ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යංශය, සංචාරක අමාත්‍යංශය සමඟ එක්ව පවත්වනු ලබන ‘ ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා 2024’ මෙම අගෝස්තු මස 16සිට 18 වැනිදා දක්වා කොළඹදී පැවැත්වෙනු ඇත.. ශ්‍රී ලංකාවේ අංක එකේ සබඳතා සම්පාදකයා මෙන්ම ශ්‍රී ලංකේය ක්‍රීඩාවේ ප්‍රමුඛතම ප්‍රවර්ධකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී විසින් අනුග්‍රාහකත්වය සපයනු ලබන මෙම ඉසව්ව ශ්‍රී ලංකාවේ මෙතෙක් දැවැන්තම ජාතික ක්‍රීඩා…
තිරසාර සහ ඒකාබද්ධ ආර්ථික සංවර්ධනය උදෙසා ද්විපාර්ශ්වික ප්‍රවේශය දිරිමත් කිරීමේ අරමුණින් ලංකා වාණිජ මණ්ඩලය ‘Vision 2030’ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වයි 2030 වන විට ශ්‍රී ලංකාව තිරසාර සහ ඒකාබද්ධ සංවර්ධනයක් කරා මෙහෙයවීමේ අරමුණින් සම්පාදනය කරන ලද ‘Vision 2030’ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලංකා වාණිජ මණ්ඩලය විසින් එළිදක්වන ලදී. මෙම පුළුල් ආර්ථික සැලැස්මෙහි පළමු පිටපත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත…
වර්තමානයේ ස්ථාවර තැන්පතු සඳහා වන පොලී අනුපාතිකය 8.5%ක් දක්වා සැලකිය යුතු මට්ටමකින් අවප්‍රමාණය වී ඇත. ඒ හේතුවෙන් බහුතරයක් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් හිමිකරුවන් විසින් සිය තැන්පතු මුදල් ආපසු ලබා ගෙන තිබේ. ඒ අනුව, අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ උපරිමය රුපියල් මිලියනයක් දක්වා වන ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙනු ලබන වාර්ෂික පොලී අනුපාතිකය 10%ක් ලෙස අවුරුදු 02ක…
කන්කසන්තුරේ පිහිටා ඇති සිමෙන්ති කර්මාන්තශාලා භූමිය පුරා විසිරී තිබෙන යකඩ හා අනෙකුත් ලෝහ කොටස් එක්රැස් කර කර්මාන්තශාලා පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. කර්මාන්ත අමාත්‍යාංශයේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ මෙම ප්‍රසම්පාදනය සඳහා ලංසුකරුවන් හය දෙනෙකු (06) ඉදිරිපත් වී ඇති අතර, එයින් තිදෙනෙක් ලංසු ලේඛන අනුව සුදුසුකම් නොලැබීම…
රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා මෙන්ම ද්විකරණ දෝෂ අවම කිරීම හා තොරතුරු තහවුරු කර ගැනීම මඟින් ඵලදායීව හා ප්‍රශස්ථව කාර්යයන් ඉටු කිරීම පිණිස රාජ්‍ය ආයතනයන්හි තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීම යෝග්‍ය බව හඳුනාගනු ලැබ ඇත. ඒ සඳහා රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ද ඇතුළුව සියලුම රාජ්‍ය ආයතන මඟින් නියාමනය කරනු ලබන/සංවර්ධනය කරනු…
ඉන්දුනීසියා-ශ්‍රී ලංකා වරණීය වෙළෙඳ ගිවිසුම (ISLPTA) සම්බන්ධයෙන් වන දෙවන වෙළෙඳ සාකච්ඡා කමිටු රැස්වීම 2024-07-15 සහ 16 යන දෙදින කොළඹදී පවත්වා ඇත. ඒ අනුව, යෝජිත ඉන්දුනීසියා-ශ්‍රී ලංකා වරණීය වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා 2024 දෙසැම්බර් මස වන විට අවසන් කිරීමටත්, 2025 මාර්තු මාසයේදී එකී වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීමටත් දෙපාර්ශ්වය විසින් එකඟ වී ඇති බව සඳහන් කරමින් ජනාධිපතිවරයා…
පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලය ඉදිකිරීම සඳහා 2016 වර්ෂයේ දී, තිස් අවුරුදු බදු පදනම යටතේ, රු.මිලියන 14 වැය කොට ලබා ගත් ඉඩමේ මේ වනතෙක් කිසිඳු ප්‍රයෝජනයක් ගෙන නොමැති බවට මෙහිදී අනාවරණය විය. ඒ අනුව, රටේ මහජනතාවගේ මුදල් විවිධ…
2023 වසර යනු, AI තාක්ෂණයන් කරලියට පැමිණි, AI තාක්ෂණ මෙවලම්වලට කළ හැකි දෑ පිළිබඳව විශාල කතිකාවක් ඇති වූ වසරයි. කෙසේ නමුත්, 2024 වසර යනු, AI තාක්ෂණය සාමාන්‍යකරණය වූ සහ AI තාක්ෂණයෙන් කළ හැකි බවට සාකච්ඡා වූ දේ සැබෑවක් බවට පත්වන අයුරු දැකගත හැකි වසරයි. Microsoft Copilot මඟින් පරිශීලකයින්ට ලැබෙන නොමඳ සහාය ඊට නිදසුනකි. අප සැවොම…
දර්ශන වන්නිආරච්චි විසිනි මෙරට දළ දේශීය නිෂ්පාදනයෙන් 7%ක ප්‍රමාණයක් නියෝජනය කරනුයේ කෘෂිකර්මාන්තයයි. ඊට ධීවර කර්මාන්තය මෙන්ම පශූ සම්පත් කර්මාන්තයද ඇතුළත් වේ. කලක් කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත රටක් වූ ශ්‍රී ලංකාව අද විට ලෝකයේ භාවිත කරන නව්‍යකරණ කෘෂිකාර්මික භාවිතයන් තුළින් මෙරට කෘෂිකර්මාන්තයද ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටිනුයේ විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරමිනි. ඒ යටතේ කෘෂිකර්මාන්තය සඳහා වන වියදම්…
නව ආර්ථික හා දේශපාලන ක්‍රමවේදයක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට එක් වීම විද්වතුන්ගේ මෙන්ම වෘත්තීයවේදීන්ගේ ද වගකීමක්. ජනවාර්ගික ප්‍රශ්නය ද කඩිනමින් විසඳනවා – සංහිඳියාව සහ සාමානාත්මතාව ඉතා වැදගත්. සිංහල භාෂාව මෙන්ම දෙමළ භාෂාව ද ප්‍රවර්ධනය කළ යුතුයි – තමිල්නාඩුවේ සිදුවීමට නියමිත ආර්ථිකය වර්ධනයත් සමඟ ශ්‍රී ලාංකිකයන්ට වැඩි අවස්ථා උදාවනු ඇතියි – යාපනය විද්වතුන් සහ වෘත්තිවේදීන්…
Video Story