ඉදිරි සතියේ දී කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සාමාන්‍ය පරිදි

    May, 22, 2021

    2021 මැයි මස 24, 25 සහ 28 යන දිනවලදී කොළඹ කොටස් හුවමාරුවෙහි සාමාන්‍ය ගනුදෙනු සුපුරුදු වෙළෙඳ කාලය තුලදී එනම් පෙ.ව. 11.00 සිට ප.ව. 2.30 දක්වා සාමාන්‍ය පරිදි සිදුවන බවත් වෙසක් පොහෝදිනය නිමිත්තෙන් මැයි 26 හා 27 යන දෙදින තුල පමණක් වසා තැබෙන බවත් කොළඹ කොටස් වෙළෙඳපොළ දන්වා සිටී.