June, 18, 2026
ශ්රී ලංකා මහ බැංකුවට අනුව අද (18) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් තිබේ.
ඒ අනුව අද දින ඩොලරයේ ගැනුම් මිල රු. 330.02 සිට රු. 329.18ක් දක්වා ත්, විකුණුම් මිල රු. 339.90 සිට රු. 339.06ක් දක්වා ත් අඩු වී ඇත.

Video Story