තනි තනිව නොව සාමුහිකව කටයුතු කරමින් මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ ආර්ථිකයට එල්ල වී ඇති බාහිර අභියෝගය ජය ගනිමු විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුව විසින් මේ යුගයේ අත්පත් කරගෙන තිබෙන ආර්ථිකය ශ්‍රී ලංකාව තුළ ගොඩනැගීම වත්මන් රජයේ අරමුණ බවත් එම නව ආර්ථික අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගනිමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට එක්වන ලෙස සියලු ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම් කරන…
බාහිර බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සුරක්ෂිත කිරීමට සහ පුරවැසියන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ යෝජනාවකට අනුව පිහිටුවන ලද ආර්ථික ආවේක්ෂණ කමිටුව ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් විය. මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ ලේකම් සහ කැඳවුම්කරු ලෙස ජනාධිපති…
පසුගිය සඳුදා (09) දිනයේ දී ගෝලීය බොරතෙල් මිල මෑත කාලයේ වාර්තා වූ ඉහළම මිල සනිටුහන් කරමින් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 118.60ක් දක්වා ඉහළ ගියේය. මෙලෙස බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබුණේ වසර 3 1/2ක පමණ කාලයකින් පසුව වීම විශේෂත්වයකි. මේ අතර ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන බොරතෙල් වර්ගය වන මර්බන්…
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති Masato Kanda මහතා අතර හමුවක් පසුගිය දා පැවැත් වූණි. ඒ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යතුමිය විසින් පිලිපීනයේ මැනිලා නුවර සිදු කළ නිල සංචාරය අතරතුර දී යි. එහි දී ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර ශක්තිමත් හවුල්කාරිත්වය දෙපාර්ශවයම නැවත වරක් තහවුරු කළ…
අද (10) දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 474.38ක කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් විය. ඊයේ (09) දින ඒකක 797.77 ක කඩා වැටීමකින් පසු, අද (10) දිනයේ දී මෙයාකාර වර්ධනයක් වාර්තා කිරීම ආයෝජකයින් හට යම් අස්වැසිල්ලක් ගෙන දීමට සමත් වූ කරුණකි. මේ අතර S&P SL20 දර්ශකය ඒකක 151.56කින්…
ශ්‍රී ලංකා රේගුව වෙත Oracle Exadata X11M පද්ධතිය හා ඊට අදාළ මෘදුකාංග බලපත්‍ර සැපයීම සඳහා යෝග්‍ය ආයතනයක් තෝරා ගැනීම පිණිස වන ප්‍රසම්පාදනය ක්‍රියාත්මක කිරීම සඳහා 2024 අගෝස්තු 21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ජාතික තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 03ක්…
මේ වන විට මැදපෙරදිග කලාපයේ පවතින යුධමය තත්ත්වය හේතුවෙන් ආර්ථිකයට අයහපත් බලපෑම් ඇති විය හැකි අස්ථාවර ගෝලීය පරිසරයක් නිර්මාණය වී ඇත. ඉතා කුඩා විවෘත ආර්ථිකයක් වශයෙන් ශ්‍රී ලංකාව බලශක්ති ආනයනය, මැදපෙරදිග කලාපයේ සේවය කරන විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබන මුදල් ප්‍රේෂණ සහ එම කලාපය සමඟ ඇති වානිජ හා අයෝජන සම්බන්ධතා මත රඳා පැවතීම හේතුවෙන් බාහිර ආර්ථික කම්පනවලට නිරාවරණය…
ඊයේ (09) දිනයේ දී ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් හි සීඝ්‍ර ඉහළ යාමක් වාර්තා විය. එහිදී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 115 සීමාව දක්වා ඉහළ ගියේ වසර 3 1/2කට පසුව පළමු වරට බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව පසු කර යාම සනිටුහන් කරමිනි. කෙසේවෙතත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කළ මැදපෙරදිග යුද්ධය ඉක්මනින් අවසන් කරන…
මැදපෙරදිග හටගෙන ඇති යුධමය තත්ත්වය හමුවේ සිය සියලුම ගුවන් ගමන් ගාස්තු ඉහළ දමා ඇති බවත්, ඉදිරියේ දී තව දුරටත් මිල සංශෝධනයන් සිදු කිරීමට ඉඩ ඇති බවත් Air New Zealand ගුවන් සමාගම පවසයි. මැදපෙරදිග යුධමය තත්ත්වය ඇති වීමට පෙර ගුවන් යානා ඉන්ධන බැරලයක් ඇමෙරිකානු ඩොලර් 85 – 90 අතර මිලක පැවති බවත් මේ වන විට එය…
ඊයේ (09) දිනයේ දී ඒකක 700ක් ඉක්මවා පහළ ගිය කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය, අද පෙරවරුවේ මුල් පැය 2 තුළ දී ඒකක 400ක් ඉක්මවා ගිය වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබුණි. ගෝලීය ඛනිජ තෙල් මිල ගණන් සීඝ්‍ර ඉහළ යෑමක් ඊයේ (09) දින වාර්තා වූ අතර ඒත් සමඟම මැදපෙරදිග දිනෙන් දින උණුසුම් වන යුධමය…
Video Story