November, 14, 2022
2023 අයවැය ඇස්තමේන්තු සාරාංශය පහතින් දක්වා තිබේ.
2023 වසර සඳහා ඇස්තමේන්තුගත මුළු ආදායම් හා ප්රදාන රු. බිලියන 3,415 ක් ලෙසින් දක්වා ඇති අතර මුළු වියදම් ඇස්තමේන්තුව රු. බිලියන 5,819 ක් වේ.
මේ අනුව 2023 වසරේ අයවැය හිඟය රු. බිලියන 2,404 කි.
එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.9% ක් වේ.

Video Story