක්ෂේත්‍රය නංවාලීමේ අරමුණින් ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය සමග විශේෂ ගිවිසුමකට අත්සන් තබයි

DFCC බැංකුව, ජාතික අපනයන මණ්ඩලය සමග විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට පසුගියදා කටයුතු කළේ ය. ඒ අනුව මින් ඉදිරියට ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ ක්‍රමෝපායික හවුල්කරුවෙකු ලෙස කටයුතු කරමින්, එම මණ්ඩලයේ සාමාජිකයන්ට තම ව්‍යාපාර දියුණු කරගැනීම සඳහා පුළුල් පරාසයක පැතිරුණු මූල්‍ය සැලසුම් හා සේවාවන් එකතුවක් පිරිනැමීමට DFCC බැංකුව කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය යනු…

(0)Comments | December 24, 2021 9:44 am

කොළඹ වරායේ තොග පර්යන්ත ධාරිතාවය පුළුල් කිරීමට ටෝකියෝ සිමෙන්ති සමාගමෙන් රු. බිලියන 2.5ක ආයෝජනයක්

ටෝකියෝ සිමෙන්ති සමූහයට අයත් කොළඹ වරාය පර්යන්තයේ පිහිටි ධාරිතාවය පුළුල් කරන ලද නවතම සිමෙන්ති තොග ගබඩා සහ බෙදාහැරීමේ මෙහෙයුම් සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය නොබෝදා පැවැත්විනි.  ශ්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති නිෂ්පාදකයා විසින් සිදුකල රුපියල් බිලියන 2.5 ක ආයෝජන ව්‍යාපෘතියක කූටප්‍රාප්තිය සටහන් කල මෙම උත්සවය, ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එස්.ආර්. ඥානම් මහතා සහ විධායක අධ්‍යක්ෂ…

(0)Comments | December 24, 2021 9:40 am

ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් අපනයනකරුවන් කර්මාන්තයේ උන්නතිය උදෙසා සියලූ දෙනාගේ සහයෝගීතාවය අපේක්ෂා කරයි

SLAEA හි 39 වන වාර්ෂික මහා සභා රැස්වීමේදී නව විධායක කමිටුව තෝරාපත් කරගනී ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය කොවිඞ් වසංගතය මගින් එල්ල කරන ලද අභියෝගවලට එරෙහිව නැගී සිටි අතර එම බාධාවන් ජය ගැනීමට ක්ෂේත‍්‍රයට සම්බන්ධ සියලූ පාර්ශවකරුවන් සහයෝගයෙන් කටයුතු කරන්නේ නම් කර්මාන්තය තවදුරටත් රටේ ආර්ථිකයට දායක විය හැකි තත්වයට නගා සිටුවිය බව ඇඟළුම් අපනයනකරුවන් පෙන්වා දෙයි….

(0)Comments | December 23, 2021 4:03 pm