බදු පසු ලාභය ඉතිහාසයේ ඉහළම අගය වන රු. බිලියන 11 දක්වා වර්ධනය විය (2024: රු. බිලියන 9). 2024 වසරේ අන්තර්ජාතික ස්වෛරීය බැඳුම්කර (ISB) ණය ප්රතිසංවිධානය හේතුවෙන් ඇති වූ එක්වරක් පමණක් සිදු වූ බලපෑම ඉවත් කළ විට සැසඳිය හැකි පදනමක් මත මෙය දෙගුණයකට ආසන්න වර්ධනයක් නිරූපණය කරයි. ශුද්ධ ණය සහ තැන්පතු, සාමාන්යකරණය කළ පදනමක් මත පිළිවෙලින්…
2025 ජූනි මාසයේ දී රථ වාහන ආනයනය වෙනුවෙන් ශ්රී ලංකාව, එක්සත් ජනපද ඩොලර් මිලියන 169.5 ක වියදමක් දරා ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2025 මුල් මාස 06 තුළ දී වාහන ආනයනය වෙනුවෙන් දරා ඇති සමස්ත පිරිවැය ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවා ගොස් ඇති අතර එය ඩොලර් මිලියන 545.7ක් ලෙසින් දැක්වේ. එය…
අමෙරිකාව ශ්රී ලංකාවට පැනවූ 30% අන්යෝන්ය තීරුබදුවලින් එල්ලවන බලපෑම වළක්වාගැනීම සඳහා ශ්රී ලංකාවේ භාණ්ඩ අපනයනය, විවිධාංගීකරණයට ලක්විය යුතු බව කොළඹ විශ්වවිද්යාලයේ ආර්ථික විද්යා අධ්යයන අංශයේ කථිකාචාර්ය උමේෂ් මොරමුදලි මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙරට ඇඟලුම් කර්මාන්තය පිළිබඳ සලකා බැලීමේ දී, ශ්රී ලංකාව තරග කරනු ලබන්නේ වියට්නාමය, බංගලාදේශය, සහ ඇතැම් අප්රිකානු රටවල් සමඟ වන බැවින් එවැනි…
රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්රියාවලියට සහභාගි කර ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, 2025 අයවැය සකස් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්යංශ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (21) පැවති පූර්ව සාකච්ඡාවට එක්වෙමිනි. ඵලදායී හා කාර්යක්ෂම ලෙස ආර්ථික ක්රියාවලිය…
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්ය සමාගමක් වන HNB FINANCE PLC ආමිස පූජාවන්ට මුල්තැනක් දෙමින් සංවිධානය කළ “පොසොන් උදානය” වැඩසටහන් මාලාව පසුගිය 20 වන දින නාවල පිහිටි HNB FINANCE ප්රධාන කාර්යාලය ඉදිරිපිටදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. සමාගමේ ප්රධාන කාර්යාලීය සේවක මඩුල්ල විසින් ඉදිරිපත් කළ පොසොන් බැති ගී සරණියකින් , ඩිජිටල් තොරණකින් සහ දන්සැලකින් HNB FINANCE පොසොන් උදානය වැඩසටහන්මාලාව…
ඉහළ පෙළේ ජපාන ආයෝජකයින් ඉලක්ක කර ගනිමින් බිංගිරිය ආයෝජන කලාපයේ දෙවන හා තෙවන අදියරයන් කඩිනමින් සකස් කරන ලෙස ආයෝජන ප්රවර්ධන රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතා ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන්ට පසුගියදා උපදෙස් ලබා දුනි. ජනාධිපතිතුමාගේ ජපාන සංචාරයෙන් අනතුරුව ජපාන ආයෝජකයින් විශාල පිරිසක් මෙරට ආයෝජන අපේක්ෂාවෙන් සිටිති. ඔවුන් මෙරටට පැමිණි සැනින් තම ව්යාපෘති ආරම්භ කිරීමට අවශ්ය…
2006 වසරේ සිට 2014 දක්වා මහ බැංකු අධිපති වශයෙන් කටයුතු කරමින් එහි මුදල් අවභාවිතාවට ලක් කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහි නඩුව ඊයේ (26) කැඳවනු ලැබීය. එහිදී හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පනවා තිබෙන විදේශ ගමන් තහනම නොවැම්බර්…
2022 වසෙර් ජූලි මාසෙය් දී පාරිභෝගික භාණ්ඩ ආනයනය මත වියදම, 2021 වසරේ ජූලි මාසයට සාපේක්ෂව සියයට 46.2කින් සැලකිය යුතු ලෙස පහළ ගිය අතර, ආහාර නොවන පාරිභෝගික භාණ්ඩවල ආනයන වියදම සියයට 66.8කින් පහළ යෑම ඒ සඳහා ප්රධාන වශයෙන් හේතු විය. ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ සියලුම උපකාණ්ඩවල ආනයන වියදමෙහි පහළ යෑමක් දක්නට ලැබුණු අතර, ඒ අතරින්, බෙහෙත්…
ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද(28) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල 288.74ක් සහ විකුණුම් මිල 298.99 ක් ලෙසින් දක්වා ඇත. මේ අතර, මෙරට බලපත්රලාභී වානිජ බැංකු ගණනාවක්ම, එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 299.00 ක් ලෙසින් අද දිනයේ දී දක්වා තිබුණි.
ශ්රී ලාංකීය ස්වදේශික සුඛෝපභෝගී ස්වර්ණාභරණ සන්නාමය වන Aaraa & Aati, ජාත්යන්තර තත්වයේ උසස් මැණික් ගල් බටහිරට අපනයනය කිරීම වෙනුවෙන් කීර්තිමත් සමාගමක් වන අතර මැණික් ක්ෂේත්රයේ නව්ය අවස්තාවන් හඳුනා ගනිමින් ඔවුන් දල නිල් මැණික් හඳුන්වා දුන්නේය. දල නිල් මැණික් වල ගැඹුරු නිල් පැහැය තුල ස්වභාවික ශක්තිය ගැබ් වී ඇති අතර එය සාමදානයේ, විශ්වාසනීයත්වයේත්, නිර්මලභ්වෙත් සංකේතයකි. මෙම නිල් මැණික් දියමන්ති…
Video Story