• Ada Derana BIZ Sinhala
  • manufacturing
  • October
  • Purchasing Managers’ Indices
  • Services activities
  • sri lanka

නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල පසුබෑමක්

November, 16, 2022

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2022 ඔක්තෝබර්

නිෂ්පාදන ක්‍රියාකාරකම් හි පසු බෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2022 ඔක්තෝම්බර් මාසයේ දී ඉකුත් මාසයට සාපේක්ෂව පහළ යන ලදී. ඒ අනුව, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2022 ඔක්තෝම්බර් මාසයේ දී පෙර මාසයට සාපේක්ෂව දර්ශකාංක 4.2කින් පහළ යමින් 38.4ක අගයක් වාර්තා කළ අතර, මේ සඳහා සියලුම උප-දර්ශකයන්ගේ පහළ යෑම හේතු විය.

 

Video Story

Stock Market

Exchange Rates