May, 27, 2026
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)සහාය දක්වන නව වැඩසටහනක් සඳහා බංග්ලාදේශ බලධාරීන් විසින් සහාය ඉල්ලා ඇති බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බංග්ලාදේශ දූත මණ්ඩල ප්‍රධානී Ivo Krznar පවසයි.
IMF කාර්ය මණ්ඩලය විසින් මේ වන විට බංග්ලාදේශයේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්රයන් සහ ප්‍රතිපත්ති ප්‍රමුඛතා සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.
බංග්ලාදේශයේ සාර්ව ආර්ථික හා මූල්‍ය ස්ථායීතාව පවත්වා ගෙන යාම සඳහා බලධාරීන් විසින් ගනු ලබන ප්රයත්නයන්ට නිරන්තරයෙන් සහාය දැක්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානමින් සිටින බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බංග්ලාදේශ දූත මණ්ඩල ප්‍රධානියා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Video Story