Lead Story
2027 මුදල් වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත අද (ඔක්. 07) පළමුවර කියවීම සඳහා කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. 2027 මුදල් වර්ෂය සඳහා රජයේ සේවා වියදම් (රුපියල් හාරදහස් නමසිය අනූ දෙක බිලියන හත්සිය හැත්තෑ තුන් මිලියන තුන්සිය අසූ අට දහසක්) වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන…
Featured
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ සිසිල් හා මනරම් පරිසරයක පිහිටි කාමර 16කින් සමන්විත EKHO Belihuloya විවෘත කිරීමත් සමඟ EKHO Hotels & Resorts සිය හෝටල් ජාලය තව දුරටත් පුළුල් කර තිබේ. EKHO සන්නාමය යටතේ ක්‍රියාත්මක වන හය වැනි හෝටලය වන මෙය ස්වාභාවික සුන්දරත්වය හා වික්‍රමාන්විත අත්දැකීම් සඳහා ජනප්‍රිය වෙමින් පවතින බෙලිහුල්ඔය ප්‍රදේශයට නව ආගන්තුක සත්කාර අත්දැකීමක් එක්…
කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ තාක්ෂණික පරිවර්තනය ලෝක ආර්ථිකයේ සහ වෘත්තීය ලෝකයේ නව අවකාශ නිර්මාණය කරමින් සිටින යුගයක, අනාගත පරපුරේ දැනුම, නිර්මාණශීලීත්වය සහ ඩිජිටල් කුසලතා වර්ධනය කිරීම සඳහා අධ්‍යාපනයට සිදුකරන තාක්ෂණික ආයෝජන, තීරණාත්මක වැදගත්කමක් ගනී. එම දැක්ම පෙරදැරි කරගනිමින් Techzone Kandy සහ Lenovo එක්ව මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට නවීන AI තාක්ෂණයෙන් සන්නද්ධ පරිගණක විද්‍යාගාරයක් හඳුන්වා දී…
ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ගේ ගෘහස්ත විනෝදාස්වාදයට නව අරුතක් එක් කරමින් ඉහළ තිර තාක්ෂණයකින්, Vision AI විශේෂාංගයන්ගෙන්, ආකර්ෂණීය ශබ්ද රටාවන්ගෙන් හා නවීන gaming හැකියාවන්ගෙන් යුත් සිය නවතම Mini LED TV නිෂ්පාදන පෙළ නිල වශයෙන් මෙරට වෙළෙඳපොලට හඳුන්වා දීමට පසුගියදා කටයුතු කරන ලදී. Samsung සමාගමේ ඉහළම රූප රාමු ගුණාත්මකභාවය, ශබ්ද පාලනය සහ ස්මාර්ට් සන්නිවේදන පහසුකම්, නවීන නිවාසවලට ගැළපෙන…
මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනයේදී, මානසික යහපැවැත්ම වෙනුවෙන් ඉදිරිපත් වන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කෙරේ. එය “Let’s TALK & Walk 2026” නම් වූ විවෘත පා ගමනක් වන අතර, කිසිවෙකු තනී නොකර ඔහු හෝ ඇයව දැකීම, ඇසීම හා අගය කිරිමෙන් කතා කිරීමට, එකිනෙකා සමඟ සම්බන්ධ වීමට සහ සහාය පැතීමට මිනිසුන් දිරිමත් කිරීම එහි අරමුණයි. 2026…
ශ්‍රී ලංකාවේ සුපිරි වෙළඳසැල් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ප්‍රථම වරට SPAR Sri Lanka සුපිරි වෙළඳසැල් ජාලය විසින් SPAR පූර්ණ යොදය සහිත කිරිපිටි (SPAR Full Cream Milk Powder) නිෂ්පාදනයක් මෙරට වෙළඳපොළට හඳුන්වා දී තිබේ. පාරිභෝගිකයින් අතර ඉහළ විශ්වාසයක් දිනාගත් SPAR සන්නාමය යටතේ හඳුන්වා දෙන මෙම නවතම නිෂ්පාදනය මඟින්, උසස්ම ප්‍රමිතියෙන් යුත් නවසීලන්ත කිරිපිටි ඉතා සහනදායී…
පාකිස්තානීය ආහාර සංස්කෘතියේ ඇති සුවිශේෂී රසයන් මෙරටට හඳුන්වා දුන් ප්‍රමුඛතම සූපශාස්ත්‍ර සන්නාමයක් වන Khayaban, සිය පස්වැනි ශාඛාව කොළඹ පිහිටි Arcade Independence Square පරිශ්‍රයේදී ආරම්භ කරමින්, සිය ව්‍යාපාරික ගමනේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරයි. 1998 වසරේදී ආරම්භ වූ සිය සාම්ප්‍රදායික ආහාර වට්ටෝරු මත පදනම් වූ පාරම්පරික උරුමය ඉදිරියට ගෙන යමින්, පාකිස්තානයටම ආවේණික, විවිධාංගීකරණය වූ සුවිශේෂ රසයන්ගෙන් සමන්විත…
සෙලින්කෝ ලයිෆ් සමාගම අලෙවි කාර්ය සාධනය වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිය අලෙවි කණ්ඩායමේ සාමාජිකයින් 80 දෙනෙකු සඳහා වියට්නාමය සහ චීනය වෙත විදේශ සංචාර පිරිනමමින් ඔවුන්ගේ අලෙවි සාර්ථකත්වයට ඇගයීමක් මෙන්ම අමතක නොවන අත්දැකීම් ලබා දී ඇත. 2025 වසරේදී දැක්වූ විශිෂ්ට අලෙවි කාර්ය සාධනය පදනම් කර ගනිමින් වියට්නාමය වෙත සංචාරය කළ අලෙවි ජයග්‍රාහකයින් 62 දෙනෙකුගෙන් සහ චීනය…
ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක නිරත වන සුමති හෝල්ඩින්ග්ස් හි තාක්ෂණික අංශය වන Sumathi Information Technologies (Pvt) Ltd මේ වසරේ දී සිය 25 වැනි සංවත්සරය අභිමානයෙන් යුතුව සමරනු ලබයි. ජාලකරණ (Networking) සහ End Devices සැපයීමේ සිට පුළුල් පරාසයකින් යුත් ආයතනික විසඳුම් සහ පද්ධති ඒකාබද්ධකරණ සේවා සපයන්නෙකු වශයෙන් Sumathi IT ආයතනය,…
SLIC ලයිෆ්, දිවයිනේ සෑම ප්‍රදේශයකම 2026 ඔක්තෝම්බර් 01 වෙනි දා උපත ලැබූ සෑම දරුවෙකුගේම දෙමාපියන් වෙත රුපියල් මිලියනයක ජීවිත රක්ෂණාවරණයක් නොමිලේ පිරිනමයි. රක්ෂණයේ වැදගත්කම සියලු දෙනාටම පසක් කර දෙමින් මෙම වැඩසටහන 2026 ඔක්තෝම්බර් 01 වෙනි දින සියලුම රෝහල් ආවරණය වන පරිදි දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත. ලෝක ළමා දිනය 2026 සැමරීම නිමිත්තෙන්, ශ්‍රී ලංකා…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුඛෝපභෝගී ආගන්තුක සත්කාර සපයන්නෙකු වන Shangri-La හෝටල් සමූහය, තම ගෝලීය ප්‍රවර්ධන වැඩසටහනක් වන ‘Taste of Shangri-La 2026’ ඔක්තෝබර් 01 සිට 31 දක්වා කොළඹ සහ හම්බන්තොට පිහිටි Shangri-La හෝටල් පරිශ්‍රයන්හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. යුරෝපය, කැනඩාව, ඉන්දියාව, මැදපෙරදිග සහ ඉන්දියන් සාගර කලාපය ඇතුළු ලොව පුරා පිහිටි Shangri-La හෝටල් 11ක ආපනශාලා 25ක් ආවරණය කරමින්…
Top News
අඛණ්ඩව සිව්වන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (07) දින පහළ ගියේය. අද දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 132.68ක් හෙවත් 0.64%ක පහළ යාමක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒ අනුව ඒකක 20,517.55ක් ලෙසින් වාර්තා විය. S&P SL20 දර්ශකය ඒකක 27.88කින් දිනය තුළ පහළ ගිය අතර ගනුදෙනු අවසානයේ…
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2026 සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 6,851ක් ලෙසින් වාර්තා වී තිබේ. මෙය 2026 අගෝස්තු මාසය අවසානයේ දී සටහන් වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 6,929 ක් වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 1.1%ක පහළ යාමක් වේ. මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන…
ආර්ථික සංගණනය 2025/26, කෘෂිකාර්මික කටයුතු පිළිබඳ ගණන් ගැනීමේ කටයුතු සඳහා තම ආයතනයට හෝ නිවසට පැමිණෙන නිලධාරී්න්ට නිවැරදි තොරතුරු ලබා දී මෙම ජාතික කර්තව්‍යයට සහයෝගය ලබා දෙන ලෙස ජන ලේඛන හා සංඛාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් කේ. එම්.ඩී.එස්.ඩී. කරුණාරත්න මහත්මිය සඳහන් කළාය. අද (07) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේ දී ඒ මහත්මිය මේ බව සඳහන් කළාය….
දැනට පවතින එල් නිනෝ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ වැවිලි ක්ෂේත්රය මුහුණ දී ඇති ප්‍රධාන අභියෝගය බවට දේශගුණික ඔරොත්තුදීම පත්ව තිබේ. ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ දත්ත අනුව, එල් නිනෝ තත්ත්වයට සම්බන්ධ වියළි කාලගුණය හේතුවෙන් අම්පාර, පොළොන්නරුව, මඩකලපුව, බදුල්ල, මොනරාගල, හම්බන්තොට සහ රත්නපුර යන දිස්ත්‍රික්ක හත තුළ පවුල් 25,563කට අයත් 81,000කට අධික ජනතාවක් බලපෑමට ලක්ව සිටිති….
උතුරු පළාතේ ආයෝජන ප්‍රවර්ධනය හා කාර්මික සංවර්ධනය කඩිනම් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පරන්තන් සහ කන්කසන්තුරේ යෝජිත අපනයන සැකසුම් කලාප දෙක සංවර්ධනය කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා සහ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා උතුරු පළාතේ සංචාරයක නිරත වූ අතර,…
First Capital Holdings PLC සහ JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධිත සමාගමක් වන First Capital Treasuries PLC හි සභාපති ලෙස චන්න ද සිල්වා මහතා පත් කර ඇති අතර, එහි ස්වාධීන විධායක නොවන අධ්යක්ෂවරුන් ලෙස දුදීප රත්වත්තේ සහ නිරාන් මහවත්ත යන මහත්වරුන් පත් කර තිබේ. First Capital Treasuries PLC සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්…
2025 අපනයන කාර්ය සාධන දර්ශකය ද එළිදක්වයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 2026–2029 කාලය සඳහා එහි උපදේශක කමිටු සාමාජිකයන්ට පත්වීම් ලිපි පිරිනමන ලද අතර, 2025 අපනයන කාර්ය සාධන දර්ශකය (Export Performance Indicators 2025) ද එළිදක්වන ලදී. මෙම උත්සවය ඊයේ දින කොළඹ 07, මේට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ද ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් හි පැවැත්විණි. කර්මාන්ත හා ව්‍යවසායකත්ව…
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ මූල්‍යාධාර මත ක්‍රියාත්මක වන අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ අදියර II යටතේ ඝනමීටර 250ක ධාරිතාවකින් යුත් උස් ජල කුලුනක් ඉදි කිරීම සහ ජල සම්බන්ධතා 17,000කට ජලය ලබා දෙන කිලෝමීටර 425ක් දිගැති නළ ජාලයක් ආවරණය කරමින් මැදවච්චිය සහ රඹෑව යන ප්‍රදේශවල ජනතාවට ආරක්ෂිත පානීය ජලය ලබා දීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය…
Analysis
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වීම සඳහා විදේශ සෘජු ආයෝජන (FDI) ගලා ඒමේ බාධා ප්‍රධාන හේතුවක් වි ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව (U.S. Department of State) විසින් නිකුත් කරන ලද Investment Climate Statement for Sri Lanka 2026 නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව පසුගිය 2025 වසරේ දී සියයට…
පසුගිය දශක තුනක කාලය පුරා ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදුන් ප්‍රධානතම කර්මාන්තයක් වන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයයි. රටේ සමස්ත භාණ්ඩ අපනයන ආදායමෙන් 40%කට ආසන්න කොටසක් අදත් මෙම ක්ෂේත්‍රයෙන් ලැබෙන අතර, පුද්ගලයන් ලක්ෂ තුනත් තුනහමාරත් අතර සංඛ්‍යාවකට සෘජු රැකියා සපයයි. එහෙත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අද පවතින තත්ත්වයට පැමිණියේ අහම්බෙන් නොවේ. 1990 දශකයේ මුල් භාගයේ සිට…
ශ්‍රී ලංකාවේ උගත් තරුණ තරුණියන් අතර රැකියා වියුක්තිය 43%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නවතම වාර්තාවක් පෙන්වා දේ. ආසියාවේ උසස් අධ්‍යාපනයක් හෝ තෘතීයික අධ්‍යාපනයක් සහිත තරුණ තරුණියන් (වයස අවුරුදු 15-24) අතර ඉහළම රැකියා විරහිතභාවයක් ඇති රට බවට ශ්‍රී ලංකාව මේ අනුව පත් වී ඇති අතර එහි දෙවන ස්ථානයට ඉන්දියාව පැමිණ ඇත්තේ…
Biz 24x7
Video story