Top News

මාර්තු මාසයේ ලක්ෂ 3ක සංචාරක ඉලක්කය සපුරාගත නොහැකියි – නි. ඇමතිගෙන් ප්‍රකාශයක්

සංචාරක කර්මාන්තයට අදාලව සතියකට ඩොලර් මිලියන 10ත් 12ත් අතර අහිමි වීමක් මාර්තු මාසයේ ඉලක්කගත සංචාරක පැමිණීම වූ ලක්ෂ 3ක සංචාරක පිරිස, මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුධමය තත්ත්වය හමුවේ සපුරාගැනීමට නොහැකි වන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද (03) මාධ්‍ය හමුවක දී විමසූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි. “මාර්තු…

(0)Comments | March 3, 2026 3:32 pm

කොමර්ෂල් බැංකුව 2025 වසරේදී ණය ලබා දීම නවමු මානයකට ගෙන යයි

2025 දී තවත් කාර්යසාධන සන්ධිස්ථානයක් පසුකරමින් කොමර්ෂල් බැංකුව තම ණය පොත රුපියල් ට්‍රිලියන 2 ඉක්මවා ගෙන ගිය මෙරට පළමු පුද්ගලික අංශයේ බැංකුව බවට පත් වී ඇත. රුපියල් බිලියන 45 ඉක්මවූ මාසික සාමාන්‍ය අගයක් සමඟින් මාස 12ක් තුළදී සිය ණය පොතේ රුපියල් බිලියන 541ක වර්ධනයක් අත් කරගනිමින් ජාතික ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් බැංකුවේ කැපවීම මනාව පිළිබිඹු කර…

(0)Comments | March 3, 2026 2:46 pm

ජනවාරි මාසයේ දී වාහන ආනයන වියදම 25%කින් පහළට

2026 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම වෙනුවෙන් දරන ලද වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 224 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කර සිටී. 2025 දෙසැම්බර් මාසයේ දී වාහන ආනයනය වෙනුවෙන් දරන ලද ඩොලර් මිලියන 301ක වියදම හා සැලකීමේ දී මෙය 25.58%ක පහළ යාමක් වේ. මෙම ආනයන තුළ පුද්ගලික වාහන මෙන්ම වානිජ…

(0)Comments | March 3, 2026 2:27 pm

රජයේ ණය අඩුවෙයි

2025 දෙසැම්බර් 31 වන විට ගෙවීමට ඇති රාජ්‍ය ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 103,861ක් බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ. 2025 සැප්තැම්බර් 30 වන විට මෙම අගය වාර්තා වූයේ ඩොලර් මිලියන 106,611ක් ලෙසිනි. ඒ අනුව 2025 සිව්වන කාර්තුවේ දී රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් මිලියන 2,750කින් හෙවත්…

(0)Comments | March 3, 2026 2:09 pm

අද අවලංගු වූ මැදපෙරදිග ශ්‍රීලංකන් ගුවන් ගමන් මෙන්න

මැදපෙරදිග මෙහෙයුම් සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් යාවත්කාලීන කිරීමක් මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ගුවන් සීමාවන් දිගින් දිගටම වසා තැබීම නිසා, අද (03) දින ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ පහත සඳහන් ශ්‍රීලංකන් ගුවන් ගමන් අවලංගු කර ඇත. ගුවන් යානා අංකය සහ  ගමන් මාර්ගය UL 225 කොළඹ – ඩුබායි UL 226 ඩුබායි – කොළඹ UL 231 කොළඹ…

(0)Comments | March 3, 2026 12:44 pm

ශ්‍රී ලංකා ආර්ථිකයට ඇති විය හැකි බලපෑම පිළිබඳ වාර්තාවක් මහ බැංකුවෙන් හෙට

මේ වන විට මැදපෙරදිග උද්ගතව ඇති අර්බුදකාරීත්වය හමුවේ ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන ලද සමාලෝචන වාර්තාවක් හෙට දිනයේ දී ප්‍රකාශයට පත් කරනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (03) පෙරවරුවේ දී පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. “ශ්‍රී ලංකා මහ බැංකුව අද මේ…

(0)Comments | March 3, 2026 11:47 am

දකුණු පළාත් අපනයනකරුවන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමට පියවර

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරන ලද දකුණු පළාත් ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ ජාලකරණ සමුළුව, 2026 පෙබරවාරි 24 වන අඟහරුවාදා දින මාතරදී සාර්ථකව පවත්වන ලදී. ප්‍රාදේශීය අපනයනකරුවන් මුහුණ දෙන අභියෝග හඳුනා ගැනීම සහ නව අපනයන අවස්ථා ගවේෂණය කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ විය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය…

(0)Comments | March 3, 2026 11:28 am

මැදපෙරදිග යුධ උණුසුම මැද ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයත් දැඩි අවදානමක‍

මැදපෙරදිග ගුවන් අවකාශ රැසක් මේ වන විටත් වසා දමා ඇති පසුබිමක ලොව පුරා ගුවන් සේවා රැසක් සිය ගමන් වාර ගණනාවක් මේ වන විට අවලංගු කර තිබේ. ශ්‍රී ලංකාවේ වරාය හා ගුවන්තොටුපළ අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ මේ හේතුවෙන් ඊයේ (02) වන විට ශ්‍රී ලංකාව පදනම් කරගනිමින් ක්‍රියාත්මක කිරීමට තිබූ ගුවන් ගමන් වාර 125ක් අත්හිටුවා…

(0)Comments | March 3, 2026 11:21 am

ලෝක රන්මිලේ ඉහළ යාමත් සමග මෙරට රන්මිල අද රු. 15,000කින් ඉහළට

මැදපෙරදිග උද්ගතව ඇති යුධමය තත්ත්වය හමුවේ ගෝලීය වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල අද (03) පෙරවරුව වන විට ඩොලර් 5,350 සීමාව පසු කර ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය තුළ මෙරට රන්මිල ද අද රු. 15,000/= ඉහල ගොස් ඇත. ඒ අනුව කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 393,000 ක් දක්වා ඉහළ ගොස්…

(0)Comments | March 3, 2026 11:02 am

කොටස් ‌වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භයේ දීම ඇණහිටී

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (03) පෙරවරු 9.31 ට අත්හිටුවන ලදී. පෙර දිනයට සාපේක්ෂව S&P SL20 දර්ශක අගය 5% ක් ඉක්මවූ ප්‍රමාණයකින් පහළ යාම මීට හේතුවයි. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 1,250.30කින් හා S&P SL20 දර්ශකය ඒකක 366.97කින් පහළ යන ලදී. එනම් පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5.27% ක් හා 5.53% ක් වශයෙනි. පෙරවරු…

(0)Comments | March 3, 2026 9:54 am