ෂාරුක්ගෙ අවතාරය ඉපදිලාලු

    August, 7, 2014

    කොයි පුතාටත් ටිකක් හරි තාත්තගේ පෙනුම තිබෙනවා. හැබැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ පුතා ඇරපු අතක් නැතිව තාත්ත වගේමලු.

    ෂාරුක් ඛාන්ගේ පුතා ආර්යන් දැන් තරුණ වියේ සිටින නිසා ඡායාරූප සංසන්දනය කරමින් ඔවුන් මෙම තර්කය ගොඩනගනවා.

    එහි ඇත්ත නැත්ත මේ සේයාරූ වලින් ඔබටත් බලාගත හැකියි.srk-aryan

    Video Story

    Stock Market

    Exchange Rates