header logo

Daily Exchange Rates

Nov 23, 2026
Corporate News
අපේ දරුවන් වෙනුවෙන් අපේ රටේම නිෂ්පාදනය කළ Fun Souls-Clogs පාවහන් දැන් දිවයින පුරා සියලුම DSI ප්‍රදර්ශනාගාරවලින්
අපේ දරුවන් වෙනුවෙන් අපේ රටේම නිෂ්පාදනය කළ Fun Souls-Clogs පාවහන් දැන් දිවයින පුරා සියලුම DSI ප්‍රදර්ශනාගාරවලින්

අපේ පොඩ්ඩොන්ව හැඩ වැඩ කරන ලංකාවේ අංක එකේ ළමා පාවහන් සන්නාමය වන Fun Souls, ඔක්තෝම්බර් මස, නවතම ළමා පාවහන් මාදිලියක් වන  Clogs පාවහන් පෙළ හඳුන්වා දෙන ලදී.

අපේ දරුවන් වෙනුවෙන් අපේ රටේම නිෂ්පාදනය කරන තත්වයෙන් උසස්  මෙම නවතම Clogs පාවහන් පෙළ, ලංකාවේ අංක එකේ පාවහන් සන්නාමය වන DSI විශ්වාසය සමගින් ගෙන එන්නේ අපේ දරුවන්ගේ දෙපයට වඩාත් සුවපහසු පාවහන් පෙළක් ලෙසයි.  

අනුකරණ වලින් ඔබ්බට ගොස්, Fun Souls -  Clogs පාවහන් පෙළ නිෂ්පාදනය කර ඇත්තේ පොඩ්ඩොන්ගේ දෙපයට ඉතාමත් සැහැල්ලු, Breathable, Water Friendly, Quick Dry අමුද්‍රව්‍ය වලිනි.

මෙම Fun Souls - Clogs පාවහන් දැන් දිවයින පුරා සියලුම DSI ප්‍රදර්ශනාගාර වලින් සහ බලයලත් අලෙවි නියෝජිතයන්ගෙන් පාරිභෝගික ඔබට මිලදීගත හැක.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%