June, 2, 2021
* පෙට්‍රල් (92 Unl) බැරල් 2,700,000+10/-5%ක් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ ස්විස් සිංගප්පූර් ඕවර්සීස් එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම වෙත පිරිනැමීම.
* ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 1,120,000+10/-5% ක් මුතුරාජවෙල SPM මඟින් ගොඩබෑම පිණිස ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ පෙට්‍රොචයිනා ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම වෙත පිරිනැමීම.
* පෙට්‍රල් (92 Unl) බැරල් 1,341,000+10/-5%ක් සහ පෙට්‍රල් (95 Unl) බැරල් 459,000 +10/-5%ක් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ පෙට්‍රොචයිනා ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම වෙත පිරිනැමීම.
* ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 1,120,000+10/-5%ක් කොළඹ ඩොල්පින් ටෑන්කර් බර්ත් (DTB) සහ මුතුරාජවෙල SPM යන ස්ථාන දෙක හරහා ගොඩබෑම පිණිස ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ පෙට්‍රොචයිනා ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම වෙත පිරිනැමීම.
Video Story