header logo

Daily Exchange Rates

Nov 23, 2026
Corporate News
Coke Kottu Beat Party සමග වින්දනීය සංගීතය සහ කොත්තු රස විඳින්න සැප්තැම්බර් 6 කටුනායකට එන්න
Coke Kottu Beat Party සමග වින්දනීය සංගීතය සහ කොත්තු රස විඳින්න සැප්තැම්බර් 6 කටුනායකට එන්න

රසවත් කොත්තු, විවිධ කොකා-කෝලා පාන වර්ග සහ සජීවී සංගීතය එකට මුසු කරමින් Coke Kottu Beat Party ලබන සැප්තැම්බර් 6 වනදා කටුනායක දවින්ද්‍ර මෙන්ඩිස් ක්‍රීඩාංගණයේදී සවස 4.00 සිට රාත්‍රී 12.00 දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.

තාරුණ්‍යයේ රසික හදවත් දිනාගත් ජනප්‍රිය තරු වන වස්ති, දිනේෂ් ගමගේ, කයිසර් කයිස්, හනා සෆා, Centigradz සහ විනුජ ඇතුළු Mid Lane සංගීත කණ්ඩායම එදින රාත්‍රිය වර්ණවත් කිරීමට නියමිත අතර පවුලේ අය හා මිතුරන් සමඟ එක්ව අමතක නොවන සුන්දර සන්ධ්‍යාවක් විඳ ගැනීමට මෙය කදිම අවස්ථාවක් වනු ඇත.

මේ වන විටත් ශ්‍රී ලංකාව පුරා ප්‍රදේශ ගණනාවක සැණකෙළි පවත්වමින් වාර්තා පිට වාර්තා තබමින් ජනතාව අතර ඉතා ජනප්‍රියත්වයට පත්ව ඇති Coke Kottu Beat Party, සමගින් අමතක නොවන අත්දැකීමක් විඳ ගැනීමට ඔබත් 6 වනදා කටුනායක දවින්ද්‍ර මෙන්ඩිස් ක්‍රීඩාංගණයට පැමිණෙන්න!

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%