Top News

ශ්‍රී ලංකාව සහ ජපානය අතර  ආයෝජන, ආර්ථික සහයෝගිතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ සාකච්ඡා

ජපාන රජයේ ආරාධනයකට අනුව එහි නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපාන මුදල් අමාත්‍ය කතෝ කසුනොබු (KATO Katsunobu) මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් ඊයේ (29) පස්වරුවේ ටෝකියෝ අගනුවර පිහිටි ඉම්පීරියල් හෝටලයේදී පැවැත්විණි. මෙහිදී දෙරට අතර වෙළෙඳ, ආයෝජන සහ ආර්ථික සහයෝගිතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ මෙන්ම, ජපන් ආධාර /JICA සහයෝගීතාව යටතේ දැනට ක්‍රියාත්මක සහ…

(0)Comments | September 30, 2025 8:59 am

ජනපති ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සමඟ සාකච්ඡාවක

ජපාන රජයේ ආරාධනයකට අනුව එහි නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (29) පෙරවරුවේ ජපාන විදේශ වෙළෙඳ සංවිධාන (JETRO) මූලස්ථානයේදී ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සමඟ වට මේස සාකච්ඡාවකට එක් විය. ජපාන විදේශ වෙළඳ සංවිධානයේ (JETRO) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ඉෂිගුරො නොරිහිකො (ISHIGURO Norihiko) මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා ජපන් ශ්‍රී…

(0)Comments | September 30, 2025 8:45 am

ශ්‍රී ලංකාවේ සිසුන්ට Google Gemini නොමිලේ

Google සමාගම තම AI වේදිකාව වන Gemini හි ඇති වි‍ශේෂාංගයන් සහ ඒ ආශ්‍රිත අනෙකුත් ප්‍රතිලාභ ඔක්තෝබර් මස මැද භාගයේ සිට මෙරට සිසුන්ට නොමිලේ ලබා දීමට එකඟ වී ඇත. මෙම පියවර, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ Google සමාගම අතර මාස ගණනාවක් ගත් උත්සාහයේ අවසානය බවත්, නවීන ඩිජිටල් මෙවලම් සහ අධ්‍යාපන සම්පත් ලබාදීමේ අරමුණින් මෙය ආරම්භ කෙරෙන බවත්…

(0)Comments | September 29, 2025 3:53 pm

SLT-MOBITEL ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය කරා යන ගමන බලගන්වයි

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සැපයුම්කරුවන SLT-MOBITEL, ශක්තිමත් මූල්‍ය ප්‍රතිසාධනයකින් පසුව, ජාතික උපාය මාර්ග සක්‍රීය කරමින් ශ්‍රී ලංකාවේ අනාගත ඩිජිටල් ගමන් මඟ මෙහෙයවන ගාමක බලවේගය බවට පත්ව ඇත. එමෙන්ම SLT-MOBITEL සමාගම මෙරට ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම සහ සමස්ත ආර්ථික වර්ධනය ඉලක්ක කර ගත් රජයේ ප්‍රතිපත්ති සඳහා සිය සක්‍රීය දායකත්වය ලබා දෙන ප්‍රමුඛතම සමාගමක්…

(0)Comments | September 29, 2025 12:39 pm

ලෝක සංචාරක දිනය සමරමින් Colombo Travel Mart 2025 One Galle Faceහිදී උතකර්ෂවත් ලෙස ඇරැඹේ

2025 ලෝක සංචාරක දින සැමරුම්  වැඩසටහන හා Colombo Trave Mart 2025 සමාරම්භය සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 27 කොළඹ One Galle Faceහිදී පැවැත්විණි. සංචාරක අමාත්‍යශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA), ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමය (SLAITO) සහ සංචාරක ආර්ථික හා ආගන්තුක සත්කාර කළමනාකරණ උපාධිධාරීන්ගේ සංගමය (THASL) එම සැමරුම් වැඩසටහන…

(0)Comments | September 29, 2025 12:28 pm

2030 දී මිලියන 04ක සංචාරක ඉලක්කයක්. ඩොලර් බිලියන 08ක ආදායමක්

රට තුළ කිසිදු ජාතිවාදී ගැටුමක් උත්සන්න නොවූ වසරක් ලෙස පසුගිය වසර ලංකා ඉතිහාසයට එක් වෙනවා එළැඹෙන අයවැයෙන් නව බදු හඳුන්වා නොදීම රජයේ අපේක්ෂාවයි – ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ හමුවේදී ජනපති පවසයි වසර 2030 වන විට මිලියන 04ක සංචාරකයින් පිරිසක් මෙරටට කැඳවා ගනිමින් ඩොලර් බිලියන 08ක ආර්ථිකයකට යාමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර…

(0)Comments | September 29, 2025 11:59 am

ජනපති අනුර EXPO 2025 Osaka ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දින සැමරුමට එක්වෙයි

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 27 දා පෙරවරුවේ ජපානයේ, ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය. සිය සංචාරයේ පළමු කටයුත්ත ලෙස, ජනාධිපතිවරයා ජපානයේ, ඔසාකා නුවර පැවැත්වෙන “එක්ස්පෝ 2025” ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දින සැමරුම් උත්සවය සඳහා සහභාගි විය. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ජපානයේ…

(0)Comments | September 29, 2025 11:04 am

ධම්මික තවත් සමාගමක් අත්පත් කරගනී

මෙරට ප්‍රමුඛ පෙළේ ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන LB Finance PLC විසින්, තවත් ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන Associated Motor Finance Company PLC හි බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට තීරණය කර තිබේ. ඒ අනුව Associated Motor Finance Company PLC හි ප්‍රධාන කොටස්කරුවන් දෙදෙනා වන නාලත දයාවංස සහ Imperial Import & Export Co. (Pvt) Ltd සතුව ඇති…

(0)Comments | September 26, 2025 4:08 pm

සෞඛ්‍ය සේවාවේ ප්‍රයෝජනය සඳහා ඩබල් කැබ් රථ 07 ක්

ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය දායකත්වය සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අනුග්‍රාහකත්වය යටතේ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ඩබල් කැබ් රථ 07 ක් ලබා දී ඇත. මෙම රථයක වටිනාකම මිලියන 22 ක්. අදාළ කැබ් රථ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත…

(0)Comments | September 26, 2025 4:00 pm

සත්ත්ව නිෂ්පාදන සහ විසිතුරු මසුන් අපනයනය ප්‍රවර්ධනයේදී මතුවන ගැටලු සම්බන්ධයෙන් අවධානය

ශ්‍රී ලංකාව තුළ සත්ත්ව නිෂ්පාදන සහ විසිතුරු මසුන් අපනයනය ප්‍රවර්ධනයේදී මතුවන ගැටලු සහ විසඳුම් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (25) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණ. මෙහිදී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය පාලිකා ප්‍රනාන්දු…

(0)Comments | September 26, 2025 11:56 am