2025 අගොස්තු මාසයේ වාහන ආනයන වියදම ඩොලර් මිලියන 250 ඉක්මවයි ශ්‍රී ලංකාවට වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමත් සමඟ 2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 08ක කාලපරිච්ඡේදය තුළ දී, මෙරටට වාහන ආනයනය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,007.5ක වියදමක් දරා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින්…
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනයක් පිළිබිඹු කරමින්, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2025 අගෝස්තු මාසයේ දී දර්ශකාංක 61.1ක් දක්වා ඉහළ ගියේය. ප්‍රතිචාර දැක්වූවන්ට අනුව, තාවකාලිකව අත්හිටුවන ලද ඇතැම් ඉදිකිරීම් ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමත් සමග ව්‍යාපෘති ලබා ගැනීමේ හැකියාව තවදුරටත් වර්ධනය වීම හේතුවෙන් ඉදිකිරීම් අංශයේ විශ්වාසය ඉහළ ගොස් ඇත….
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (30) දිනයේ නැවත වරක් ඉතිහාසයේ ඉහළම අගය නැවත වරක් අලුත් කරමින් ඒකක 21,778.60 ක් දක්වා ඉහළ ගියේය. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 102.30 ක ඉහළ යාමකි. මේ අනුව 2025 වසරේ මුල් මාස 09 තුළ සියලු කොටස් මිල දර්ශකයට අනුව 36.59%ක වර්ධනයක් අත්පත් කර ගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළ…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 සැප්තැම්බර් මාසයේ දී 1.5%ක් දක්වා වැඩි වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එය 2025 අගෝස්තු මාසය සඳහා 1.2%ක් ලෙස වාර්තා වී තිබුණි. 2025 සැප්තැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 2.9% දක්වා වැඩි වී ඇති අතර 2025 අගෝස්තු මාසයේ දී…
මේ දිනවල සමාජය තුළ කතිකාවතක් නිර්මාණය වී තිබෙන LGBTQ තේමාව සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇති අතර එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ. LGBTQ තේමා සහිත සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) සන්නිවේදනය වටා ඇති මෑත කාලීන මහජන කතිකාව පිළිබඳව අවධානය යොමු කිරීමට සංචාරක අමාත්‍යාංශය අපේක්ෂා කරයි. අපගේ සමාජයේ විවිධත්වය අපි හඳුනා…
ශ්‍රීලංකන් ගුවන් සේවය UnionPay International සහ ලංකා බැංකුව සමග එක් වී UnionPay ගෙවීම් ක්‍රමය සිය නිල වෙබ් අඩවියට ඇතුළත් කිරීමට පසුගියදා කටයුතු කළේය. මෙමගින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ මාර්ගගත (Online) ගෙවීම් පහසුකම් තවදුරටත් පුළුල් වන අතරම, මේ වන විට වැඩි වැඩියෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය භාවිතා කරමින් සිටින චීන සංචාරකයන්ටද එමගින් වැඩි පහසුවක් අත්වනු ඇත. මීට…
ශ්‍රී ලංකාවේ නැඟී එන ආර්ථික අවස්ථා සොයා බැලීමට එක්වන ලෙස ජනපතිගෙන් ජපාන ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම් ජපාන – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළඳ සහ ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් සහ පෞද්ගලික අංශය ඊට දිරි ගන්වමින්, ශ්‍රී ලංකාවේ නැගී එන ආර්ථික අවස්ථා සොයා බැලීමට එක් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපාන ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම් කළේය. ජනාධිපතිවරයා…
ශ්‍රී ලංකා මහ බැංකුවේ, “ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත – 2025” වාර්ෂික ප්‍රකාශනය මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත. මෙය, එම ප්‍රකාශන මාලාවේ 48 වන වෙළුමයි. පහසුවෙන් පරිශීලනය කළ හැකි මෙම ප්‍රකාශනයෙහි ශ්‍රී ලංකාවේ මූලික තොරතුරු, මූලික ආර්ථික දර්ශක, ලෝකයේ අනෙකුත් රටවල් සමඟ ශ්‍රී ලංකාවේ තත්ත්වය, සමාජ ආර්ථික තත්ත්වයන්, මානව සම්පත් තොරතුරු, ජාතික ගිණුම්,…
අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සමග එක්ව, ශ්‍රී ලංකාවේ නිර්මාණශීලී රෙදිපිළි අංශය ජාත්‍යන්තර වෙළඳපොළවලට සම්බන්ධ කිරීම අරමුණු කරගත් වැඩමුළුවක් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේදී සාර්ථකව සංවිධානය කෙරිණි. මෙම වැඩමුළුව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රජයේ සංස්ථා සහ ආයතන සඳහා දේශීය සහ ජාත්‍යන්තර වෙළඳපොළවල් සම්බන්ධයෙන් දැනුවත්භාවය ඇති කිරීම සහ වෙළදපල…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන මෙහෙයුම් මණ්ඩල ප්‍රධානී, Evan Papageorgiou මහතා ඊයේ (29) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. එහිදී රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය ඔහුගේ ඇගයීමට ලක් වූ අතර, විශේෂයෙන්ම පාලනය ශක්තිමත් කිරීමට සහ දූෂණය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ඔහු ප්‍රශංසා පළ කළේය. බදු ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණවල…
Video Story