EPF නම වරද්දාගෙන අමාරුවේ වැටෙන්න එපා -Video Interview

    June, 22, 2015

    යම් අයෙකුගේ නම සේවක අර්ථ සාධක අරමුදලේ සඳහන්ව තිබෙන්නේ යම් අඩුපාඩු සහිතව නම් ඔවුන්ට සිය මුදල් ආපසු ලබාගැනීම යාමේදී දැඩි අපහසුතාවයකට මුහුණදීමට සිදුවන බව කම්කරු කොමසාරිස්, ඩබ්ලිව්.ඩී.එස්.සී. වැලිවත්ත මහතා සඳහන් කරයි.

    නම්වල තිබෙන මෙවැනි අඩුපාඩු නිවැරදි කිරීම සඳහා අදාළ සමාගම් වෙතට දැනුම් දුන්නද එම අවස්ථාවේදී එම සමාගම නොමැති නම් මුදල් ලබාගැනීම ඉතාමත් අපහසුබව හෙතෙම සඳහන් කළේය.

    සේවක අර්ථ සාධක අරමුදල පිළිබඳව කම්කරු කොමසාරිස්, ඩබ්ලිව්.ඩී.එස්.සී. වැලිවත්ත මහතා සමග අප සිදුකළ සම්මුඛ සාකච්ඡාව මෙන්න!

    Video Story

    Stock Market

    Exchange Rates