වරලත් සහතිකලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමය (ACCA) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතාව සහ වෘත්තීය සංවර්ධනය ඉහළ නැංවීමේ අරමුණින් හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබීය. මෙම සහයෝගීතාවය ඔස්සේ CSE ශාඛා හරහා ACCA අධ්‍යාපනික පාඨමාලා පිරිනැමීමට අපේක්ෂිතය. එයට ප්‍රාග්ධන වෙළඳපොළ (පිළිබද විෂය ඒකකයක්) මොඩියුලයක් ඇතුළත් වනු ඇත. ACCA සහ CSE…
නිර්නාමික පැමිණිවලටත් ඉඩ, ඉදිරියේ දී දේශී්‍ය ආදායම්, සුරාබදු දෙපාර්තමේන්තු තුළත් මෙම ඒකකය අරඹනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි භාර ගැනීම සහ විමර්ශනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක අභ්‍යන්තර කටයුතු ඒකකය මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ අතින් විවෘත කෙරිණි. මෙමගින් මහජනතාව සහ රේගුව අතර පවතින සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙහි…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම දත්ත වාර්තාවලට අනුව මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය 2024 ජූලි මාසයේ දී ඉතා සුළු වශයෙන් පහළ ගොස් තිබේ. ඒ අනුව 2024 ජූනි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,654 ක් ලෙසින් සටහන් වූ නිල සංචිත වත්කම් වටිනාකම 2024 ජූලි මාසයේ දී ඩොලර්…
විදේශිකයින් ශ්‍රී ලංකාවට පැමිණීමේ දී අවශ්‍ය කෙරෙන වීසා ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක වූ වෙබ් අඩවිය මේ වන විට අත්හිටුවා තිබේ. ඒ හේතුවෙන්, අනේවාසිකයින් හට මෙරට වීසා ලබා ගන්නා ආකාරය පිළිබඳ ගැටළුකාරීත්වයක් මේ වන විට උද්ගතව ඇත. අදාළ වෙබ් අඩවිය වන www.srilankaevisa.lk වෙත පිවිසීමේ දී එහි කටයුතු අගෝස්තු 02 දින සිට අත්හිටුවා ඇති බවට නිවේදනයක් ප්‍රදර්ශනය…
දකුණු ආසියාවේ ප්‍රමුඛතම රෙදිපිළි මූලාශ්‍ර සමූහයේ 15 වැනි ප්‍රදර්ශනය ඊයේ (07) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය. එම ප්‍රදර්ශනය අගෝස්තු මස 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. පසුගිය වසර 10ක කාලයක් පුරා ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇඟළුම් ක්ෂේත්‍රයේ ඉදිරියෙන් පසුවන Intex Sri Lanka මෙරට ඇඟළුම් අපනයනයට සහාය වීමට නවෝපාදන හා ව්‍යාපාරික අවස්ථාවන් සඳහා පහසුකම් සැලසීමට…
2024 අගෝස්තු මාසයේ මුල් දින කිහිපය තුළ මෙරටට පැමිණි සංචාරකයින්ගේ කැපීපෙනෙන වර්ධනයත් සමඟම දොළොස් ලක්ෂයක සංචාරක ඉලක්කයක් සපුරා ගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට සමත් වී තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිල සංඛ්‍යාලේඛනවලට අනුව 2024 මුල් මාස 07 තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් ප්‍රමාණය 1,198,059 කි. එහිදී ජූලි මාසය තුළ 187,810 ක වාර්තාගත සංචාරක…
සුවිසල් ඉදිරි ගමනක් සනිටුහන් කරමින් සොෆ්ට්ලොජික් ලයිෆ් කෘතිම බුද්ධියෙන් බලගැන්වුනු පළමු හිමිකම් පියවීම සජීවීව ක්‍රියාත්මක කරයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් මෙරට සෞඛ්‍ය රක්ෂණ හිමිකම් ගෙවීමේ තවත් විප්ලවීය ඉදිරි පියවරක් තබමින් කෘතිම බුද්ධිය (AI) හරහා සිය පළමු හිමිකම් ගෙවීම පසුගියදා සිදු කරන ලදී. නව්‍ය තාක්ෂණය තුළින් මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම හා…
ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) අප්‍රසාදය පළ විය. මේ පිළිබඳ අවධානය යොමු වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (ජූලි 23) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය. මෙහිදී කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේ කෝපා කාරක සභාව විසින් තම විෂය පථයට අයත් රාජ්‍ය…
තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ දී ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ප්‍රමුඛ රට විය යුතුයි. බංග්ලාදේශය නැවත යථා තත්ත්වයට පත්වනු ඇති බවට සැකයක් නැහැ. දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය පිහිටුවීමට අවශ්‍ය නීති සම්පාදන කටයුතු ලබන වසර මුලදී සිදු කරනවා – ජනපති පුනර්ජනනීය බලශක්ති විභවයන් භාවිතයට ගැනීම, කෘෂිකර්මාන්තය නවීකරණය සහ ජල හිඟයට විසඳුම් ලබාදීම වැනි කඩිනම් ක්‍රමවේද…
ෆුට්සාල් යනු කෘතිම පිටියක ක්‍රීඩා කෙරෙන පාපන්දු ආශ්‍රිත ක්‍රීඩාවක් වන අතර, මෙම ක්‍රීඩාව සඳහා මීටර් 40×20 සහ උස මීටර් 4 වන ගෘහස්ථ ක්‍රීඩාංගණයක් යොදා ගැනේ. වර්තමානයේ ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ෆුට්සාල් ගෘහස්ථ ක්‍රීඩාංගණ කිහිපයක් ඉදිකර ඇත. එම ක්‍රීඩාව සඳහා ඉහළ ආකර්ෂණයක් පවතින බැවින්, රාජ්‍ය පුද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ පුද්ගලික ආයෝජකයෙකුට භූමිය බදු පදනම මත…
Video Story