header logo

Daily Exchange Rates

Nov 23, 2026
Corporate News
ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය අප ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණයයි: BYD ගාල්ල 3S ප්‍රදර්ශනාගාරය වාහන බෙදා හැරීම් සහ සේවා වාර 1000ක් සම්පූර්ණ කරයි
ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය අප ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණයයි: BYD ගාල්ල 3S ප්‍රදර්ශනාගාරය වාහන බෙදා හැරීම් සහ සේවා වාර 1000ක් සම්පූර්ණ කරයි

BYDසහ එහි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto, BYD ගාල්ල 3S ප්‍රදර්ශනාගාරය හරහා වාහන බෙදා හැරීම් 1,000ක් සහ සේවා වාර 1,000ක් සාර්ථකව සම්පූර්ණ කිරීමේ සුවිශේෂී කඩඉම පසුගියදා සනිටුහන් කළේය. පාරිභෝගිකයින් BYD සන්නාමය කෙරෙහි තැබූ විශ්වාසය සහ ගොඩනගාගත් ශක්තිමත් සබඳතාවය මෙම සුවිශේෂී සන්ධිස්ථානයට මූලික පදනම විය.

තවද මෙය BYD වාහන හිමිකරුවන්ට අසමසම වාහන හිමිකාරීත්ව අත්දැකීමක් ලබා දීමට සමාගමේ ඇති කැපවීම තවදුරටත් තහවුරු කරයි. ශ්‍රී ලංකාව තුළ BYD සන්නාමයේ වේගවත් වර්ධනයත් සමඟම, අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් සහ විශ්වාසනීය සහායක් ලබාදෙමින්, ඔබේ වාහන හිමිකාරීත්වයේ සෑම පියවරකදීම ඔබ ළඟින්ම රැඳී සිටීමට අප සැමවිටම කැපවී සිටින්නෙමු.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%