• Ada Derana BIZ Sinhala
  • credit card
  • sri lanka

ක්‍රෙඩිට් කාඩ් භාවිතයේ වර්ධනයක්

November, 8, 2022

2022 සැප්තැම්බර් මාසය අවසානයේ දී මෙරට තුළ සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් 1,917,839 ක් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මෙය 2022 අගෝස්තු මාසය අවසානයේ පැවති 1,963,705 ක්වූ ක්‍රෙඩිට් කාඩ් ප්‍රමාණය හා සැසඳීමේ දී ක්‍රෙඩිට් කාඩ්පත් 8,134 ක ඉහළ යාමකි.

මේ අතර 2022 සැප්තැම්බර් මාසය අවසානයේ දී මෙකී ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා හිඟව පැවති මුළු මුදල් ප්‍රමාණය රු. මිලියන 136,766 ක් ලෙසින් වාර්තා වේ.

මෙය 2022 අගොස්තු මාසය අවසානයේ පැවති රු. මිලියන 135,949 ට වඩා රු. මිලියන 817 ක වැඩිවීමක් වේ.

Video Story

Stock Market

Exchange Rates