UPTOWN Kandy ලිබර්ටි ප්ලාසා එයි – VIDEO

    March, 17, 2016

    UPTOWN Kandy නවතම ප්‍රදර්ශනාගාරය කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා හිදී පසුගිය දා විවෘත විය.

    ලොව විශාලතම විලාසිතා එකතුව තේමා කරගනිමින් කැන්ඩි සිලෙක්ෂන් විලාසිතා අලෙවි සහෝදරයින් විසින් UPTOWN Kandy නවතම ප්‍රදර්ශනාගාරය විවෘත කරන ලදී.

    https://www.youtube.com/watch?v=Ea6mDB8nxCM

    Video Story

    Stock Market

    Exchange Rates