Lead Story

ශ්‍රී ලාංකික මගීන්ට සුඛෝපභෝගී ගමන් අත්දැකීමක් ලබා දෙමින් Uber Black මෙරටට

Uber Moto සහ Tuk වැනි දැරිය හැකි ගමන් සේවාවල සිට ඉහළම මට්ටමේ (Premium) ගමන් අත්දැකීම් දක්වා, Uber සිය සේවා පරාසය තවදුරටත් පුළුල් කරයි. Uber සිය ප්‍රමුඛතම ගමන් අත්දැකීම වන Uber Black සේවාව ප්‍රථම වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන බව අද නිවේදනය කළේය. වැඩි පහසුවක්, උසස් ගුණාත්මකභාවයක් සහ ප්‍රිමියම් ගමන් අත්දැකීමක් අපේක්ෂා කරන මගීන් සඳහා නිර්මාණය…

(0) Comments | September 30, 2026 10:09 am

Featured

2026 ICC නැඟීඑන ආසියානු බැංකු සම්මාන උළෙලේදී DFCC බැංකුවට ප්‍රමුඛතම සම්මාන ද්විත්වයක්

ඉන්දියානු වාණිජ මණ්ඩලය (ICC) මගින් සංවිධානය කරන ලද 4 වන ICC නැඟීඑන ආසියානු බැංකු සමුළුව සහ සම්මාන උළෙල – 2026 (4th ICC Emerging Asia Banking Conclave & Awards 2026) හිදී, DFCC බැංකුව ශ්‍රී ලංකාව වෙනුවෙන් හිමිවන ප්‍රධානතම සම්මාන ද්විත්වයකින් පිදුම් ලබා ඇත. ඒ අනුව, “ශ්‍රී ලංකාවේ වර්ධනය වෙනුවෙන් ඉහළම කාර්යසාධනය” (Best Performance on Growth –…

(0) Comments | September 30, 2026 9:30 am

සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් අංශයේ වෙළෙඳපොළ ප්‍රවේශ ගැටලුවට SLCGE Design Hub පිළිතුරක්ද වන්නේ කෙසේද ?

නිශාන්ත බක්මීගේ සභාපති – ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සභාගය (SLCGE) ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ දිගු ඉතිහාසයක් සහ පිළිගැනීමක් තිබුණද, එම අවස්ථා සියලුම නිෂ්පාදකයන්ට එක ලෙස විවෘත වී නැත. විශාල අපනයනකරුවන්ට සෘජු ගැනුම්කරු සබඳතා, නිර්මාණ හා වෙළෙඳ කණ්ඩායම්, ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනවලට ප්‍රවේශය සහ වෙළෙඳපොළ තොරතුරු ලබාගැනීමේ ශක්තිමත් ජාල තිබේ. එහෙත් බොහෝ කුඩා හා…

(0) Comments | September 30, 2026 9:22 am

Storex Renewables, ශ්‍රී ලංකාවේ නවතම සූර්ය බලශක්ති ප්‍රවණතාවයට විසඳුම් සැපයීමට, ලොව අංක 01 Sigenergy සමඟ අත්වැල් බැඳ ගනියි

නව අයදුම්කරුවන්ට Net Metering සහ Net Accounting ලබාගත නොහැකි පසුබිමක, Storex Renewables වෙතින් ස්වාධීන බලශක්ති හැකියාවෙන් යුත් වත්මන් යුගයට සරිලන ඒකාබද්ධ solar සහ battery storage විසඳුමක් ශ්‍රී ලංකීය බලශක්ති ක්ෂේත්‍රයේ අලුත්ම පෙරළියක් සනිටුහන් කරමින්, Storex Renewables (Pvt) Ltd ආයතනය විසින් Sigenergy හි අතිනවීන ‘SigenStor Neo’ සියල්ල එකම පද්ධතියක් තුළ ක්‍රියාත්මක වන (All-in-one) සූර්ය සහ බැටරි…

(0) Comments | September 29, 2026 4:02 pm

SLIIT International සහ Liverpool John Moores University එක් වී නව ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානයක් කොළඹදී විවෘත කරයි

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සහ එක්සත් රාජධානියේ Liverpool John Moores University (LJMU) එක්ව ආරම්හ කළ SLIIT International නව ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානය පසුගියදා නිල වශයෙන් විවෘත විය. මෙම මධ්‍යස්ථානය අංක 17, ඩික්මන්ස් පාර, කොළඹ 04 යන ස්ථානයේ පිහිටා තිබේ. දශකයකට අධික සහයෝගීත්වයක තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම මධ්‍යස්ථානය, ශ්‍රී ලාංකික සිසුන්ට එක්සත් රාජධානියේ…

(0) Comments | September 29, 2026 3:50 pm

Cargills Bank, Intellect සමඟ ඇති උපායමාර්ගික සබඳතාව තවදුරටත් පුළුල් කරමින් ඉදිරි දශකයේ බැංකුකරණය බලගැන්වීම සඳහා eMACH.ai මූලික බැංකු පද්ධති තාක්ෂණයට යාවත්කාලීන වෙයි

මූලික බැංකුකරණය, ණය දීම්, වෙළඳ මුල්‍යකරණය සහ භාණ්ඩාගාර මෙහෙයුම් ආවරණය වන පරිදි පුළුල් වන මෙම සහයෝගීතාව, Cargills Bank හි දීර්ඝකාලීන වර්ධන අරමුණු සඳහා ශක්තියක් වන ඒකාබද්ධ, අනාගතයට ගැළපෙන බැංකු තාක්ෂණික පදනමක් නිර්මාණය කරයි කෘතිම බුද්ධිය මුල් කරගත් (AI-First) සහ ව්‍යවසාය මට්ටමේ මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන Intellect Design Arena Ltd., ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ…

(0) Comments | September 29, 2026 2:12 pm

කොමර්ෂල් බැංකුව විසින් දිවයින පුරා වෙරළබඩ හා ජලජ කලාප පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය සනිටුහන් කරමින් කොමර්ෂල් බැංකුව, දිවයින පුරා සේවකයින්, ගනුදෙනුකරුවන්, ස්වේච්ඡා සේවකයින්, හවුල්කරුවන් සහ අනෙකුත් කොටස්කරුවන් සම්බන්ධ කර ගනිමින් දීප ව්‍යාප්ත ජාතික වෙරළබඩ හා ජලජ කලාප සංරක්ෂණ වැඩසටහනක් දියත් කලේය. සැප්තැම්බර් 19 වන දින පැවැත්වූ මෙම වැඩසටහන යටතේ දිවයින පුරා ස්ථාන 20ක දී අදාල පිරිසිදු කිරීමේ ක්‍රියාකාරකම් සිදු කරන ලදී. ‘සුපිරිසිදු වෙරළ…

(0) Comments | September 29, 2026 8:39 am

INSEE Supplier Excellence Awards 2026 සම්මාන උළෙලේදී සැපයුම්කරුවන් ඇගයීමට ලක් කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වූ INSEE සමාගම, සිය සැපයුම්කරුවන් අගයනු වස් වාර්ෂිකව පවත්වනු ලබන INSEE සැපයුම්කරු විශිෂ්ටතා සම්මාන උළෙල (INSEE Supplier Excellence Awards 2026) පසුගිය සැප්තැම්බර් 11 වන දින මීගමුවේ Grandeeza හෝටලයේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද අතර, මෙවර උළෙලේ තේමාව වූයේ “සීමාවෙන් එහා ගිය හවුල්කාරිත්වය” (Partnership Beyond Boundaries) යන්නයි. මෙම…

(0) Comments | September 28, 2026 4:32 pm

වසරේ රක්ෂණ නියෝජිත ගෝලීය සම්මානය සඳහා සෙලින්කෝ ලයිෆ්හි ඒ.අයි.පී. මංජුල අවසන් තරගකරුවන් තිදෙනා අතරට

සෙලින්කෝ ලයිෆ් සමාගමේ අම්බලන්තොට ශාඛාවේ ඒ.අයි.පී. මංජුල මහතා Asia Trusted Life Agents & Advisers Awards (ATLAA) 2026 සම්මාන උළෙලේ “වසරේ රක්ෂණ නියෝජිතයා” සම්මානය සඳහා ලොව පුරා අවසන් තරගකරුවන් තිදෙනා අතරට තේරී පත් වූ බව එම සමාගම නිවේදනය කර ඇත. ජීවිත රක්ෂණ සහ මූල්‍ය උපදේශන ක්ෂේත්‍රයේ වෘත්තිකයන් වෙනුවෙන් කලාපයේ වඩාත් ගෞරවනීය වේදිකාවක් වන ATLAA හරහා මේ…

(0) Comments | September 28, 2026 4:27 pm

Yamamoto සමඟින් ජැක්ස් ගුණවර්ධන ගනර් සුපර්ක්‍රොස් ධාවනපථයට

Yamamoto හි ‘From the Road to the Racetrack’ තේමාව මින්නේරිය ධාවනපථයේදී විදහා පාමින් අංක 99 දරන ඔහු MX 250cc විවෘත සහ MX 125cc කාණ්ඩ යටතේ තරග වැදීමට නියමිතය. Yamamoto Motor Corporation සමාගම, 2026 සැප්තැම්බර් 27 වනදා පැවැත්වීමට නියමිත ගනර් සුපර්ක්‍රොස් තරගාවලියේදී සිය ‘From the Road to the Racetrack’ ප්‍රවර්ධන තේමාව ධාවනපථයට ගෙන ඒමට සූදානමින් සිටී….

(0) Comments | September 26, 2026 12:30 pm

SLIC General හි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ලෙස ආසිරි වික්‍රමාරච්චි පත් කෙරේ

ශ්‍රී ලංකාවේ අංක එකේ සාමාන්‍ය රක්ෂණ සමාගම මෙන්ම ජාතික රක්ෂණකරු වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General) විසින්, 2026 සැප්තැම්බර් මස 21 දින සිට එහි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ලෙස ආසිරි වික්‍රමාරච්චි මහතා FCII (UK), පත් කර තිබේ. රක්ෂණ ක්ෂේත්‍රය තුළ වසර 19 කට අධික සේවා පළපුරුද්දක් සතු වික්‍රමාරච්චි මහතා, ප්‍රමුඛ පෙළේ දේශීය හා…

(0) Comments | September 25, 2026 4:04 pm

Analysis

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 8ක අපනයන ඉලක්කයට යන්නේ කෙසේද?

පසුගිය දශක තුනක කාලය පුරා ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදුන් ප්‍රධානතම කර්මාන්තයක් වන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයයි. රටේ සමස්ත භාණ්ඩ අපනයන ආදායමෙන් 40%කට ආසන්න කොටසක් අදත් මෙම ක්ෂේත්‍රයෙන් ලැබෙන අතර, පුද්ගලයන් ලක්ෂ තුනත් තුනහමාරත් අතර සංඛ්‍යාවකට සෘජු රැකියා සපයයි. එහෙත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අද පවතින තත්ත්වයට පැමිණියේ අහම්බෙන් නොවේ. 1990 දශකයේ මුල් භාගයේ සිට…

(0) Comments | September 25, 2026 10:25 am

ශ්‍රී ලංකාවේ උගත් තරුණ ප්‍රජාව අතර රැකියා වියුක්තිය ඉහළට. IMF වාර්තාවක් පෙන්වා දෙයි

ශ්‍රී ලංකාවේ උගත් තරුණ තරුණියන් අතර රැකියා වියුක්තිය 43%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නවතම වාර්තාවක් පෙන්වා දේ. ආසියාවේ උසස් අධ්‍යාපනයක් හෝ තෘතීයික අධ්‍යාපනයක් සහිත තරුණ තරුණියන් (වයස අවුරුදු 15-24) අතර ඉහළම රැකියා විරහිතභාවයක් ඇති රට බවට ශ්‍රී ලංකාව මේ අනුව පත් වී ඇති අතර එහි දෙවන ස්ථානයට ඉන්දියාව පැමිණ ඇත්තේ…

(0) Comments | September 21, 2026 12:08 pm

ශ්‍රී ලංකාවේ අපනයන 2026 පළමු මාස හත තුළ ඇමරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය 2026 වසරේදී ද සිය ධනාත්මක වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, වසරේ පළමු මාස හත තුළ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 සන්ධිස්ථානය පසුකර යාමට සමත් විය. 2026 ජනවාරි-ජූලි කාලසීමාව තුළ ඇස්තමේන්තුගත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10,487.80 ක් දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ…

(0) Comments | August 31, 2026 2:10 pm
More Analysis

Stock Market

Exchange Rates


Derana 360 | ආචාර්ය නන්දලාල් වීරසිංහ – අධිපති – ශ්‍රී ලංකා මහ බැංකුව

Biz 24x7

Video story