Lead Story
2024 අංක 33 දරන රාජ්ය ණය කළමනාකරණ පනතේ විධිවිධාන අනුව රාජ්ය ව්යවසායයන් සඳහා රජයේ ණය ඇපකර හෝ උපණය ලබා දීම සම්බන්ධයෙන් අවදානම තක්සේරු කිරීම පිණිස රාජ්ය ණය කළමනාකරණ කාර්යාලය විසින් සකස් කළ ණය අවදානම් තක්සේරු කිරීමේ ක්රමවේදය සඳහා මීට පෙර අමාත්ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත. ශ්රී ලංකා මහ බැංකුව සහ ස්වකීය ව්යාපාරය පාර්ශ්වික වශයෙන්…
Featured
ශ්රී ලංකාවේ ප්රමුඛතම සාප්පු සවාරි ගමනාන්තයක් වන Havelock City Mall (HCM) සිය තෙවන සංවත්සරය සැමරීම වෙනුවෙන් “Three Is On Us” යන තේමාව ඔස්සේ විශේෂ වැඩසටහනක් සංවිධානය කර ඇත. වසර තුනක කාලයක් පුරාවට Havelock City Mall සාර්ථක ගමනට සහයෝගය දැක්වූ පාරිභෝගිකයින්, වෙළඳ හවුල්කරුවන්, ව්යාපාරික හවුල්කරුවන් සහ කාර්ය මණ්ඩලය අගය කිරීම වෙනුවෙන් මෙම විශේෂ සැමරුම පැවැත්වේ. 2026…
නවෝත්පාදනයන් ඔස්සේ ගොඩනැගුණු ව්යාපාර වෙත ප්රාග්ධනය, ක්ෂේත්රයේ ප්රමුඛයන්ගේ සබඳතා සහ ජාත්යන්තර අවස්ථා උදාකර දෙමින්, First Capital Startup Nation by Hatch Demo Day 2026 වැඩසටහනේදී නැගී එන ආරම්භක ව්යාපාර 10ක් සිය ව්යාපාරික සංකල්ප සාර්ථකව ඉදිරිපත් කරන ලදී. ඔක්තෝබර් 1 වන දින Trace Expert City පරිශ්රයේදී පැවැති මෙම Demo Day හිදී, 2026 වැඩසටහනට සහභාගී වූ ව්යවසායකයින් සිය…
11 වැනි නිල අලෙවි නියෝජිත ලෙස චිත්රසුමන මෝටර්ස් පත් වෙයි! හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) ආයතනයෙහි මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited), මාලඹේ ප්රදේශයේ සිය නිල අලෙවි නියෝජිත ලෙස චිත්රසුමන මෝටර්ස් (Chithrasumana Motors) ආයතනය පත් කරමින් නව හවුල්කාරීත්වයකට එළඹ ඇත. මාලඹේ, 07 වැනි පටුමඟ, අංක 506 ස්ථානයේ පිහිටා ඇති චිත්රසුමන මෝටර්ස්…
නෙස්ලේ ලංකා සමාගමේ ප්රමුඛතම සන්නාමයක් වන නෙස්ටමෝල්ට් පසුගියදා නිමාව දුටු 2026 Dragons of Asia සම්මාන උළලේදී රන් සම්මාන දිනා ගැනීමට සමත් විය. එම සන්නාමය විසින් දියත් කරනු ලැබූ ‘බලය ජවය ශක්තිය පිරි අපේම අවුරුදු’ සිංහල හා දෙමළ අවුරුදු ප්රචාරණ වැඩසටහන වෙනුවෙන් මෙම සම්මානය නෙස්ටමෝල්ට් වෙත හිමි විය. මෙම ප්රචාරණ වැඩසටහනෙහි උපායමාර්ගික සැලසුම්කරණය, නිර්මාණාත්මක සංකල්පය, ප්රායෝගික…
ලොව ශීඝ්රයෙන් ජනප්රිය වන SUV රථ සන්නාමයක් වන JETOUR, Colombo City Centre හිදී සිය දෙවන ප්රදර්ශනාගාරය විවෘත කරමින් ශ්රී ලංකාව තුළ සිය සන්නාමයේ පැවැත්ම තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇත. මේ හරහා සිය නවීනතම SUV රථ මාදිලි පෙළ සහ උසස් පාරිභෝගික අත්දැකීම කොළඹ නගර මධ්යයේ සිටින පාරිභෝගිකයන් වෙත තවත් සමීප කිරීමට JETOUR සමත්ව සිටියි. කොළඹ…
ප්රංශයේ අංක එකේ මෝටර් රථ සන්නාමය වන Renault, Associated Motorways (AMW) සමඟ එක්ව ශ්රී ලංකා වෙළෙඳපොළට නිල වශයෙන් යළි පිවිසෙයි. මෙම නැවත ආගමනය සනිටුහන් කරමින් Kwid, Triber සහ Kiger යන මාදිලි තුන හඳුන්වා දෙන අතර, ආකර්ෂණීය නිර්මාණකරණය, නවීන තාක්ෂණය සහ විශ්වාසදායක පාරිභෝගික සේවාව කෙරෙහි නව අවධානයක් යොමු කර ඇත. කොළඹ Monarch Imperial හෝටලයේ පැවති අභිමානවත්…
ශ්රී ලංකා පුහුණු හා සංවර්ධන ආයතනය (SLITAD) විසින් සංවිධානය කරන ලද 2025/26 People Development සම්මාන උළලේදී, නෙස්ලේ ලංකා සමාගම රන් සහ ප්ලැටිනම් සම්මානවලින් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය. මේ තුලින් නැවත නැවතත් තහවුරු වූයේ තමන් සමඟ කටයුතු කරන සේවක ප්රජාවට දියුණුව හා සාර්ථකත්වය සලසා ගත හැකි වටිනා සේවා සංස්කෘතියක් ගොඩනැගීම වෙනුවෙන් නෙස්ලේ ලංකා සමාගම සතු…
සෙලින්කෝ ලයිෆ් සිය ප්රමුඛතම ප්රතිලාභ වැඩසටහනක් වන ප්රණාම ශිෂ්යත්ව වැඩසටහනේ 25 වැනි සංවත්සරය සමරමින් සිය රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන් අතරින් අධ්යයන විශිෂ්ටතා සහ විෂය බාහිර ක්රියාකාරකම්වලදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ දරුවන් වෙත රුපියල් මිලියන 23.4 ක් වටිනා ශිෂ්යත්ව 147 ක් ප්රදානය කර ඇත. ඒ සමඟින් ශ්රී ලාංකික දරු පරපුර වෙනුවෙන් මෙම වැඩසටහන හරහා ප්රදානය කර…
සුවහසක් ශ්රී ලාංකික පවුල්වල අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණ පෙරදැරිව ජීවිත රක්ෂණ සැලසුම් ක්රියාත්මක කරන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම, සිය 23 වන සංවත්සරය පසුගියදා කොළඹ පිහිටි ප්රධාන කාර්යාලයේදී සැමරීය. ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් ආරම්භ වූ මෙම අවස්ථාව සඳහා සමාගමේ සභාපතිවරයා, අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්, ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් එක්ව සිටියහ. දිවයිනේ ප්රමුඛතම ප්රජා මූල…
නවීනතම ගෝලීය තාක්ෂණයන් හඳුන්වා දීමට හා පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීමට නිරන්තරයෙන් කැපවන කොමර්ෂල් බැංකුව ක්ෂුද්ර, කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර සඳහා ම විශේෂයෙන් නිර්මාණය කර ඇති ශ්රව්ය පහසුකම් සහිත නව්ය ඩිජිටල් ගෙවීම් පිළිගැනීමේ උපාංගයක් වන ‘Soundbox’ හඳුන්වා දී ඇත. Mastercard හි සහය ඇතිව Payable ප්රයිවට් ලිමිටඩ් සමඟ හවුල්කාරීත්වයෙන් ක්රියාත්මක කෙරෙන මෙම ‘Soundbox’ විසඳුම් සකස් කර…
Top News
ශ්රී ලංකා පොලීසියේ රාජකාරි කටයුතු සඳහා ආනයනය කරන ලද සිංගල් කැබ් රථ 200ක් දේශීය වෙළෙඳපොළ තුළින් මිල දී ගැනීම පිණිස 2026-02-23 දින පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, ජාතික තරගකාරී ප්රසම්පාදන ක්රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 07ක් ඉදිරිපත් වී ඇත. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ…
HSBC Electronic Data Processing ලංකා (පුද්ගලික) සමාගම (HDPL), ඉහළ යන පිරිවැය සහ මෙහෙයුම් ව්යාප්ත කිරීමේ සීමාවන් හේතුවෙන් ශ්රී ලංකාවේ පවත්වාගෙන යන සිය ගෝලීය සේවා මධ්යස්ථානය වසා දැමීමට තීරණය කර ඇත. HSBC බැංකුව මෙම වසර ආරම්භයේ දී ශ්රී ලංකාවේ පුද්ගලික බැංකුකරණ (retail banking) ව්යාපාරයෙන් ඉවත් වීමෙන් පසුව ගත් තවත් තීරණාත්මක පියවරක් ලෙස මෙය දැක්විය හැකිය. HDPL…
පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්රවේශය (NIRDC), ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමග සම්බන්ධීකරණයෙන්, අගය එකතු කළ අපනයන නැඹුරු කුළුබඩු, ඔලියෝරෙසින්, සගන්ධ තෙල් සහ ඒ ආශ්රිත නිෂ්පාදන අපනයනය කරන HDDES එක්ස්ට්රැක්ට්ස් (පුද්) සමාගම සහ ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය අතර පරිපූරක ගිවිසුමක් (Supplementary Agreement) 2026.10.16 දින අත්සන් කරන ලදී. ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටා ඇති NIRDC ඒකකයේ…
ශ්රී ලාංකේය වැවිලි ක්ෂේත්රය මේ වන විට එළඹ ඇත්තේ පරිවර්තනීය යුගයකටය. ඊට විශේෂම හේතුව වන්නේ සේවක හිඟයයි. වැවිලි කර්මාන්තය සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාමට නම් ප්රමාණවත් සේවක පිරිසක් සිටිය යුතුය. එසේ නොමැති වුවහොත් කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා වෙනත් විකල්පයන් වෙත යොමු විය යුතුය. ඒ නිසාම අද වන විට වතු පාලනය, සම්පත් කළමනාකරණය සහ ඵලදායීතාවය පවත්වා ගන්නා…
-Sean Van Dort විසිනි නැව් සමාගම්වල අතරමැදියන් පිරිසක්, වරායෙන් බහාලුම් බෑම් සහ පැටවීම් සඳහා අය කරන පර්යන්ත ගාස්තුව ප්රධාන නැව් ගාස්තුවෙන් වෙන් කර, පාරිභෝගිකයාගෙන් වෙනම අය කර ගැනීමට උත්සාහ කරමින් සිටිති. වර්තමාන නීතියට අනුව මෙම සියලු ගාස්තු එකම ගාස්තුවක් ලෙස පැමිණිය යුතු අතර එය වෙනස් කර වෙනම ගාස්තු අය කිරීමට අවස්ථාව ලබා දීමෙන් සිදු වන්නේ…
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා සක්රීය ලෙස ප්රවර්ධනය කරමින්, DFCC බැංකුව ඉන්දියානු අපනයන-ආනයන බැංකුව (India Exim Bank) සමග ප්රධාන වෙළඳ ණය ගිවිසුමකට එළඹ ඇත. ඉන්දියා Exim බැංකුවේ වෙළඳ උපකාරක වැඩසටහන යටතේ සිදුකෙරුණු මෙම ගිවිසුම මගින් දෙරට අතර සිදුවන වාණිජ හා වෙළඳ කටයුතු සඳහා මූල්ය පහසුකම් සැපයීමේ DFCC බැංකුවේ ධාරිතාව තවදුරටත් වර්ධනය වේ….
පසුගිය සතියේ අවසාන ගනුදෙනු දින දෙක තුළ කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කර ගැනීමට කොළඹ කොටස් වෙළඳපොළ සමත් වුවද, මෙම සතියේ පළමු දිනයේ දීම මිල දර්ශකවල පහළ යාමක් අද (19) දිනයේ දී වාර්තා විය. ඒ අනුව දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 125.63කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 38.08ක පහළ යාමක් වාර්තා කළේය. එහිදී…
ක්ෂුද්ර මූල්ය සහ ණය නියාමන අධිකාරිය පනත කඩිනමින් ක්රියාත්මක කරමින් ක්ෂුද්ර මූල්ය ක්ෂේත්රය විධිමත් ලෙස නියාමනය කිරීමේ අවශ්යතාව පිළිබඳව ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු විය. ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නීතිඥ ලක්මාලි හේමචන්ද්ර පාර්ලිමේන්තු මන්ත්රීවරියගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අතර, එහිදී මේ…
Analysis
ශ්රී ලාංකේය වැවිලි ක්ෂේත්රය මේ වන විට එළඹ ඇත්තේ පරිවර්තනීය යුගයකටය. ඊට විශේෂම හේතුව වන්නේ සේවක හිඟයයි. වැවිලි කර්මාන්තය සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාමට නම් ප්රමාණවත් සේවක පිරිසක් සිටිය යුතුය. එසේ නොමැති වුවහොත් කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා වෙනත් විකල්පයන් වෙත යොමු විය යුතුය. ඒ නිසාම අද වන විට වතු පාලනය, සම්පත් කළමනාකරණය සහ ඵලදායීතාවය පවත්වා ගන්නා…
-Sean Van Dort විසිනි නැව් සමාගම්වල අතරමැදියන් පිරිසක්, වරායෙන් බහාලුම් බෑම් සහ පැටවීම් සඳහා අය කරන පර්යන්ත ගාස්තුව ප්රධාන නැව් ගාස්තුවෙන් වෙන් කර, පාරිභෝගිකයාගෙන් වෙනම අය කර ගැනීමට උත්සාහ කරමින් සිටිති. වර්තමාන නීතියට අනුව මෙම සියලු ගාස්තු එකම ගාස්තුවක් ලෙස පැමිණිය යුතු අතර එය වෙනස් කර වෙනම ගාස්තු අය කිරීමට අවස්ථාව ලබා දීමෙන් සිදු වන්නේ…
ශ්රී ලංකාවේ පාරිභෝගිකයින් භාණ්ඩ හා සේවාවන් තෝරාගැනීමේ ක්රියාවලිය දැඩි ලෙස ඩිජිටල්කරණය වී ඇති අතර, මිලදී ගැනීමේ තීරණ සඳහා ඩිජිටල් මාධ්ය මගින් සිදුවන බලපෑම 2020 දී පැවැති 32% සිට 51% දක්වා ඉහළ ගොස් ඇත. ලංකා වාණිජ මණ්ඩලය සහ Boston Consulting Group (BCG) එක්ව ශ්රී ලංකාවේ පළාත් නවයම ආවරණය කරමින් සිදුකළ අධ්යයනයකට අනුව, 66%ක ප්රතිශතයක් කටවචනයෙන් (Word…
Biz 24x7
Video story