ඩොලරයේ විකුණුම් මිල රු. 335ක් දක්වා පල්ලම් බසී

    August, 20, 2026

    අද (20) දිනයේ දී ශ්‍රී ලංකා රුපියලේ කැපීපෙනෙන අතිප්‍රමාණය වීමක් වාර්තා කරමින් එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 326.05ක් දක්වා ත්, විකුණුම් මිල රු. 335.00ක් දක්වා ත් වාර්තාගත ලෙස පහළ ගොස් තිබේ.

    ඊයේ (19) දිනයේ දී මෙම ගැනුම් සහ විකුණුම් අගයයන් දැක්වුණේ පිළිවෙලින් රු. 327.41ක් හා රු. 336.48ක් ලෙසිනි.

    අද දින ඩොලරයේ මධ්‍ය අගය රු. 331.23ක් ලෙසින් වාර්තා වේ.