ටයිල්, සෙරමික් නිෂ්පාදිත ආනයන සීමා ලිහිල් කෙරේ

    February, 3, 2021

    ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවන ලද සෙරමික් නිෂ්පාදන සම්බන්ධයෙන් පවතින ආනයන රෙගුලාසි ලිහිල් කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

    ඒ් අනුව අද (03) සිට සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ 69.05, 69.06,69.07,69.10, 69.11, 69.12,69.13 හා 69.14 යටතේ දක්වා ඇති සියලුම අයිතම සඳහා පැටවීමේ දිනයේ සිට දින 180කට පසු ඒම අයිතම සඳහා ගෙවීම් සිදුකළ යුතුය යන කොන්දේසියට යටත්ව නිදහස් කර තිිිිිබේ.

    අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

     

    Video Story

    Stock Market

    Exchange Rates