header logo
Corporate News
ශ්‍රී ලංකාවේ අංක 1 නව බලශක්ති වාහන සන්නාමය වන BYD මහනුවර ප්‍රදර්ශනාගාරය වාහන බෙදා හැරීම් සහ සේවා වාර 1000ක් සම්පූර්ණ කරයි
ශ්‍රී ලංකාවේ අංක 1 නව බලශක්ති වාහන සන්නාමය වන BYD මහනුවර ප්‍රදර්ශනාගාරය වාහන බෙදා හැරීම් සහ සේවා වාර 1000ක් සම්පූර්ණ කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන BYD මහනුවර ප්‍රදර්ශනාගාරය හරහා වාහන බෙදා හැරීම් 1,000ක් සහ සේවා වාර 1,000ක් සාර්ථකව සම්පූර්ණ කිරීමේ සුවිශේෂී කඩඉම පසුගියදා සනිටුහන් කළේය. ලෝකයේ ප්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයා වන BYD සහ එහි මෙරට එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto එක්ව අත්කරගත් මෙම සුවිශේෂී අවස්ථාව මධ්‍යම පළාතේ මෝටර් රථ ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. පාරිභෝගික විශ්වාසය මෙන්ම John Keells CG Auto හි විශිෂ්ට අලෙවි සහ අලෙවියෙන් පසු සේවා මෙහෙයවීම මත, BYD සන්නාමය මෙරට වේගයෙන්ම ව්‍යාප්ත වන නව බලශක්ති වාහන සන්නාමය ලෙස සිය ස්ථානය තහවුරු කරගෙන ඇත.

MostRead
VideoStories

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%