May, 31, 2021
ෆේස්බුක්, මැසෙන්ර් හා වට්ස්ඇප් ආදී සමාජ ජාලා හරහා ක්‍රියාත්මක වන මූල්‍ය වංචාවන් කිහිපයක් පිළිබඳ මේ වන විට අනාවරණය වී ඇති බව ලංකා බැංකුව පවසයි.
සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ලංකා බැංකුව වැඩිදුරටත් පවසන්නේ, ඉක්මන් ණය පහසුකම් සැපයීමේ මුවාවෙන් ගනුදෙනුකරුවන්ගේ බැංකු ගිණුම්වල මුද් ලබාගැනීම මෙමගින් සිදුවන බවත් ඒ් සඳහා පූර්ණ වශයෙන්ම දායක වන්නේ ගනුදෙනුකරුවා විසින් වංචනිකයන් වෙත ලබා දෙන තම ගිණුම් තොරතුරු බවත්ය.
මේ සම්බන්ධයෙන් ලංකා බැංකුව විසින් පළකර තිබෙන නිවේදනය පහතින් දැක්වේ.

Video Story