header logo

Daily Exchange Rates

Nov 20, 2026
Top News
ශ්‍රී ලංකාව ලක්ෂ 20ක සංචාරක ඉලක්කය අද අභිබවයි
ශ්‍රී ලංකාව ලක්ෂ 20ක සංචාරක ඉලක්කය අද අභිබවයි

2026 වසරේ සංචාරක පැමිණීමේ නවතම මංසළකුණක් පසුකරමින් විසිලක්ෂයක සංචාරක ඉලක්කය සපුරා ගැනීම අද (20) පෙරවරුවේ සිදුවිය.

ඒ තිදෙනෙකුගෙන් යුතු රුසියානු ජාතික පවුලක් මෙරටට පැමිනීමත් සමඟිනි. එහි දී රුසියානු ජාතිකයෙකු වන සර්ජි සිය බිරිඳ නතාලියා සහ දියණිය ඇනා සමඟින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ශ්‍රී ලංකාවට ඔවුන් පැමිණ ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා අද (20) දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ, ගෝලීය අභියෝග මධ්‍යයේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් ශක්තිමත් වෙමින් පවතින බවයි. එසේම ගෝලීය අර්බුද රැසක් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සිය ප්‍රගතිය අඛණ්ඩව පවත්වාගෙන යාම රටේ සංචාරක ක්ෂේත්‍රය කෙරෙහි පවතින ජාත්‍යන්තර විශ්වාසය පිළිබිඹු කරන බවයි.

තවත් ඡායාරූප
more-image-0
more-image-1
more-image-2
more-image-3
more-image-4

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%