May, 17, 2026
මහජන බැංකුව, විදේශ මුදල් හුවමාරු සඳහා භාවිත කරන ප්‍රේෂණ පද්ධතියක් තුළ, 2023 මැයි මස සිට 2026 මාර්තු මාසය දක්වා වූ කාලය ඇතුළත එක් මුදල් ඒකකයකින් විනිමය අනුපාතිකය පරිවර්තනය වීමේ දී සිදුවූ දෝෂයක් හේතු කොට ගෙන යම් ගනුදෙනුකරුවන් පිරිසකට ලැබිය යුතු ප්‍රමාණයට වඩා ඉහළ මුදල් ප්‍රමාණයක් ලබා දී ඇති බව මෑතක දී හඳුනාගත් බවත්, එසැණින් එය සම්පූර්ණයෙන්ම නිවැරදි කිරීමට කටයුතු කළ බවත් මහජන බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.
අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Video Story