Uncategorized

සෙලින්කෝ ලයිෆ් 2019 වාර්ෂික වාර්තාව, CMA ආයතනයේ හොඳම වාර්ෂික වාර්තා 10 අතරට

ශ‍්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMA) විසින් 06 වන වරටත් පැවැත්වූ ‘2020 ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන’ ප‍්‍රදානයේදී සෙලින්කෝ ලයිෆ් සමාගමේ 2019 වාර්ෂික වාර්තාව හොඳම ඒකාබද්ධ වාර්තා 10 අතරට තෝරාගෙන තිබේ. ‘Derisking the Future’ යන තේමාවෙන් සකස් කළ මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයාගේ පස්වන ඒකාබද්ධ වාර්ෂික වාර්තාව මගින් සමාගමේ රක්ෂණ ඔප්පුහිමියන්ගේ ජීවිත වලට රැකවරණය ලබාදෙන…

(0)Comments | January 25, 2021 9:24 am

ලංකා IOC ‘ලාභ නැහැ‘ කියයි

ලංකා IOC  සමාගමේ නවතම මූල්‍ය වාර්තා මේ වන විට ප්‍රකාශයට පත් වී තිබේ. එහි දැක්වෙන් පරිදි 2020 ජනවාරි – මාර්තු කාර්තුව තුළ දී සමාගම රුපියල් මිලියන 346 ක බදු ගෙවීමෙන් පසු අලාභයක් වාර්තා කර ඇති අතර පසුගිය කාලය තුළ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල සීඝ්‍රයෙන් පහළ යාමේ වාතාවරණය තුළ සමාගම මෙලෙස අලාභ ලැබීම බොහෝ පාර්ශවවල අවධානය…

(0)Comments | May 14, 2020 12:48 pm

උසස් තාක්ෂණ සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාරය රු. 2,500ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, තාක්ෂණ අධ්‍යාපනය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා ප්‍රදානය කිරීම සඳහා මෙරට පිහිටුවා ඇති ප්‍රමුඛතම ආයතනයක් වන අතර, මේ වන විට එහි ප්‍රාදේශීය මධ්‍යස්ථාන 19ක, 20,000කට අධික ශිෂ්‍ය සංඛ්‍යාවක් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටී. උසස් අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර 2015 වර්ෂයේ දී වැඩි කරන ලද අතර, විශ්වවිද්‍යාල සිසුන්…

(0)Comments | March 13, 2019 2:13 pm

රටේ සංවර්ධන ක්‍රියාවලියේදී ගණකාධිකාරි සේවය දැවැන්ත කැපකිරීමක නිරත වෙනවා

රටේ සංවර්ධන ක්‍රියාවලියේදී වසරකදී බිලියන ගණනක වැඩකටයුතු අවසන් කිරීමට රාජ්‍ය හා පෞද්ගලික අංශය තුළ ගණකාධිකාරි සේවය දැවැන්ත කැපකිරීමක නිරත වෙනවා යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය. අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ අදහස් පළ කළේ ශ්‍රි ලංකා ගිණුම්කරණ ශිල්පීන්ගේ සංගමය මගින් පවත්වනු ලබන පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 750 ක් සඳහා කොළඹ…

(0)Comments | March 2, 2017 5:02 am

ෆැෂන් බග් වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහනට ගාල්ලේදී මහත් හරසර

පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව පාසල් සිසුන්ගේ වෘත්තීය ගමන් මග සාර්ථක කර ගැනීම සඳහා ඔවුන්ට අඛණ්ඩව සහයෝගය ලබා දෙන ෆැෂන් බග් සමාගම. පසුගිය වසරේදී උසස් පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් සඳහා ගාල්ලේදී වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහනක් සංවිධානය කළේය. දිවයින පුරා විලාසිතාගාර 16කට අධික සංඛ්යාවකින් සමන්විත මෙරට ප්‍රමුඛතම ඇඟලුම් අලෙවි ජාලයක්වන ෆැෂන් බග් සමාගම ගාල්ල වෘත්තීය පුහුණු මධ්ය ස්ථානය…

(0)Comments | September 27, 2016 5:13 am

OrangeIT වෙතින් Intex Aqua Lite ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ Intex Technologies හි ප්‍රධාන හවුල්කරු වන OrangeIT විසින් නවතම Intex Aqua Lite ස්මාර්ට් ජංගම දුරකතනය ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන බව නිවේදනය කර සිටී. 1.3 GHz Quad Core ප්‍රොසෙසරයකින්, 512 MB RAM, 4 GB ROM* (මෙහෙයුම් පද්ධතිය හා ඇප්ස් ද ඇතුළත්ව) එන මෙම නවතම ස්මාර්ට් ජංගම උපාංගය ඇන්ඩ්‍රොයිඩ් Lollipop 5.1 සංස්කරණයෙන් ඔබ අතට පත්වනු ඇත….

(0)Comments | August 1, 2016 10:32 am

ජේ. එල්. මොරිසන්ස් හඳුන්වාදෙන ද්විත්ව ක්‍රියාකාරී (2 ඉන් 1) විප්ලවීය නව නිපැයුම

රැවුල කැපීමටත්, මුහුණ පිරිසිදු කිරීමටත් එකවර සමත් නවෝත්පාදනයක් ජේ. එල්. මොරිසන්ස් වෙතින් වෙළඳපොළට. සෞඛ්‍ය සත්කාර සේවයේ සහ පාරිභෝගික වෙළඳ නිෂ්පාදන අංශයේ පුරෝගාමී ශ්‍රී ලාංකීය සමාගමක් වන ජේ. එල්. මොරිසන්ස් විසින් නව පන්නයේ රැවුල කැපීමට උපයෝගී කරගන්නා ජෙල් (shave gel) නිෂ්පාදනයක් පසු ගියදා හඳුන්වා දෙනු ලැබුවා. නමින් ෆෝස් ටූ ඉන් වන් ශේව් ඇන්ඩ් වොෂ් ජෙල් (FORCE…

(0)Comments | July 7, 2016 6:16 am

සිංගර් මයික්‍රොසොෆ්ට් හි “නිර්දේශිත නාමයක්” බවට පත්වෙයි

නවතම සිංගර් X Series Note Book පරිගණක සඳහා නියම Windows 10 මෙහෙයුම් පද්ධතියක් සිංගර් ශ්‍රී ලංකා ලොව ප්‍රමුඛ පරිගණක මෘදුකාංග සහ මෙහෙයුම් පද්ධති නිපදවන්නා වන මයික්‍රොසොෆ්ට් හි “නිර්දේශිත නාමයක්“ බවට පත්වෙයි. මෙම “ නිර්දේශිත “ තත්වය පිරිනැමීම පසුගියදා සිදුකෙරිණ.එම අවස්ථාවට ආසියා පැසිෆික් කලාපයේ මයික්‍රොසොෆ්ට් උප සභාපති අයිවන් පැප්, ශ්‍රී ලංකා සහ මාලදිවයින සඳහා වන මයික්‍රොසොෆ්ට්…

(0)Comments | March 7, 2016 6:03 am

මෙරට සංවර්ධන ක්‍රියාවලියට ADB සහයෝගය තවදුරටත්

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය කෙරෙහි තවදුරටත් සහයෝගය දැක්වීමට තමන් සූදානම් බව ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති ටකෙහිකෝ නකාඕ මහතාපැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ස්විස්ටර්ලන්තයේ ඩාවොස් නුවර පැවති ලෝක ආර්ථික සමුළුවේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමිනි. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, පුද්ගල ස්වාධීනත්වය යනාදී කරුණු සම්බන්ධයෙන් විශිෂ්ට සාධනීය ප්‍රතිඵල මේ වන විට අත්පත් කර…

(0)Comments | January 24, 2016 10:18 am

ලංකාවේ අපනයනකරුවන්ගේ පර්යේෂණ හා සංවර්ධන පරිචය ඉහළ නැංවීමට EDB හා SLINTEC අවබෝධතා ගිවිසුමක

ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පසුගිය දා කටයුතු කරන ලදී. ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ගේ පර්යේෂණ හා සංවර්ධන හැකියාවන් වැඩිදියුණු කිරීමෙහිලා මෙම තීරණය ගෙන තිබේ. මෙම කර්තව්‍යයේ කොටසක් ලෙසින් ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය සඳහා නවම් මාවතේ පිහිටි අපනයන සංවර්ධන මණ්ඩල මූලස්ථානයේ දී කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාව හිමිවනු…

(0)Comments | January 14, 2016 8:55 am