ඩොලරය යළි නගී

    April, 20, 2021

    එක්සත් ජනපද ඩොලරයක රුපියල් වටිනාකම අද (20) දිනයේ දී ඉහළ යන ලදී. ඊයේ දිනයේ දී ඩොලරයේ විකුණුම් මිල රු. 191.97 ක් දක්වා කැපීපෙනෙන ලෙස පහළ ගිය ද මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දින ඒය රු. 195.21 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ අතර ඩොලරයේ ගැනුම් මිල ද රු. 187.93 සිට රු. 190.29 ක් දක්වා අද දින වැඩි විය. අද දින ඒක්සත් ජනපද ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (SPOT Exchange rate) රු. 191.97 ලෙසින් වාර්තා වේ.