Top News

වේගවත් ආර්ථික වර්ධනයක් ඇති වියට්නාමය සමග එක්ව මෙරට බලශක්ති සබඳතා වර්ධනය කර ගැනීමට සැරසෙයි

“වියට්නාමය  අපට සමීප මිත්‍ර රටක්. අපේ රට වගේම අසීරු සහ අභියෝගාත්මක කාල පසු කරපු, ඒ වගේම අද වේගවත්ම ආර්ථික දියුණුවක් ලබමින් තිබෙන අපටත් ආදර්ශයක් ලබා ගත හැකි රටක්.  එනිසාම වියට්නාමය සමග බලශක්ති ක්ෂේත්‍ර යේ නව ආයෝජන සහ තාක්ෂණ හුවමාරු හරහා  සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම අපගේද බලාපොරොත්තුවයි.” යනුවෙන් බලශක්ති අමාත්‍යවරයා අදහස් පළකර සිටියේ ඊයේ (17)…

(0)Comments | December 18, 2025 9:54 am

ආපදාවට ලක් වූ ව්‍යාපාර සඳහා කඩිනම් මූල්‍ය සහන ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කෙරේ

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් කර්මාන්ත සහ ව්‍යාපාර කඩිනමින් නඟා සිටුවීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශය සියලුම බැංකුවල ඉහළ නිලධාරීන්, ණය අංශ වල නිලධාරීන්, මහ බැංකුවේ නියෝජිතයන් සහ මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන අංශය සමඟ ඊයේ (17) විශේෂ හමුවක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුනනෙත්ති මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී…

(0)Comments | December 18, 2025 8:37 am

කොටස් වෙළෙඳපොළ නාමයෙන් සිදුකෙරෙන මහාපරිමාණ මුදල් වංචාවක් හෙළිවෙයි

සුරැකුම්පත් කොමිසමෙන් මහජනතාවට දැඩි අනතුරු ඇඟවීමක් බ්ලූ ඕෂන් සිකියුරිටීස් නම් සමාගමක් විසින්, කොටස් වෙළෙඳපොළ ආයෝජනයන් සඳහා පහසුකම් සපයන මුවාවෙන් වට්ස්ඇප් සමූහ හරහා සාමාජිකයින් එක් කර ගනිමින්  සිදුකර ගෙන යනු ලබන මහාපරිමාණයෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳ හෙලිදරව්වක් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව විසින් අද (17) සිදුකළේය. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ…

(0)Comments | December 17, 2025 4:40 pm

ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජ සංවර්ධනයට චීන රජයේ උපරිම සහාය

ජනපතිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ඉතා ඉක්මණින් යථා තත්ත්වයට පත්වනු ඇති බව චීනයේ අපේක්ෂාවයි චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති WANG DONGMING මහතා හානි වූ දුම්රිය මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සහ නැවත ගොඩනැගීම වෙනුවෙන් චීනයේ තාක්ෂණික සහාය අපේක්ෂා කරනවා – ජනපති දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මුහුණ දිමට සිදුවූ අභියෝග පරාජය කරමින්, ශ්‍රී…

(0)Comments | December 17, 2025 2:11 pm

WealthTrust Securities මූලික මහජන කොටස් නිකුතුවට අධි ඉල්ලුමක්

WealthTrust Securities Limited (WTS) විසින් අද (17) පෙරවරුවේ දී මහජනයා වෙනුවෙන් විවෘත කරන ලද මූලික මහජන කොටස් නිකුතුව සඳහා අධි දායකත්වයක් ලැබී ඇති බව එම නිකුතුවේ රෙජිස්ට්‍රාර් සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. අද දින WealthTrust Securities Limited හි ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 71,548,244 ක්, එකක් රු. 7.00 බැගින් මහජනයා වෙත…

(0)Comments | December 17, 2025 1:36 pm

ශක්තිමත් කර්මාන්ත සහභාගීත්වයක් තුළින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් කර්මාන්තය ශක්තිමත් කිරීමේ ගමන් මඟ ඇරඹේ

ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) විසින් සංවිධානය කරනු ලැබූ, තොරතුරු තාක්ෂණ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වන වෙළඳපොළ සූදානම සහ ජාත්‍යන්තර වෙළඳපොළ ප්‍රවේශ වැඩමුළුව ඊයේ දින (16) ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සියේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. 2025 වසරේ ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රධාන අංගයක් ලෙස සැලකෙන ඩිජිටල්-කර්මාන්ත ආරම්භ කිරීමේ වැඩපිළිවෙල යටතේ “…

(0)Comments | December 17, 2025 11:52 am

ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ කාල සීමාව දීර්ඝ කෙරේ

ආපදා තත්ත්වය හේතුවෙන් ගොවි විශ්‍රාම වැටුප්ලාභීන්ට සිදුවූ ගමනාගමන අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් දෙසැම්බර් මාසයට අදාළ විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ කාලසීමාව 2025.12. 31 දක්වා දීර්ඝ කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනය කරයි. ඒ් අනුව ගොවීන්ට දෙසැම්බර් මස විශ්‍රාම වැටුප දෙසැම්බර් මාසය පුරාම වැඩකරන දිනයන්හි අදාළ තැපැල් කාර්යාලය හෝ උපතැපැල් කාර්යාලය මගින් ලබා ගත හැකියි….

(0)Comments | December 17, 2025 11:33 am

2025 සංචාරක පැමිණීම ලක්ෂ 22 ඉක්මවයි

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 22 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව 2025 දෙසැම්බර් 15 වන විට මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 2,208,000ක් ලෙසයි.

(0)Comments | December 17, 2025 8:58 am

WealthTrust Securities හි මූලික මහජන කොටස් නිකුතුව අද විවෘත කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) ආයෝජන අවස්ථා පුළුල් කරමින්, WealthTrust Securities Limited (WTS) හි මූලික මහජන කොටස් නිකුතුව (Initial Public Offering – IPO) අද දින එනම් දෙසැම්බර් 17 විවෘත කිරීමට නියමිතය. WTS සමාගම විසින් සාමාන්‍ය ඡන්ද බලය සහිත කොටස් 71,548,244 ක්, එක් කොටසක් සඳහා රුපියල් 7.00 ක නිකුතු මිලකට මහජනතාවට අත්සන් තැබීම සඳහා ආරාධනා කර ඇත….

(0)Comments | December 17, 2025 8:36 am

සැබෑ නිර්මාණයක් හා AI නිර්මාණයක් හඳුනාගන්නා ආකාරය TikTok වෙතින් දැනගන්න

AI තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරන ලද අන්තර්ගතයන් පිළිබඳ පරිශීලක අවබෝධය ඉහළ නැංවීම හා ඔවුන්ගේ For You feed හි AIGC අන්තර්ගතයන් කොපමණ තිබේද යන්න දැන ගැනීම සඳහා නිර්මාණය කරන ලද නවතම විශේෂාංග කට්ටලයක් හඳුන්වා දීමට TikTok පසුගියදා කටයුතු කරන ලදී. අද වන විට AI තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරන අන්තර්ගතයන් ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගන්නා…

(0)Comments | December 16, 2025 3:07 pm