Top News

කාලා හමාරයි. ආහාර උද්ධමනය සියයට 80 ඉක්මවයි

කො.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2022 ජුනි මාසයේ දී සියයට 54.6ක් වශයෙන් වාර්තා විය කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 මැයි මාසයේ පැවති සියයට 39.1හි සිට 2022 ජුනි මාසයේ දී සියයට 54.6ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර…

(0)Comments | July 1, 2022 7:12 am

වත්මන් මහ බැංකු අධිපතිවරයා යළිත් පත් කෙරේ

2022 ජූලි 4 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, ඉදිරි වසර හයක කාලයක් සඳහා ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නැවත පත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර සිටියි.

(0)Comments | July 1, 2022 7:00 am

ශ්‍රීලංකන් ගුවන් සේවය ජර්මනියේ Deutsche Bahn සමඟ Rail-Fly හවුල්කාරිත්වයකට එළඹෙයි

ශ්‍රීලංකන් ගුවන් සේවය සමඟ කොළඹ සිට ඕනෑම ජර්මානු නගරයක් වෙත ගමන් කරන්න ශ්‍රීලංකන් ගුවන් සේවය World-Ticket සහ Deutsche Bahn සමඟ අත්සන් කරන ලද Rail-Fly හවුල්කාරිත්වය හරහා කොළඹ සිට ජර්මනියේ ඕනෑම ස්ථානයකට ඔවුන්ගේ සම්පූර්ණ ගමන වෙන්කරවා ගැනීමේ පහසුව පාරිභෝගිකයින්ට  උදා වනු ඇත. ශ්‍රීලංකන් ගුවන් මගීන්ට දැන් ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන් තොටුපළ සහ ජර්මනියේ බර්ලින්, හැම්බර්ග්, Munich, Stuttgart සහ…

(0)Comments | June 30, 2022 2:05 pm

IMF සාකච්ඡාවල සැලකිය යුතු ප්‍රගතියක්

“ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. උද්ධමනය ඉහළ සහ ඉහළ යන අතරම, 2022 දී ආර්ථිකය සැලකිය යුතු ලෙස හැකිලෙනු ඇතැයි අපේක්ෂා කරනවා. විදේශ සංචිත ඉතා පහළ මට්ටමක පැවතීම අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට බාධාවක් වී තිබෙනවා. මෙම සංචාරයේදී, ශ්‍රී ලාංකීය ජනතාව, විශේෂයෙන්ම අර්බුදයෙන් අසමාන ලෙස පීඩාවට පත් දිළිඳු සහ අවදානමට ලක්වූවන් මුහුණ දෙන දුෂ්කරතා කිහිපයක්…

(0)Comments | June 30, 2022 1:31 pm

ලිට්රෝ ගෑස් සභාපතිගෙන් පැහැදිලි කිරීමක්

ලිට්රෝ ගෑස් ලංකා සමාගම සේවක වැටුප් පිළිබඳව පැහැදිලි කරයි. 2019 වසරට පෙර රුපියල් මිලියන 500කට වඩා අධික ලාභයක් ඉපයූ ශ්‍රී ලංකාවේ ජාතික LP ගෑස් සැපයුම්කරු වන ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ කාර්ය මණ්ඩලයේ වැටුප් ව්‍යූහය පිළිබඳව රට තුල පලවී තිබෙන අසත්‍ය තොරතුරු සම්බන්ධව එම සමාගමේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී මුදිත පීරිස් මහතා පැහැදිලි කරයි. ගෝලීය…

(0)Comments | June 30, 2022 11:15 am

මහ බැංකු අධිපති ගැන තීරණයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉදිරි වසර 6 ක කාලය වෙනුවෙන් ද මහ බැංකු අධිපති ධූරය සඳහා නිර්දේශ කර ඇති බව වාර්තා වේ. වත්මන් මහ බැංකු අධිපතිවරයාගේ නිල ධූර කාලය හෙටින් (30) අවසන් වීමට නියමිතය. 2016 ජූනි මාසයේ දී ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මහතා මහ බැංකු අධිපතිවරයා වශයෙන් වැඩ භාර…

(0)Comments | June 29, 2022 3:00 pm

මූල්‍ය සමාගම් දෙකකට ලක්ෂ 15 ක් දඩ ගසයි

මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2021 සිව්වන කාර්තුව තුළදී මූල්‍ය ආයතන වල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා පරිපාලනමය දණ්ඩන පැනවීම/එකතු කිරීම 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු…

(0)Comments | June 29, 2022 1:40 pm

වවන අයට මහ බැංකුවෙන් ණයක්. පොලිය සියයට 8 යි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන රජයේ නිල වගා ණය යෝජනා ක්‍රමයක් දියත් කර තිබේ. රුපියල් මිලියනයක් දක්වා ගත හැකි මෙම ණය පහසුකම සඳහා අය කරනු ලබන ‌වාර්ෂික පොලිය සියයට 8 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසා සිටී. කෙටි කාලීන භෝග වගා ව්‍යාප්ත කිරීමෙන් ආහාර සුරක්ෂිත කිරීම සහ කෘෂි ආර්ථිකයේ තිරසාර වර්ධනය අරමුණු…

(0)Comments | June 29, 2022 12:59 pm

බැංකු ඇරෙන වැහෙන වේලාවන් වෙනස් වෙයි

රට තුළ පවතින වත්මන් වාතාවරණය තුළ වානිජ බැංකු ශාඛාවන් ගනුදෙනු සඳහා විවෘතව පවතින වේලාවන් හි වෙනසක් සිදුව තිබේ. මෙහිදී අදාළ බැංකු සිය ගනුදෙනුකරුවන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ හැකිතාක් ඩිජිටල්/ අන්තර්ජාල බැංකු ක්‍රම වෙත යොමුවන ලෙසයි. මේ සම්බන්ධයෙන් එක් එක් වානිජ බැංකුව විසින් කර ඇති දැනුම් දීම් පහතින් දැක්වේ.  

(0)Comments | June 29, 2022 11:42 am

සංචාරක ප්‍රවර්ධනයට හරින් ලන්ඩන් යයි

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු එක්සත් රාජධානියේ සංචාරක කර්මාන්තයේ නියෝජිතයන් හමුවෙයි මෑතක දී ලන්ඩනයේ සංචාරයක නිරත වූ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පසුගිය (16) දා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී එක්සත් රාජධානියේ සංචාරක කර්මාන්තයේ නියෝජිතයන් පිරිසක් හමුවිය. ශ්‍රී ලංකාව වෙත සිදු කෙරෙන අත්‍යවශ්‍ය නොවන සංචාරවලට එරෙහිව එක්සත් රාජධානියේ රජය නිකුත් කළ උපදේශනය ජූනි 11 වැනි…

(0)Comments | June 29, 2022 9:38 am