ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT-MOBITEL අතර හවුල්කාරීත්වය මගින් බලගැන්වෙයි ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයේ නව යුගයක සමාරම්භය සනිටුහන් කරන ප්‍රථම ජාතික Al ප්‍රදර්ශනය හා සමුළුව (National Al Expo & Conference) 2025 සැප්තැම්බර් 29 සහ 30 යන දෙදින තුළ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙය රටේ සියලුම ආර්ථික ක්ෂේත්‍රයන් තුළ කෘත්‍රිම බුද්ධිය භාවිතයට ගනිමින් ශ්‍රී ලංකාව ආසියා පැසිෆික්…
ජනපති සහ වියට්නාමයේ රොක්ස් සමූහයේ ප්‍රධානීන් අතර හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාමයේ ROX සමූහයේ උපදේශක මණ්ඩලයේ සභාපති සහ සමුද්‍රීය වාණිජ ඒකාබද්ධ කොටස් බැංකුවේ (MSB) සභාපති ට්‍රන් අන් තුවන් (Tran Anh Tuan) මහතා ඇතුළු නියෝජිතයින් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (12) පස්වරුවේ පැවැත්විණි. ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ පවතින ස්ථාවරත්වය සහ ආයෝජකයින්ට හිතකර පරිසරය…
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාකාරීත්වය පිළිබඳ අවධානය යොමු කිරීමේදී දිනයේ මුල් භාගය තුළ සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් වාර්තා වුවද, දිනයේ අවසාන ගනුදෙනු පැයේ දී එහි කැපීපෙනෙන ඉහළ යාමක් දක්නට ලැබුණි. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 49.77කින් ඉහළ ගොස් ඒකක 19,972.79 ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය…
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආරම්භයේ දී ශ්‍රී ලංකාවේ අපනයන වෙනුවෙන් පනවන ලද 44% ක තීරු බදු නීතිය ක්‍රියාවට නැංවූවා නම්, ශ්‍රී ලංකාවට සංශෝධිත IMF වැඩසටහනක් සඳහා යායුතු තත්ත්වයක් උද්ගතවීමට ඉඩ තිබුණු බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (12) පෙරවරුවේ සිංගප්පූරුවේ දී පැවති Invest Sri Lanka ආයෝජක සමුළුවට…
ශ්‍රී ලංකාව වෙත හයිඩ්‍රජන් ආර්ථිකයක් හඳුන්වාදීමේ වත්මන් තත්ත්වය සහ ක්‍රමෝපායික ගමන්මග කාබන් විමෝචනය අවම කිරීම සහ සිය බලශක්ති මිශ්‍රය විවිධාංගීකරණය සඳහා ශ්‍රී ලංකාව විසින් තිරසර විසඳුම් සොයමින් සිටින අතර, එහිදී ජාතික හා ගෝලීය දේශගුණික ඉලක්ක සමඟ අනුරූප වන ශක්‍ය විකල්ප බලශක්ති මූලාශ්‍රයක් වශයෙන් හරිත හයිඩ්‍රජන් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, බලශක්ති අමාත්‍යාංශය විසින් ජාතික හයිඩ්‍රජන්…
ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ට නව ජාත්‍යන්තර ගැනුම්කරුවන් සොයා ගැනීම සහ ගෝලීයව ඔවුන්ගේ ‘සිලෝන් ටී’ සන්නාම ප්‍රවර්ධනය කිරීමට පහසුකම් සැලසීම පිණිස ශ්‍රී ලංකා තේ අපනයනකරුවන් සඳහා වන 50%ක වෙළෙඳ ප්‍රදර්ශන සහනාධාර යෝජනා ක්‍රමය 2015 සිට ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, එකී වෙළෙඳ ප්‍රදර්ශන සහනාධාර යෝජනා ක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යාම පිණිස වැවිලි…
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් රටේ අපනයන හැකියාවන් ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර වෙළඳපල ප්‍රවේශය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් අලුතින් පත්කරන ලද රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් 15 දෙනෙකු සමඟ උපාය මාර්ගික රැස්වීමක් පසුගියදා පැවැත්වීය. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආසියාව, යුරෝපය, අප්‍රිකාව, මැද පෙරදිග සහ ඇමරිකාව යන කලාපවලට…
2016 අංක 6 දරන ක්ෂුද්‍රමූල්‍ය පනත ඉවත් කර ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත හඳුන්වා දීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් 2023-10-09 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. එහෙත්, පාර්ශ්ව කිහිපයක් විසින් මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය…
කොළඹ කොටස් වෙළෙඳපොළ සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව එක්ව සංවිධානය කරන ලද ‘Invest Sri Lanka’ ආයෝජක සමුළුව අද (12) පෙරවරුවේ සිංගප්පූරුවේ දී ආරම්භ විය. ගෝලීය ආයෝජකයින් වෙත තවදුරටත් සම්බන්ධ වෙමින් ආයෝජන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණු කර ගනිමින් මෙම සමුළුව සංවිධානය විය. මෙහිදී සැසි කිහිපයක් පැවැත්වුණු අතර කම්කරු…
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026 මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් පිරිවැටුමක් සහ බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සමූහය FY26 පළමු කාර්තුව සඳහා රු. බිලියන 15.9ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇත. එය පසුගිය වසරට සාපේක්ෂව 11.6%ක වර්ධනයක් වන අතර ඔවුන්ගේ බදු පසු ලාභය (PAT) පසුගිය වසරට සාපේක්ෂව 20.6% කින් රු….
Video Story