Uncategorized

රුපියල දුර්වලවීම ගැන මුදල් ඇමති අදහස් දක්වයි

මහ බැංකුවේ මැදිහත් වීමකින් තොරව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද සිට නිදහසේ තීරණය වීමට ඉඩ ලබාදීමෙන් පසුව රුපියල වාර්තාගත ලෙස අවප්‍රමාණය වීම පිළිබඳව අභිනව මුදල් අමාත්‍යවරයා ලෙස පත්වූ රවී කරුණානායක මහතා අදහස් දක්වයි. ඔහු අද පස්වරුවේ කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ විශ්වාසය පලකළේ ඉදිරියේදී මෙරටට වැඩිපුර විදේශීය ආයෝජන පැමිණීම හමුවේ රුපියල නැවතත් ශක්තිමත් වනු ඇති බවයි. මුදල්…

(0)Comments | September 4, 2015 12:12 pm

ඉන්දියාව අරඹන රුපියල් බිලියන 105 ක, හදිසි ගිලන් රථ සේවාව ගැන ආචාර්ය හර්ෂ ද සිල්වා උත්තර දෙයි -Vedio Interview

රෝගී වූ හෝ අනතුරකට පත්වූ තැනැත්තෙකු පළමු මිනිත්තු කිහිපය ඇතුළත රෝහලක් වෙත ගෙන යාමේ අරමුණෙන් ගිලන් රථ 297 ක් යොදා ගනිමින් හදිසි ගිලන් රථ සේවයක් ශ්‍රී ලංකාව පුරාම ක්‍රියාත්මක කිරීමට රුපියල් බිලියන 105 කට ආසන්න ප්‍රදානයක් ලබාදීමට ඉන්දියාව සූදානම් වේ. ලාභ නොලබන ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන මෙම හදිසි ගිලන් රථ සේවය අදියර 04 කින් ක්‍රියාත්මක…

(0)Comments | June 29, 2015 12:17 pm

මෝඩිගේ වාසනාව සමග එන අපේ අපනයන කරුවන්ගේ වාසනාව

නරේන්ද්‍රසිං මෝඩිගේ ප්‍රධානීත්වයෙන් භාරතීය ජනතා පක්ෂය ඉන්දීය මහ මැතිවරණය උඩින්ම ජයගනිමින් සිටීම හමුවේ ඉන්දීය රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අධිප්‍රමාණය වෙමින් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මෙයට හේතුවී තිබෙන්නේ මෙම නව දේශපාලන පෙරළිය හමුවේ විශ්වාසය තබා ඇති ආයෝජකයින් එරට කොටස් වෙළඳ පොළේ සහ ණය වෙළඳ පොළේ ආයෝජන වැඩි කිරීමයි. මේ නිසා, එරටට ගලා එමින්…

(0)Comments | May 16, 2014 5:47 am

ෆොන්ටෙරා සමාගමට ඩොලර් 300,000 ක දඩයක්

2013 වසරේ ලෝකය පුරා බොටුලිසම් බැක්ටීරියා භීතිකාවක් පැතිර ගිය සමයේ ආහාර ආරක්ෂණ නීති හතරක් උල්ලංඝනය කළායැයි පිළිගෙන තිබෙන ලෝකයේ විශාලතම කිරිපිටි නිෂ්පාදන සමාගම වන ෆොන්ටෙරා සමාගමට නවසීලන්ත ඩොලර් 300,000 ක දඩ මුදලක් පනවා තිබෙන බව වාර්තා වේ. මේ පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන අතර මෙම බොටුලිසම් බැක්ටීරියා භීතිකාව නිසා එකළ නවසීලන්තයෙන් කිරිපිටි ආනයනය කිරීම…

(0)Comments | April 4, 2014 9:51 am

Places of worship should accept electronic cash: Central Bank Governor

– Some 30 tons of Sri Lankan coins stuck in India Pilgrims and devotees as a habit mostly offer coins to temples and places of worship. This results in a shortage of coins in the monetary circulation. Sri Lanka Central Bank Governor Ajith Nivard Cabraal has proposed a novel solution to this issue. While speaking…

(0)Comments | February 23, 2014 8:13 pm

Toyota recalling 1.9 million Prius cars worldwide

Toyota is recalling 1.9 million of its Prius cars worldwide to fix a programming problem in the hybrid systems which could cause the vehicles to lose power or even stop altogether.   Most of the recalls are in Japan and North America.   It is the third recall for the current Prius which has been on…

(0)Comments | February 23, 2014 6:53 pm

What caused wave of foreign selling in share market?

The latest trend at the Colombo Stock Exchange is the sale of large chunks of  shares held by foreign investors in from large Sri Lankan companies.   During the past few weeks foreign investors have sold such large chunks of shares worth billions and pulled back the money to their respective countries.   Though there…

(0)Comments | February 23, 2014 6:39 pm

ජෝර්ජ් ස්ටුවර්ට් ෆිනෑන්ස් ප්‍රධාන විධායක ධූරය වෙනස් වේ

ජෝර්ජ් ස්ටුවර්ට් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක ධූරය සඳහා සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂ, ඩබ්ලිව්. ජී.යූ.අයි. රණවීර මහතා පත්කර තිබේ. මේ බව සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන අතර මෙම පත්කිරීම ජනවාරි 28 වනදා සිට බලපැවැත්වේ. මේ අතර, සමාගම සඳහන් කරන්නේ සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස අජිත් පෙරේරා මහතා පත්කර තිබෙන බවත් ඔහු මල්ටි…

(0)Comments | February 18, 2014 5:29 am