Top News

සංචාරක පැමිණීම හයලක්ෂය ඉක්මවයි

2026 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් ප්‍රමාණය ලක්ෂ හයේ සීමාව ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම දත්ත වාර්තාවක දැක්වෙන්නේ 2026 ජනවාරි 01 සිට මාර්තු 8 දක්වා මෙරටට පැමිණ තිබෙන සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 604,301ක් බවයි. එහිදී 2026 මාර්තු 01 සිට 08 දක්වා…

(0)Comments | March 10, 2026 11:24 am

විදුලිබල මණ්ඩලයේ රු. බිලියන 20ක ණයකට වගකියන අලුත් සමාගම මෙන්න

2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතට අනුව මෙතෙක් කලක් ක්‍රියාත්මක වූ ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවට එහි මෙහෙයුම් සමාගම් 6කට පැවරෙනු ඇත. එනම්, 1. National System Operator (Pvt) Limited 2. Electricity Generation Lanka (Pvt) Limited 3. National Transmission Network Service Provider (Pvt) Limited 4. Electricity Distribution Lanka (Pvt) Limited 5. Energy Ventures Lanka (Pvt)…

(0)Comments | March 10, 2026 11:21 am

ශ්‍රී ලංකාවේ Aliya Beer දැන් ජාත්‍යන්තර වෙළඳපොළට

ශ්‍රී ලාංකේය බියර් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන DCSL Breweries Lanka Limited සමාගම, තමන්ගේ නවතම සන්නාමය වන “Aliya Beer” ලෝක වෙළඳපොළට හඳුන්වා දීමට පියවර ගෙන ඇත. දේශීය වෙළඳපොළ තුළ පාරිභෝගික ආකර්ෂණය දිනාගත් Aliya Beer, මෙලෙස අපනයන වෙළඳපොළට පිවිසෙන්නේ ශ්‍රී ලංකාවේ සැබෑ අනන්‍යතාවය සහ ගුණාත්මකභාවය ලොවට හඳුන්වා දීමේ අරමුණෙනි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිපදවා ඇති Aliya Beer, එහි ‘Lager’ සහ ‘Strong’…

(0)Comments | March 10, 2026 10:47 am

ලාංකික අපනයනකරුවන්ට ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයට අයදුම් කිරීමට අවස්ථාවක්

දේශීය ව්‍යාපාර ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහ ආයෝජකයින් සමඟ සම්බන්ධ කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලබන ‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2026’ (Sri Lanka Expo 2026) ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය ප්‍රකාශයට පත් කර ඇත. මෙම දැවැන්ත ප්‍රදර්ශනය 2026 ජූනි 18 සිට 21 දක්වා දින හතරක් පුරා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) දී…

(0)Comments | March 10, 2026 10:42 am

මැදපෙරදිග යුද්ධය ගැන ට්‍රම්ප්ගේ අනාවැකි හමුවේ බොරතෙල් මිල පහළට

වසර තුනහමාරකට පසු ඊයේ (09) බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ඇති බවට වාර්තා විය. කෙසේ වෙතත් අද (10) වන විට ලෝක බොර තෙල් මිලෙහි 6% ඉක්ම වූ පහළ යාමක් වාර්තා වී ඇත. එලෙස තෙල් මිල පහළ යාමට හේතු වී ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවට…

(0)Comments | March 10, 2026 10:19 am

සම්පත් බැංකුව සිය දිගු කාලීන වර්ධනය සඳහා උපාය මාර්ගයන් ස්ථාපිත කළ වසරක් ලෙස 2025 වසර නම් කරයි

සම්පත් සමූහයේ මුළු වත්කම් රුපියල් ට්‍රිලියන 2 ඉක්මවා යයි. සම්පත් සමූහය, 2025 වසර අවසානයේදී තම ඉතිහාසයේ ඉහළම ලාභය වූ රුපියල් බිලියන 53.0 ක බදු පෙර ලාභයක්ද, රුපියල් බිලියන 32.6 ක බදු පසු ලාභයක් ද වාර්තා කිරීමට සමත් වූ අතර, එය පෙර වසර  හා සැසඳීමේ දී පිළිවෙළින් 8% හා 13% ක වාර්ෂික වර්ධනයකි. එමෙන්ම සමූහයේ මුළු…

(0)Comments | March 10, 2026 9:32 am

රෝමයට ගිය ශ්‍රී ලංකන් යානය ගැන ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් නිවේදනයක්

ශ්‍රි ලංකාවේ සිට රෝමය බලා පිටිත් වු ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ එල් 1213 ගුවන් යානය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති අසත්‍ය තොරතුරු පිළිබදව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය හා ඒහි අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධ කරමින්…

(0)Comments | March 10, 2026 8:48 am

දේශීය කිරි නිෂ්පාදනය වැඩිකිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් වැඩසටහන් රැසක්

අඹේවෙල පිහිටි මිල්කෝ සමාගමේ විශේෂ නිරීක්ෂණයක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පසුගිය දා(08) සිදු කළේය. අමාත්‍යවරයා මීට අමතරව රජය සතුව තිබූ පුද්ගලික අංශය වෙත ලබාදුන් අ‍ඹේවෙල සමාගම සංවිධානය කර තිබූ කිරි ගවයින් දස දෙනෙකු ගොවියන් වෙත ලබාදීමේ අවස්ථාවට ද සහභාගී විය. මෙහිදී අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළේය. “කිරි නිෂ්පාදනය ඉහළ…

(0)Comments | March 10, 2026 8:30 am

කොටස් වෙළෙඳපොළ දැනෙන්න වැටෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් අද (09) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 797.77ක් හෙවත් 3.51%කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 231.89ක් හෙවත් 3.65%කින් පහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්හක අගය ඒකක 21,904.14ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 6,128.86ක්…

(0)Comments | March 9, 2026 4:15 pm

රියාද් සහ ඩුබායි වෙත ශ්‍රී ලංකන් ගුවන් ගමන් යළි ඇරඹෙයි

ශ්‍රීලංකන් ගුවන් සේවය අද (09) රාත්‍රියේ සිට රියාද් වෙත සහ හෙට (10) සිට ඩුබායි වෙත දෛනික ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ. තමන් මැද පෙරදිග තත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත්, තම මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට සෑම විටම ප්‍රමුඛත්වය දෙන බවත් එම ගුවන් සේවය අවධාරණය කරයි. ගුවන් ගමන් කාලසටහන පහත දැක්වේ:  …

(0)Comments | March 9, 2026 4:05 pm