ශ්රි ලංකාවේ බලශක්ති අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන ජාතික පද්ධති ක්රියාකරු (පුද්ගලික) සමාගම (National System Operator -NSO) විසින් දිවයින පුරා පිහිටි උපපොළවල් 25 ක මෙගාවොට් 250 / මෙගාවොට් පැය 1000ක ධාරිතාවයකින් යුත් ස්වාධීන බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් (Battery Energy Storage System – BESS) සංවර්ධනය කිරිම සඳහා ජාත්යන්තර තරඟකාරී ලංසු කැඳවීම ආරම්භ කර ඇත. මෙම ව්යාපෘතිය ඉදිකිරිම්…
කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළින් පිටත් වන ගුවන් මගීන් රැඳී සිටින පර්යන්තයේ ධාරිතාව පුළුල් කිරීම සඳහා වන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්යාපෘතිය යටතේ පරීක්ෂා කිරීමේ කවුලු 36ක් සහ මගී පර්යන්තයේ සිට ගුවන්යානා වෙත පිවිසීමේ දොරටු හයක් (06) සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ප්රසම්පාදන ක්රියාවලිය ක්රියාත්මක කිරීම පිණිස 2025-02-09 දින පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත….
ස්වාධීන බලශක්ති නිෂ්පාදකයින්ට සූර්ය බලශක්තිය ඵලදායී ලෙස භාවිත කිරීම සහ බෙදාහැරීම සඳහා විධිමත් විසඳුමක් ලබා දෙමින් කුඩා සහ මධ්ය පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්යාපෘති වැඩිදියුණු කිරීම අරමුණු කර ගෙන ප්රමුඛතාව ලබා දිය යුතු ව්යාපෘතියක් ලෙස “පියැසිපාදක සූර්ය බලශක්තිය (Rooftop solar) එක්කිරීමේ හා අථත්ය ශුද්ධ මනුකරණය (Virtual net metering) පිළිබඳ ව්යාපෘතිය” හඳුනා ගනු ලැබ ඇත. එම ව්යාපෘතිය…
BYD සහ DENZA හි විකුණුම් සහ අලෙවියෙන් පසු සේවා යන අංශවල ලබා ඇති සුවිශේෂී ප්රගතිය සමාලෝචනය කිරීම වෙනුවෙන් BYD උප සභාපති Liu Xueliang මහතා පසුගියදා ශ්රී ලංකාවේ නිල සංචාරයක නිරත වුණි. එහිදී BYD සහ DENZA සන්නාමයන්හි මෙරට එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) සමාගම වෙතින් Liu Xueliang මහතාට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. ශ්රී…
කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්රතිපාදන මත ක්රියාත්මක ව්යාපෘතිවල ප්රගති සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ අයවැය පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශයේ එක් එක් අංශ විසින් සහ ඒ යටතේ පවතින ආයතන විසින් 2026 අයවැය ප්රතිපාදන…
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, දිවයින පුරා පිහිටි සියලුම Keells සුපිරි වෙළෙඳ සල්වලදී Dialog Pay හරහා ආරක්ෂිතව හා පහසුවෙන් මුදල් ගෙවීමේ හැකියාව පාරිභෝගිකයින් වෙත උදාකර දී ඇති බව සතුටින් දැනුම් දෙයි. දිවයින පුරා වෙළෙඳ සල් 150කින් සමන්විත Keells මෙලෙස Dialog Pay සමග ඩිජිටල් ගනුදෙනු සඳහා අත්වැල් බැඳගත් මෙරට ප්රථම, ප්රධාන…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (13) දිනයේ දී ඒකක 233.18ක කැපීපෙනෙන පහළ යාමක් වාර්තා කළේය. මෙය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී 1.07%ක කඩා වැටීමක් වන අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒ අනුව ඒකක 21,532.38ක් ලෙසින් සටහන් වුණි. S&P Sri Lanka 20 දර්ශකය ඒකක 55.27ක හෙවත් 0.91%ක…
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වුණු කෘතිම බුද්ධි පාලනය පිළිබඳ ගෝලීය සංවාදය, තොරතුරු සමාජය පිළිබඳ ලෝක සමුළුව (WSIS Forum) සහ “AI for Good Global Summit 2026” යන සමුළුවලට සමගාමීව, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා සහ මැලේසියාවේ සන්නිවේදන අමාත්යාංශයේ මහලේකම් ගරු, දාතුක් අබ්දුල් හලීම් බින් හම්සා මහතා අතර නිල හමුවක් පැවැත්විණි. මෙහිදී මහජනතාව…
Travel And Tour World (TTW) ආයතනය විසින් 2026 වසර සඳහා ප්රකාශයට පත් කරන ලද ලොව විශිෂ්ටතම ආහාර ගමනාන්ත 50 අතරට ශ්රී ලංකාව ද ඇතුළත් කර තිබේ. මෙරටට ආවේණික වූ සුවඳවත් කුළුබඩු සහ වසර සිය ගණනක සංස්කෘතික උරුමය ඇතුළු නිර්ණායක කිහිපයක් මෙම ජාත්යන්තර ඇගයීමට පදනම වී ඇත. විශේෂයෙන් කොළඹ, යාපනය, ගාල්ල සහ නුවරඑළිය වැනි නගරවල පවතින…
2026 මැයි මාසය අවසන් වන විට සමස්ත අයවැය ශේෂය රු. බිලියන 197.34ක ධන අගයයක් හෙවත් අයවැය අතිරික්තයක් බව ශ්රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක වාර්තාව පෙන්වා දේ. 2026 අප්රේල් මාසය අවසන් වන විට මෙම අගය රු. බිලියන 105.03ක් වූ අතර ඒ අනුව මැයි මාසය තුළ දී රු. බිලියන 92.31කින් මෙම අයවැය අතිරික්තය ඉහළ ගොස්…
Video Story