• Ada Derana BIZ Sinhala
  • Beedi
  • Budget 2023
  • sri lanka
  • tax

බීඩි බද්ද ඉහළට

November, 14, 2022

බීඩියක් මත රුපියල් 2ක බද්දක් පැනවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 අයවැය කතාවේ දී අද දින කියා සිටියේය.

බීඩි කර්මාන්තය විධිමත් කිරීම සහ බීඩි භාවිතයෙන් වැළැකීමට ජනතාව පෙළඹවීම සඳහා, බීඩියක් මත රුපියල් 2 ක බද්දක් පැනවීමට මම යෝජනා කරනවා. ඊට අමතරව, සහතික හා බලපත්‍ර ලබාගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු ද වැඩි කරනු ලබනවා.

Video Story

Stock Market

Exchange Rates