දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව, ඒකාබද්ධ යාන්ත්රණයක් තුළින් බුද්ධිමය තොරතුරු හුවමාරු කර ගැනීමේ සහ ඒ මත පදනම්ව සමාන්තර විමර්ශන සිදු කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී. මුදල් විශුද්ධිකරණය, ත්රස්තවාදය මූල්යකරණය සහ විනාශකාරී ආයුධ ව්යාප්තිය සඳහා වූ මූල්යකරණයට එරෙහිව ශ්රී ලංකාව තුළ සිදු කරන තුන්වන අන්යෝන්ය ඇගයීමට සමගාමීව, 2026 අංක 16 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ…
දේශීය ඖෂධ නිෂ්පාදන ධාරිතාව තවදුරටත් ඉහළ නංවමින්, Premium International Injectable (Private) Limited සමාගම සිය නවතම ඖෂධ නිෂ්පාදන පහසුකම් පුළුල් කිරීමේ ව්යාපෘතියේ කටයුතු මේ වන විට අවසන් අදියරට ලඟා වී ඇත. මෙරට ඖෂධ ක්ෂේත්රයේ අනාගත වර්ධනය උදෙසාත්, උසස් තත්ත්වයේ ඖෂධ දේශීයව නිෂ්පාදනය කරමින් රටේ සෞඛ්ය ක්ෂේත්රය සවිබල ගැන්වීමටත් Premium International Injectable සමාගම දක්වන නොපසුබට කැපවීම මෙමගින්…
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), එක්සත් රාජධානියේ ශ්රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය සමඟ ඒකාබද්ධව, ‘ශ්රී ලංකා එක්ස්පෝ 2027’ ප්රදර්ශනය ප්රවර්ධනය කිරීම සහ බ්රිතාන්යයේ ව්යාපාරිකයින්ගෙන් සමන්විත ප්රබල දූත පිරිසක් ඒ සඳහා ආකර්ෂණය කර ගැනීම අරමුණු කර ගනිමින් 2026 ඔක්තෝබර් 21 සහ 22 යන දිනවල ලන්ඩන් නුවරදී විශේෂ ප්රවර්ධන වැඩසටහනක් සංවිධානය කර ඇත. මෙම ප්රවර්ධන වැඩසටහන…
දේශීය නිෂ්පාදකයින්ට සාධාරණ තරගකාරී පසුබිමක් සහතික කිරීම සහ පාරිභෝගික ආරක්ෂාව හා සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින්, මගී මෝටර් රථ සඳහා භාවිත කරනු ලබන ටයර් සහ ත්රිරෝද මෝටර් රථ සඳහා වන වායු පිරවූ ටයර් යන ආනයනික ටයර් වර්ග සඳහා ආනයන පරීක්ෂණ ක්රමවේදය එනම්, ශ්රී ලංකා ප්රමිති නියම කිරීමට කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශය විසින් නිර්දේශ කරනු ලැබ ඇත….
කොළඹ වරාය පරිශ්රයේ ස්ථාපිත කිරීමට යෝජිතව තිබූ සැපයුම් දාම මධ්යස්ථාන ව්යාපෘතියෙන් එහි ප්රමුඛ ආයෝජකයා වූ චීනයේ China Merchants Port Holdings සමාගම ඉවත් වීමට පසුගිය දා නිල වශයෙන් තීරණය කළේය. අදාළ ව්යාපෘතියේ කොටස් හිමිකාරීත්වයෙන් 70%ක් China Merchants Port Holdings සමාගම සතු වූ අතර සෙසු කොටස් හිමිකාරීත්වය 15% බැගින් ශ්රී ලංකා වරා අධිකාරිය සහ ඇක්සෙස් ඉංජිනියරින්ග් පීඑල්සී…
2026 අගෝස්තු දක්වා කාලපරිච්ඡේදය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 171.8 ක සමුච්චිත ශුද්ධ විදේශීය ආයෝජන පිටතට ගලායාමක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වන බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි. ශ්රී ලංකා මහ බැංකුව විසින් ප්රකාශයට පත් කරන ලද මූල්ය ස්ථායීතා විවරණය 2026 වාර්තාවෙහි මේ බව දැක්වේ. අදාළ වාර්තාවේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. 2026 වසරේ පළමු මාස…
මෙම සතියේ අඛණ්ඩ දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළේ කඩා වැටීමක් ඊයේ (20) දිනයේ දී වාර්තා වූ අතර එහි ප්රතිඵලයක් ලෙසින් නැවත වරක් ඊයේ දින ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක විසිදහසේ සීමාවෙන් පහළට ඇවිත් තිබුණී. එහිදී සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 75.64ක පහළ යාමක් වාර්තා වූ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී…
රාජ්ය පෞද්ගලික හවුල් ව්යාපාර සඳහා වන ජාතික නියෝජිතායතනය පිහිටුවීම සහ ශ්රී ලංකාව තුළ රාජ්ය පෞද්ගලික හවුල් ව්යාපාර ප්රවර්ධනය කිරීම හා ඊට පහසුකම් සැලැස්වීම සඳහා නෛතික ප්රතිපාදන සලසමින් නව පනතක් හඳුන්වා දීම පිණිස 2025-06-02 දින පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අතර,…
2024 අංක 33 දරන රාජ්ය ණය කළමනාකරණ පනතේ විධිවිධාන අනුව රාජ්ය ව්යවසායයන් සඳහා රජයේ ණය ඇපකර හෝ උපණය ලබා දීම සම්බන්ධයෙන් අවදානම තක්සේරු කිරීම පිණිස රාජ්ය ණය කළමනාකරණ කාර්යාලය විසින් සකස් කළ ණය අවදානම් තක්සේරු කිරීමේ ක්රමවේදය සඳහා මීට පෙර අමාත්ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත. ශ්රී ලංකා මහ බැංකුව සහ ස්වකීය ව්යාපාරය පාර්ශ්වික වශයෙන්…
ශ්රී ලංකා පොලීසියේ රාජකාරි කටයුතු සඳහා ආනයනය කරන ලද සිංගල් කැබ් රථ 200ක් දේශීය වෙළෙඳපොළ තුළින් මිල දී ගැනීම පිණිස 2026-02-23 දින පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, ජාතික තරගකාරී ප්රසම්පාදන ක්රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 07ක් ඉදිරිපත් වී ඇත. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ…
Video Story