header logo

Daily Exchange Rates

Nov 20, 2026
Top News
උද්ධමනය 9% දක්වා ඉහළ යා හැකියි - මහ බැංකු අධිපති
උද්ධමනය 9% දක්වා ඉහළ යා හැකියි - මහ බැංකු අධිපති

ඉදිරියේ දී මෙරට උද්ධමනය 9%ට හෝ ඊට ඉහළ හෝ ඊට ආසන්න මට්ටමක පැවතිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ අද(20) මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වූ අවස්ථාවේ දී යි.

" අපි 2026 මැයි මාසයේ පොලී අනුපාතය වැඩි කරන අවස්ථාවේ දී ඒ වෙලාවේ තිබුණු පුරෝකතනය තමයි උද්ධමනය 7% වගේ මට්ටමකට නැවත අඩුවෙයි කියන බලාපොරොත්තුව. නමුත් දැන් දකින පුරෝකථනය අනුව බලාපොරොත්තු වුණු ආකාරයට, විශේෂයෙන් ජාත්‍යන්තර තත්ත්වය ‍ඊට වඩා දීර්ඝ කාලයක් පැවතුනා. ඒ අවස්ථාවේ මේක කෙටි කාලීනව මේ යුධ තත්ත්වය පවතී, ඊට පසුව මේ තෙල් මිල යම් කිසි ආකාරයකට ස්ථාවර වෙයි කියලා. නමුත් ඒක මේ මෑතක් වෙනකන්ම ඉහළ  මට්ටමක පැවතුනා. ඒක නිසා උද්ධමනයත් අපි බලාපොරොත්තු වුනාට වඩා ඉහළ මට්ටමකට ගියා. මේ මාසේ, ගිය මාසෙට වඩා 8.3%. අපිට පේනවා මේ ලබන මාසේ විතර ඉදලා 9%ට හෝ ඊට ඉහළ හෝ ඊට ආසන්න මට්ටමේ මේ උද්ධමනය පවතින බවට අපේ පුරෝකථනයේ පෙන්නුම් කරනවා . "

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%