ඩිල්මා නිර්මාතෘ සමුගනී

    July, 20, 2023

    ඩිල්මා තේ නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා අද (20) උදෑසන අභාවප්‍රාප්ත වී ඇත.

    මිය යන විට ඔහු 93 වන වියේ පසු විය.

    ලොව පුරා රටවල් රැසකට ශ්‍රී ලංකාවේ උසස්ම තත්ත්වයේ තේ රැගෙන ගිය පළමු පුද්ගලයා ඔහුයි.