header logo

Daily Exchange Rates

Nov 23, 2026
Corporate News
Tiara රස හර යාත්‍රා - සිව් දෙසේ රස හදවත් යා කරමින් මහනුවර ඇසළ පෙරහැර වන්දනාව සාර්ථකව නිම කරයි
Tiara රස හර යාත්‍රා - සිව් දෙසේ රස හදවත් යා කරමින් මහනුවර ඇසළ පෙරහැර වන්දනාව සාර්ථකව නිම කරයි

සිලෝන් බිස්කට් සමාගමේ (CBL), ප්‍රමුඛ පෙළේ කේක් සන්නාමය වන ටියාරා (Tiara) අඛණ්ඩව 2 වන වරටත් සංවිධානය කළ ‘ටියාරා රස හර යාත්‍රා' මහනුවර ඇසළ පෙරහැර වන්දනාව, අගෝස්තු මස 27 වන දින සාර්ථකව නිම කෙරුණි.

Tiara සැමවිටම සිය ආයතනික සාමාජීය වගකීම හා සන්නාම විශ්වාසනීයත්වය මත පදනම්ව අර්ථවත් පාරිභෝගික සබඳතා ගොඩනැගීම සිදු කරන අතර 'Tiara රස හර යාත්‍රා' සංකල්පය ඒ අතර ප්‍රධාන තැනක් ගෙන ඇත.

මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව කෙතරම් ප්‍රවාහන පහසුකම් තිබුනද අධික මගී තදබදයක් දක්නට ලැබීම සුලබ කරුණකි. එපමණක් නොව මේ උතුම් කටයුත්තට සහභාගී වීමට ගමන් වියදම් සපුරාගැනීමට නොහැකි වීම වැනි ආර්ථික අපහසුතා වලින් සමන්විත පිරිසක් ද මේ අතර වීම උතුම් දළදා පෙරහැර වන්දනා කිරීමට "Tiara රස හර යාත්‍රා" දියත් කිරීමට බල පෑ ප්‍රධාන හේතුන් වේ.

මෙම සුවිශේෂී වැඩසටහන හරහා උතුම් දළදා පෙරහැර නැරඹීම සඳහා ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක් ආවරණය වන පරිදි කොළඹ කොටුව, මාකුඹුර, පානදුර, ගාල්ල, අනුරාධපුර, පොළොන්නරුව සහ මහියංගණය යන ප්‍රදේශවලින් ඓතිහාසික ඇසළ පෙරහැර වන්දනාමාන කිරීමට ප්‍රවාහන පහසුකම් ලබා දීම සිදු කරනු ලැබු අතර, එය ඉතා ක්‍රමවත්, ආගන්තුක සත්කාරයෙන් පිරි, ආරක්ෂාව හා සුවපහසුව මුසු වූ අත්දැකීමක් විය.

Tiara යනු තවත් සන්නාමයක්‌ පමණක් නොවී පාරිභෝගිකයින්ගේ රුචිඅරුචිකම් හඳුනා ගැනීමෙන් ඔබ්බට ගොස් ඔවුන්ගේ අධ්‍යාත්මික වටිනාකම් හඳුනාගෙන එයට වටිනාකමක් එක් කිරීමට නිරන්තරයෙන් කැපවන සහ පාරිභෝගිකයන් ආදරය කරන සන්නාමයක් බවට පත් වී ඇත.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%