Lead Story

ඊයේ වෙන්දේසියේ දී භාණ්ඩාගාර බිල්පත් පොලියේ සුළු වැඩිවීමක්

මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් ඊයේ (23) දින පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් හි සුළු ඉහළ යාමක් වාර්තා වී තිබේ. ඒ අනුව දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය 9.18% සිට 9.20% දක්වා පදනම් අංක 2කින්, දින 182 බිල්පත් ඵලදා අනුපාතිකය 9.36% සිට 9.37%ක් දක්වා පදනම්…

(0) Comments | September 24, 2026 12:12 pm

Featured

DIMO Care Camp 2026 මගින් මෙරට ගොවි ප්‍රජාව සඳහා අලෙවියෙන් පසු සේවා තවදුරටත් ශක්තිමත් කරයි

DIMO Agribusinesses විසින් සංවිධානය කළ DIMO Care Camp 2026 වැඩසටහන අගෝස්තු 8 සිට සැප්තැම්බර් 15 දක්වා දිවයින පුරා ස්ථාන 38කදී සාර්ථකව පැවැත්විණි. ඕනෑම වෙළඳ නාමයකට හෝ මාදිලියකට අයත් ට්‍රැක්ටර් සඳහා විවෘත වූ මෙම වැඩසටහන හරහා, ගොවි ප්‍රජාව වෙත විශ්වාසනීය අලෙවියෙන් පසු සේවා ලබාදීම සඳහා DIMO Agri Machinery හි කැපවීම තවදුරටත් තහවුරු විය. කුරුණෑගල, අනුරාධපුර, වවුනියාව,…

(0) Comments | September 24, 2026 3:56 pm

රත්මලානේ ආරම්භ කළ නව වාහන අනතුරු සම්බන්ධ අලුත්වැඩියා සහ බොඩි ෂොප් මධ්‍යස්ථානය සමඟින් Sterling Aftercare සේවා ජාලය තවදුරටත් පුළුල් වෙයි

Sterling Automobiles Lanka (Pvt) Ltd විසින් බස්නාහිර පළාතේ පාරිභෝගිකයන් වෙත සිය වෘත්තීය මට්ටමේ වාහන අනතුරු සම්බන්ධ අලුත්වැඩියා සේවාවන් තවදුරටත් සමීප කරවමින්, රත්මලාන ප්‍රදේශයේ නවතම Sterling Aftercare Collision Repair and Body Shop මධ්‍යස්ථානය පසුගියදා විවෘත කරන ලදී. පුහුණු තාක්ෂණික ශිල්පීන්, නවීන අලුත්වැඩියා තාක්ෂණය, සම්පූර්ණ බොඩි අලුත්වැඩියාවන්, පේන්ටිං සහ නිමවුම් සේවාවන් එකම ස්ථානයකට ගෙන එමින් විශිෂ්ට සේවාවක්…

(0) Comments | September 24, 2026 3:48 pm

ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කරමින්, Visa ආයතනය ගෝලීය වෙළෙඳපොළ වෙත පිවිසීම සඳහා නව අවස්ථා නිර්මාණය කරයි

Visa ආයතනය ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද “Scale Up 2.0” ජාතික SME සමුළුව 2026 සඳහා අනුග්‍රහය දක්වමින්, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඩිජිටල් සවිබලගැන්වීම සහ තිරසාර වර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා සිය සහයෝගය තහවුරු කළේය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නව ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීමට, තාක්ෂණය හරහා තම ව්‍යාපාර පුළුල්…

(0) Comments | September 24, 2026 1:31 pm

සෙලාන් කාඩ්පත් සහ Cinnamon City of Dreams එක්ව ගෙනෙන ‘Lenny Jay’s Michael: Relive the Legend’

සෙලාන් බැංකුව City of Dreams Sri Lanka සමඟ එක්ව ඉදිරිපත් කරන ‘This Is Michael: Relive the Legend’ සජීවී ප්‍රසංගය 2026 නොවැම්බර් 08 සහ 09 යන දෙදින City of Dreams Sri Lanka හිදී පැවැත්වීමට නියමිතය. ජාත්‍යන්තර ගීත ලොවේ එදා මෙදාතුර බිහි වූ ජනප්‍රියම තරුවක් වන මයිකල් ජැක්සන්ගේ සංගීත උරුමය සජීවීව ප්‍රේක්ෂකයන් හමුවට රැගෙන එන මෙම ප්‍රසංගය,…

(0) Comments | September 24, 2026 11:40 am

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තිරසාර මාවතකට යොමු කිරීමට Hayleys Mobility සහ Jetwing Travels වෙතින් ශක්තිමත් ප්‍රවේශයක්

ශ්‍රී ලංකාව  පරිසර හිතකාමී සහ වගකීම්සහගත සංචාරක ගමනාන්තයක් ලෙස ලෝකය හමුවේ ඉදිරියටම යමින් තිබෙන පසුබිමක, හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) ආයතනයේ මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited) සහ ජෙට්වින් ට්‍රැවල්ස් (Jetwing Travels) එක්ව, නව බලශක්ති ප්‍රවාහන විසඳුම් ඔස්සේ දිවයින පුරා තිරසාර සංචාරක සේවාවක් ලබා දීමට නව පියවරක් තබා ඇත. දේශීය මෙන්ම…

(0) Comments | September 24, 2026 9:37 am

අඛණ්ඩව හයවන වසරටත් සියැට් කැලණි Fitch AA+ ශ්‍රේණිය රඳවා ගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් (CKH) සමාගමට ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) ආයතනය අඛණ්ඩව හයවන වසරටත් AA+(ika) ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම,‘ස්ථාවර දැක්ම’ (Stable Outlook) තහවුරු කර ඇත. සමාගමේ අඛණ්ඩ මූල්‍ය ස්ථාවරත්වය සහ ශ්‍රී ලංකාවේ වායු පිරවූ ටයර් නිෂ්පාදන ක්ෂේත්‍රයේ තිරසාර නායකත්වය මෙයින් තවදුරටත් තහවුරු වෙයි. ‘AA+(ika)’ ශ්‍රේණිගත කිරීම ෆිච් ලබා දෙන දෙවන…

(0) Comments | September 24, 2026 9:30 am

ජෝන් කීල්ස් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්වලාභීන්ගේ භාෂා හා රංගන කුසලතා කරළියට ගෙන ආ 2026 ඉංග්‍රීසි දින අවසන් මහා තරගය සාර්ථක ලෙස නිමාව දකී

ජෝන් කීල්ස් පදනමේ ඉංග්‍රීසි භාෂා දින ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ සංවිධානය කරන ලද ඉංග්‍රීසි භාෂා දින වැඩසටහනේ අවසන් මහා තරගය සැප්තැම්බර් 03 දින බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.  පළාත් 6 ක මූලික තරග වටවලින් තෝරාගත් සිසුන් 76 දෙනෙක් කණ්ඩායම් 8 ක් යටතේ මෙම තරගයට එක්වූහ. තරගය කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ජෝන් කීල්ස්…

(0) Comments | September 24, 2026 9:11 am

රටවල් 27කින් 120කට අධික ජාත්‍යන්තර නියෝජිතයන් සමඟ SL MICE Expo 2026 ඔක්තෝබර් 5 සිට 9 දක්වා කොළඹදී

ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (SLCB) සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම MICE (Meetings, Incentives, Conferences and Exhibitions) කර්මාන්ත ප්‍රවර්ධන වැඩසටහන වන SL MICE Expo 2026 ඔක්තෝබර් 5 සිට 9 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය. මෙවර පස්වැනි වරට පැවැත්වෙන SL MICE Expo සඳහා රටවල් 27කින් ජාත්‍යන්තර Hosted Buyers සහ මාධ්‍ය නියෝජිතයන් 120කට අධික පිරිසක් සහභාගී වීමට නියමිත අතර,…

(0) Comments | September 23, 2026 4:51 pm

Pay&Go, ණය ආපසු ගෙවීම වඩාත් පහසු කරමින් Sejaya Micro Credit හා අත්වැල් බැඳගනියි

මෙම සහයෝගිතාවයෙන්, Sejaya හි ක්ෂුද්‍ර ව්‍යවසායක ණය ගැනුම්කරුවන්ට Pay&Go හි kiosks යන්ත්‍ර, මොබයිල් App සහ POS ජාලය හරහා ණය වාරික ගෙවීමේ පහසුව සැලසේ Pay&Go සන්නාමය මෙහෙයවන MegaPay (Pvt) Ltd, ශ්‍රී ලංකාව පුරා ශාඛා 55 කට අධික ප්‍රමාණයක්  හරහා සේවාවන් සපයන, ජපානයේ Gojo & Company සමාගමේ පුර්ණ අනුබද්ධ, මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් වන Sejaya Micro…

(0) Comments | September 23, 2026 4:21 pm

කලාශූරී චන්න විජේවර්ධන Diabetasol සන්නාම තානාපති ලෙස පත් වෙයි

ජාත්‍යන්තර කීර්තියට පත් ‘චන්න-උපුලි’ කලායතනයේ නිර්මාතෘ සහ නිර්මාණාත්මක අධ්‍යක්ෂ, කලාශූරී චන්න විජේවර්ධන මහතා Diabetasol හි නවතම ජාතික ප්‍රචාරක වැඩසටහන වන Keep Life in Rhythm (ජීවිතයේ Rhythm එක දිගටම) හි නිල සන්නාම තානාපතිවරයා ලෙස පසුගියදා ප්‍රකාශයට පත් කරන ලදී. සෑම පුද්ගලයෙකුගේම ජීවිතය තමන් කැමති ආකාරයට ගෙවන අතර ඔවුන් කැමති දේ ආහාරයට ගැනීමටත්ල කැමති කෙනෙකු ඇසුරු කිරීමටත්,…

(0) Comments | September 23, 2026 3:45 pm

Analysis

ශ්‍රී ලංකාවේ උගත් තරුණ ප්‍රජාව අතර රැකියා වියුක්තිය ඉහළට. IMF වාර්තාවක් පෙන්වා දෙයි

ශ්‍රී ලංකාවේ උගත් තරුණ තරුණියන් අතර රැකියා වියුක්තිය 43%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නවතම වාර්තාවක් පෙන්වා දේ. ආසියාවේ උසස් අධ්‍යාපනයක් හෝ තෘතීයික අධ්‍යාපනයක් සහිත තරුණ තරුණියන් (වයස අවුරුදු 15-24) අතර ඉහළම රැකියා විරහිතභාවයක් ඇති රට බවට ශ්‍රී ලංකාව මේ අනුව පත් වී ඇති අතර එහි දෙවන ස්ථානයට ඉන්දියාව පැමිණ ඇත්තේ…

(0) Comments | September 21, 2026 12:08 pm

ශ්‍රී ලංකාවේ අපනයන 2026 පළමු මාස හත තුළ ඇමරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය 2026 වසරේදී ද සිය ධනාත්මක වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, වසරේ පළමු මාස හත තුළ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 සන්ධිස්ථානය පසුකර යාමට සමත් විය. 2026 ජනවාරි-ජූලි කාලසීමාව තුළ ඇස්තමේන්තුගත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10,487.80 ක් දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ…

(0) Comments | August 31, 2026 2:10 pm

2026 පළමු භාගයේ දී කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකය 5.9%කින් ඉහළට

කොළඹ දිස්ත්‍රික්කය සඳහා සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය 2025 වසරේ පළමු භාගයට සාපේක්ෂව 2026 වසරේ පළමු භාගයේ දී සියයට 5.9ක මධ්‍යස්ථ වේගයකින් වර්ධනය විය. ඉඩම් තක්සේරු දර්ශකයෙහි අනු දර්ශක ත්‍රිත්වයම මෙම කාලපරිච්ඡේදය තුළ දී ඉහළයෑමක් පෙන්නුම් කළ අතර නේවාසික අනු දර්ශකය සියයට 6.7කින් ද, වාණිජ අනු දර්ශකය සියයට 5.7කින් ද කාර්මික අනු දර්ශකය සියයට…

(0) Comments | August 18, 2026 10:13 am
More Analysis

Stock Market

Exchange Rates


Derana 360 | ආචාර්ය නන්දලාල් වීරසිංහ – අධිපති – ශ්‍රී ලංකා මහ බැංකුව

Biz 24x7

Video story