Top News

කොටස් වෙළෙඳපොළ ඉතිහාසය අද නැවත අලුත්වෙයි

අද (31) කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉතිහාසයේ ප්‍රථම වරට ඒකක 19,600 සීමාව පසුකර යෑමට සමත් විය. ඒ අනුව දිනයේ ගණුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 76.33කින් ඉහළ ගොස් ඒකක 19,642.48ක් ලෙසින් සටහන් විය. එහි දී S&P SL20 මිල දර්ශකය ඒකක 10.49කින් ඉහළ ගොස් ඒකක 5,762.17ක් ලෙසින් සටහන් විය. අද සමාගම්…

(0)Comments | July 31, 2025 5:03 pm

කොළඹ උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 ජුනි මාසයේ වාර්තා වූ –0.6% සිට 2025 ජූලි මාසයේ දී -0.3% ක් දක්වා  ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයේ උද්ධමනය 2025 ජූලි මාසයේ දී 1.5% ක් දක්වා අඩු වී ඇති අතර 2025 ජුනි මාසයේ දී එය…

(0)Comments | July 31, 2025 4:06 pm

සැප්තැම්බර් මාසය ‘ඩිජිටල් මාසය‘ ලෙස නම් කරයි

රජය විසින් එළඹෙන සැප්තැම්බර් මාසය ඩිජිටල් මාසය ලෙස නම් කරන බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද (31) පෙරවරුවේ කොළඹ දී පැවති උත්සව අවස්ථාවකට එක්වෙමිනි. “ඩිජිටල් ශ්‍රී ලංකා” යන තේමාව යටතේ නම් කිරීමට නියමිත මෙම ඩිජිටල් මාසයට සමගාමීව වැඩසටහන් බොහෝමයක් සංවිධානය කර ඇති බව ද අමත්‍යවරයා…

(0)Comments | July 31, 2025 2:40 pm

සංචාරක පැමිණීම දහතුන් ලක්ෂ හතළිස්දහස ඉක්මවයි

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙනවා දෙන්නනේ එම කාල සීමාව තුළ 1,341,953ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි. මේ දක්වා වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇති රට ලෙස ඉන්දියාව අඛණ්ඩව පෙරමුනේ…

(0)Comments | July 31, 2025 12:47 pm

තෙවන ජපන් – ශ්‍රී ලංකා ප්‍රතිපත්ති සංවාදය කොළඹ දී

තෙවන ජපන්-ශ්‍රී ලංකා ප්‍රතිපත්ති සංවාදය 2025 ජූලි 30 වැනි දින කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙම සංවාදය දෙරට අතර විදේශ ප්‍රතිපත්තිවලට අදාළ කරුණු සහ පුළුල් පරාසයක විහිදුණු ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීම සඳහා සාධනීය වේදිකාවක් වූ අතර එමඟින් සහයෝගීතාව වැඩිදියුණු කිරීමට අවස්ථාව සැලසුණි. ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි මෙන්ම විශේෂයෙන් වෙළෙඳාම සහ ආයෝජන ක්ෂේත්‍රයේ…

(0)Comments | July 31, 2025 10:27 am

ධීවර ප්‍රජාවටත් රක්ෂණ යෝජනා ක්‍රමයක්

තම ජීවනෝපාය ලෙස කරදිය සහ මිරිදිය මසුන් ඇල්ලීම සඳහා කිමිදුම් කටයුතුවල නිරතව සිටින්නා වූ ධීවර ප්‍රජාව වෙනුවෙන් හදිසි අනතුරු රක්‍ෂණ යොජනා ක්‍රමයක් කෘෂිකාමික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් හඳුන්වාදී තිබේ. මෙම රක්ෂණ යෝජනා ක්‍රමය මඟින් අයහපත් කාලගුණික/දේශගුණික තත්ත්වයන් හේතු කොටගෙන හෝ ධීවර රැකියාවේ නිරතව සිටින අතරතුර දී සිදුවන ඕනෑම හදිසි අනතුරකින් සිදුවිය හැකි ජීවිතය අහිමිවීම…

(0)Comments | July 31, 2025 9:00 am

කොටස් වෙළෙඳපොළ අද සෙමින් ඉදිරියට

අද (30) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුළු ඉහළ යාමක් වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 33.95කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 19,566.15 ක් ලෙසින් සටහන් වුණි. මෙයෙ මෙතෙක් ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වී තිබුණු ඉහළම අගයේ වාර්තාව නැවත වරක් අලුත් වීමකි. කෙසේවෙතත් S&P SL20 දර්ශකය අද…

(0)Comments | July 30, 2025 4:43 pm

ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුව මහනුවරින් ආරම්භ වෙයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුවක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025 ජූලි 29 වැනි අඟහරුවාදා මහනුවර කටුගස්තොට මහවැලි රීච් හෝටලයේදී සාර්ථකව පැවැත්වීය. මෙම සමුළුව මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල අපනයනකරුවන් එක් කරමින් ප්‍රාදේශීය අපනයන හැකියාවන් වර්ධනය කිරීම සහ ජාතික අපනයන උපායමාර්ගය සඳහා…

(0)Comments | July 30, 2025 4:41 pm

ශ්‍රී ලාංකිකයන්ට මාලදිවයිනෙන් නොමිලේ දින 90කට On-Arrival සංචාරක වීසා

සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට පිටත්ව යන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීමට මාලදිවයින් රජය තීරණය කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාලදිවයින සංචාරයට සමගාමීව මෙම තීරණය ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. මෙම වීසා බලපත්‍ර නිකුත් කිරීම 2025 ජූලි 29 වන දින සිට ක්‍රියාත්මක වන අතර,…

(0)Comments | July 30, 2025 4:13 pm

ඉහළ බදු පැනවීමෙන් නීත්‍යානුකූල ව්‍යාපාර නීති විරෝධී තත්ත්වයට යොමුවිය හැකියි

50%කින් වැඩි කළ බීඩි බද්ද ගැන මුදල් කාරක සභාවේ දී කතාබහක් පසුගිය වසරේ බීඩි බලපත්‍ර 1140ක් නිකුත් කොට ඇති අතර බලපත්‍ර 300ක් තවමත් අලුත් කර නැහැ – සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ඇතුළු නිලධාරීහු දැනුම් දෙති ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන සෑම බීඩි වර්ගයක් සඳහාම අය කරනු ලබන දුම්කොළ බද්ද (Tobacco Tax) 2025 අප්‍රේල් 02 වන දින…

(0)Comments | July 30, 2025 2:47 pm