August, 18, 2021
දැනට වෙළෙඳපොළේ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් පාකිස්තාන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ වන විධිවිධාන අනුගමනය කරමින් කඩිනමින් සහල් මෙට්‍රික්ටොන් 6,000 ක් ආනයනය කිරීම හා අවශ්‍ය පියවර ගැනීම පිණිස වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනවාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story