Top News

රාජ්‍ය ණය මාසයක් ඇතුළත රු. බිලියන 3,756 කින් වැඩිවෙයි

2020 මාර්තු මස අවසන් වන විට මධ්‍යම රජය විසින් ගෙවීමට ඇති මුළු ණය තොගයේ වටිනාකම රු. බිලියන 21,696.6 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ 2022 පෙබරවාරි මාසය වන විට රු. බිලියන 17,940.2 ක් ලෙසින් මෙම හිඟ රාජ්‍ය ණය ප්‍රමාණය සටහන්ව තිබීමයි. ඒ අනුව මාර්තු මාසය තුළ…

(0)Comments | June 27, 2022 12:17 pm

ඩොලර් සන්තකයේ තබා ගැනීමේ සීමාවන් වෙනස් කෙරේ

මහජනතාව අත ඇති විදේශ ව්‍යවහාර මුදල් විධිමත් බැංකු පද්ධතියට ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් මුදල් අමාත්‍යවරයා විසින්, 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 8 වන වගන්තිය යටතේ නියමයන් පහත පරිදි නිකුත් කර ඇත. ශ්‍රී ලංකාවේ සිටින හෝ නේවාසික පුද්ගලයෙකුට තම සන්තකයේ රඳවා තබා ගත හැකි විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණය ඇ.එ.ජ. ඩොලර් 15,000 සිට ඇ.එ.ජ. ඩොලර් 10,000…

(0)Comments | June 25, 2022 9:54 am

ක්‍රෙඩිට් කාඩ් පොලී ඉහළට

  • Ada Derana BIZ Sinhala
  • credit card interest rate
  • Credit Cards
  • sri lanaka

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක් විසින් ණය කාඩ්පත් (Credit Cards) සඳහා අය කරනු ලබන පොලී අනුපාතිකයන් ඉහළ දමා ඇති බව නිරීක්ෂණය කළ හැකිය. ඒ අනුව මේ වන විට බැංකු කිහිපයක් විසින් ණය කාඩ්පත් සඳහා අය කරනු ලබන පොලී අනුපාතිකය 30% ක් බව ප්‍රකාශයට පත් කර තිබේ. ණය කාඩ්පත් සඳහා පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා…

(0)Comments | June 24, 2022 12:42 pm

රු. ට්‍රිලියන 1.08ක වියදමක් යන ව්‍යාපෘති 18ක තොරතුරු ජනතාවට නැහැ

ජනතා මුදලින් ක්‍රියාත්මක වන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරු, ජනතාව වෙත කුමන ප‍්‍රමාණයන්වලින් නිදහස් කර ඇතිදැයි බලන වේදිකාවක් නිර්මාණය කිරීමට වෙරිටේ රිසර්ච් ආයතනය කටයුතු කර තිබේ. ‘යටිතල පහසුකම් විපරම’ යන මෙම වේදිකාව යටතේ 2019 සිට 2021 දක්වා කාලයේ රජයේ අනුමැතිය මත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් තිබෙන මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 60ක තොරතුරු ජනතාව…

(0)Comments | June 24, 2022 12:02 pm

කොටස් වෙළෙඳපොළ නව සභාපති දිල්ශාන් වීරසේකර වැඩ අරඹයි

කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා වශයෙන් දිල්ශාන් වීරසේකර මහතා ඒකමතිකව පත්කර තිබේ. මීට පෙර සභාපතිධූරය දැරූ දුමිත් ප්‍රනාන්දු මහතාගේ වසර 2ක ධුර කාලය අවසන් වීමෙන් පසු අද (2022 ජූනි 24) දින සිට බලපැවැත්වෙන පරිදි ඩිල්ෂාන් වීරසේකර මහතා, කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා වශයෙන් පත් වී ඇත. දිල්ශාන් වීරසේකර මහතා මෙරට ප්‍රමුඛතම ආයෝජන බැංකු සේවා සපයන…

(0)Comments | June 24, 2022 11:06 am

UK ශිෂ්‍ය වීසා අයදුම්කරුවන්ට විශේෂ දැනුම් දීමක්

එක්සත් රාජධානියේ (United Kingdom) ශිෂ්‍ය වීසා සඳහා අයදුම්කරන්නන් වෙත කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ. මෙහිදී ඔවුන් සඳහන් කරන්නේ හැකි ඉක්මනින් ඊට අයදුම් කරන ලෙසත් වීසා ක්‍රියාවලිය සඳහා සති 5 ක පමණ කාලයක් ගත වන බවත්ය. “අපට අගෝස්තු මාසයේදී ඉහළ අයදුම්පත් ප්‍රමාණයක් ලැබීමට නියමිත බැවින් ඔබ දැන් ඔබේ අයදුම්පත්‍රය සකස්…

(0)Comments | June 23, 2022 3:39 pm

ශ්‍රීලංකන් කෙයාර්ස් අත්‍යාවශ්‍ය ඖෂධ ශ්‍රී ලංකාවට රැගෙන එයි

ලොව පුරා විසිරී සිටින පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් ලබාදෙන අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගුවන් ප්‍රවාහන ගාස්තුවලින් තොරව ශ්‍රී ලංකාවේ රෝහල් වෙත  රැගෙන ඒමේ කාර්යය ශ්‍රීලංකන් ගුවන් සේවයෙහි ආයතනික සමාජ වගකීම් අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් භාරගෙන තිබේ. ඔවුන්ගේ අරමුණ වන්නේ රට තුළ පවතින ඖෂධ හිඟයට මුහුණ දීම සහ රෝහල්වල දැනට අත්‍යාවශ්‍ය ඖෂධවලින් යැපෙන රෝගීන්ට කාලීන සහන සැලසීමයි….

(0)Comments | June 23, 2022 3:17 pm

සිගරට් අලෙවිය 5% කින් ඉහළට

2022 මාර්තු 31 න් අවසන් කාර්තුව තුළ දී පූර්ව වර්ෂයේ අදාළ කාලපරිච්ඡේදය හා සැසදීමේ දී සිය අලෙවි පරිමාව 5% කින් වැඩි වී ඇති බව ලංකා දුම්කොළ සමාගම පවසයි. 2022 මාර්තු 31 න් අවසන් මූල්‍ය කාර්තුව සඳහා වන මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කරමින් සමාගම මේ බව අනාවරණය කර සිටී. මේ අතර අදාළ කාර්තුව තුළ දී සමාගමේ…

(0)Comments | June 23, 2022 12:59 pm

කිරි කර්මාන්තයේ දියුණුවට නවසීලන්තයේ සහාය පතයි

2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ශ්‍රී ලංකාවේ සහ නවසීලන්තයේ විදේශ අමාත්‍යවරු අතර හමුවක් පැවැත්වේ රුවන්ඩාවේ කිගාලි නුවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක  සමුළුවට (CHOGM) සමගාමීව විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා සහ නවසීලන්ත විදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍ය නනායා මාහූටා මහත්මිය අතර ද්විපාර්ශ්වික හමුවක් ජූනි 22 වැනි දින පැවැත්විණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මේ වන…

(0)Comments | June 23, 2022 12:09 pm

තේ වෙන්දේසිය ඩොලර්වලින්?

කොළඹ තේ වෙන්දේසිය එක්සත් ජනපද ඩොලර් උපයෝගී කරගනිමින් පැවැත්වීමේ හැකියාව පිළිබඳව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වීය. “රුපියල අවප්‍රමාණය වීම හරහා විශාල වාසියක් අපනයන කරුවන්ට ලැබිලා තියනවා. විශේෂයෙන්ම තේ, රබර්, පොල්, කුරුඳු, ඇතුළු කර්මාන්තවලට. ඒ නිසා තමයි ඔබතුමාට මතකයි 2019 අපේ රජය බලයට පත් වෙනකොට මේ රටේ තේ දළු…

(0)Comments | June 23, 2022 11:46 am